දුටුගැමුණු කැනඩාවට පැනලා කියන්නේ ඇත්තද ? 😲😲😲

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    429926246_910510610545699_9113206344879145413_n.jpg

    431024795_983380006478001_6305674215049645360_n.jpg

    අහෝ විමලේ ..කිමද මේ ගෝලයෝ කරන්නේ ? 🤭 🤭 🤭

    mahinda-rajapaksa-wimal-weerawansa-2010-7-10-8-16-13.jpg
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    බයියන්ට බඩු යන්න ඇත්තෙ දසමහ යෝධයෝ සෙට් එක පෙරහැරේ ඇවිල්ලා දණ ගහල කඩුව දීලා අරන් යන සීන් එකේ තිබ්බ මියුසික් එකට වෙන්න ඕනේ.
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,675
    7,732
    113
    429926246_910510610545699_9113206344879145413_n.jpg

    431024795_983380006478001_6305674215049645360_n.jpg

    අහෝ විමලේ ..කිමද මේ ගෝලයෝ කරන්නේ ? 🤭 🤭 🤭

    mahinda-rajapaksa-wimal-weerawansa-2010-7-10-8-16-13.jpg
    විමල්ට පොඩ්ඩක් හරි ලැජ්ජාවක් ගෑවිල ඇති පැන්නෙ නැත්තෙ තාම...එහෙම නැත්තන් ලන්කාවෙ හරක්ටික තාම රවට්ටන්න පුලුවන් කියල හිතෙන්න ඇති...
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,068
    167,965
    113
    එකමත් එක රටක
    විමල්ට පොඩ්ඩක් හරි ලැජ්ජාවක් ගෑවිල ඇති පැන්නෙ නැත්තෙ තාම...එහෙම නැත්තන් ලන්කාවෙ හරක්ටික තාම රවට්ටන්න පුලුවන් කියල හිතෙන්න ඇති...
    බටහිර අධිරාජ්‍ය වාදීන්ගේ බලකොටුවටම ගිහින් ඕකුන්ට හොද පාඩමක් උගන්නලා එන්නම් කියලා යයිද දන්නේ නෑ . :lol:
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    විමල්ට පොඩ්ඩක් හරි ලැජ්ජාවක් ගෑවිල ඇති පැන්නෙ නැත්තෙ තාම...එහෙම නැත්තන් ලන්කාවෙ හරක්ටික තාම රවට්ටන්න පුලුවන් කියල හිතෙන්න ඇති...
    :yes:
     
    Amstrak

    Active member
  • Nov 15, 2023
    246
    244
    43
    විමල්ට පොඩ්ඩක් හරි ලැජ්ජාවක් ගෑවිල ඇති පැන්නෙ නැත්තෙ තාම...එහෙම නැත්තන් ලන්කාවෙ හරක්ටික තාම රවට්ටන්න පුලුවන් කියල හිතෙන්න ඇති...
    කව්ද උන්ව ගන්නේ කියපන්කො . 2 passports bla bla
     
    • Like
    Reactions: SDCR