දුක හිතෙන A/L කතාවක් (MUST READ)

adflavion

Well-known member
  • May 8, 2012
    1,146
    171
    63
    Mount Lavinia
    දුක හිතෙන A/L කතාවක් (MUST READ)

    27154442645112480107147.jpg

    කෑගල්ල පෑත්තෙ ඉස්කොලෙක හිටිය ගෑනු ලමයෙකුයි පිරිමි ලමයෙකුයි.දෙන්නා අවුරුදු ගානක ඉදන් love කරනවා.දෙන්නම කලේ කලා විශයන්.සිoහල tuition class යන්න ඔන නිසා දෙන්නම ගියා නුවර class එකකට.කොල්ලා බොක්කෙම්ම love කලෙ කෙල්ලට පනටත් වඩා ආදරේ නිස.class ගියත් කලේ කෙල්ල දිහා බලන් ඉන්න එක.දවසක් සිoහල සර් දෑක්කා interval එක වෙලාවෙ මේ දෙන්නා එක බත් මුල කනවා.සර් මේක ගනන් ගත්තෙ නෑ.දවස් ගනන් ගෙවිලා ගියා.විභගෙ තියෙන දවසත් ලන් වුනා.දෙන්නම විභාගෙ හොදට පුලුවන් උපරිමෙන්ම ලිව්වා.

    result එන දවසත් ලo උනා.කෙල්ලට A3.කොල්ලගෙ result ටිකක් අවුල්.
    අවුරුදු දෙකකට විතර පස්සෙ දවසක සිoහල සර් පාරේ යනකොට කොල්ලෙක් දුවගෙන ඈවිත් සර් කියල කතා කලා.ඒ වෙලාවෙ සර්ට මතක් උනා මේ අර කෙල්ලත් එක්ක එකට බත් මුල කාපු කොල්ල නේද කියල.සර් විහිලුවට වගේ ඈහුව කො අර තමුසෙට බත් කවපු ගෑනු ලමය කියල.කොල්ලගෙ මුන ටිකක් වෙනස් උනා.”සර් මo ඒ සම්බන්දෙ නතර කලා..”කියල කොල්ල කිව්ව.සර් ඈහුව ඈයි පුතේ එහෙම උනේ කියල.කොල්ල කියනව.”එය AL හොදට pass වෙලා පේරාදෙනිය campus ගිය සර්.මට යන්න බෑරි උනා.එයාගෙ ලොකේ ගොඩක් වෙනස්නෙ සර්.මන් ආයිත් ඔතනට කඩන් පෑන්නොත් එයාට ගොඩක් දේවල් නෑති වෙනව සර්.එහෙ ගොඩක් ලස්සනයි සර්.මo ආයිත් එයගෙ ජීවිතේට අවිල්ල එහේ සතුට නෑති කරන්න මට හිත දෙන්නෙ නෑ.දෑන් එයා එහෙ හොදින් ඉන්නව ඈති සර්….”.
    මේ සිද්දියෙන් පස්සෙ සර්ට මේක හිතට වෑදුන.කොලේකුයි පෑනකුයි අතට ගත්ත සර් මේ විදියට ලියන්න පටන් ගත්තා.

    _______________
    හන්තානට පායන හද
    ලස්සනයිද කියන්න
    මා නොදකින ඒ පුර හද
    ඔබට හෑකිය දකින්න”.

    ඇදුරු ලලා වහිනා කල
    සරසවි බිම තෙමෙන්න
    කුඩේ යටින් ඔබ යනකල
    එපා තනිය දෑනෙන්න

    ලතා මඩලු අත වනාවි
    එපා අහක බලන්න
    මා ගෑන මතකය ගුලි කර
    මහවෑලියට දමන්න

    ________________
    උපුටා ගැනීමකි..
    දුක හිතුන අය ඔබෙ කඳුලු සමග comment කරන්න.. දුක හිතුන නැති අය BUMP කරන්න වෙනත් කෙනකුට බලලා අඩන්න...
    ස්තුතියි.
     
    Last edited:

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    A boy gana avankawama kanagatu wenawa. Ath University eka patthe giyanam hari. Oya kiyana story eka university eke student kenekuta kiwwa nam help ekak gannath thibuna. University wala duka kadula adunana hodha kolloth innawa ne.
     

    Koalabanti

    Well-known member
  • Mar 12, 2012
    1,601
    527
    113
    ටසිරිලක
    කැම්පස් වල ඉන්න අයට බොක්කටම වදින සින්දුවක් මේක.. සින්දුව ලියන්න හේතු උනු සිද්දිය කලින් අහලා තිබුනා.. කැම්පස් එකේ කලා උළෙලවල් වලට නැතුවම බැරි සින්දුවක්....

    TFS +++
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    mama asama song ekak,godak ayata oka wenawa ban,monawa karannada

    කුඩේ යටින් ඔබ යනකල
    එපා තනිය දෑනෙන්න..........
    :(:(
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔවු ඕක සත්‍ය කතාවක් තමා.. යසනාත් ධම්මික බණ්ඩාර තමයි ඔය කියන සිංහල ගුරුවරයා.. එයා තමා ගීතය රචනා කලේ.. සංගීතය කලේ මට මතක විදියට ඩැනිස්ටර් පෙරේරා..:oo: දැහැනකට සමවැදිලා වගේ රස විදින්න පුලුවන් ගීතයක්..:love::yes:
     

    ruvindya1992

    Member
    Mar 8, 2010
    238
    18
    0
    home
    අත්දැකීම් සහිත නිසා සින්දුව ඇහෙනකොට දුක හිතෙනවා.පසුබිම් කතාව අහල තියෙනවා කලින්.ලස්සන අරූතක් තියෙන ගීතයක්
     

    adflavion

    Well-known member
  • May 8, 2012
    1,146
    171
    63
    Mount Lavinia
    ඔවු ඕක සත්‍ය කතාවක් තමා.. යසනාත් ධම්මික බණ්ඩාර තමයි ඔය කියන සිංහල ගුරුවරයා.. එයා තමා ගීතය රචනා කලේ.. සංගීතය කලේ මට මතක විදියට ඩැනිස්ටර් පෙරේරා..:oo: දැහැනකට සමවැදිලා වගේ රස විදින්න පුලුවන් ගීතයක්..:love::yes:

    oya wage dewal wenwa onetharama :(

    අත්දැකීම් සහිත නිසා සින්දුව ඇහෙනකොට දුක හිතෙනවා.පසුබිම් කතාව අහල තියෙනවා කලින්.ලස්සන අරූතක් තියෙන ගීතයක්


    :yes::yes::yes::yes::yes::yes:
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    මා ගෑන මතකය ගුලි කර
    මහවෑලියට දමන්න :(
     

    jeffli

    Member
    Dec 1, 2011
    3,863
    433
    0
    aththata adare karapu dennekta kawadawath anith ekkena sampurnayen amataka wen na mona de unath, kawru ekka hitiyath.
     
    • Like
    Reactions: adflavion