දුටුගැමුණු රජුගේ ජය කුන්ත

sanjeewawga

Well-known member
  • Dec 10, 2008
    2,471
    369
    83
    10313494_1564210600478235_4794634927633255096_n.jpg
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    දුටුගැමුණු රජතුමා ඕවා පාවිච්චි කෙළේ නැහැ බන්. එතුමා විශ්වාශ කලේ බුද්දාගම පමණයි. මහින්දයා අරිට්ට කින්වඩු ලා පස්සේ ගියාට. ලංකාවේ හිටපු ශේෂ්ට රජවරු එහෙම නැහැ. දන්නා දෙයක් කියලා කටපියාගෙන හිටියනම් හොදය
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    Wikipedia

    vajra_symbol.jpg

    ඕකට කියන්නේ වජ්‍රා කියලා

    ඕක ලංකාවේ කිසිම රජ කෙනෙකුට අයිති දෙයක්වත් !
    ඕක ලංකාවේ පවතින පිවිතුරු ථේරවාදී බෞද්ධ ඉතිහාසයට සහ එහි ධර්මයට අයිති දෙයක්වත් !

    නොවේ !

    ඕක හුදෙක්ම !

    ටිබෙට් රටේ ජපානයේ සහ නේපාලයේ මහායාන බෞද්ධයන්ගේ සලකුණක් ! සංකේතයක් !

    ( එක් ආකාරයක මිත්‍යා දුශ්ටික අදහසින් ගොඩ නැගුණු සංකේතයක් )
    මොකද බෞද්ධයෝ වෙන අපි හොදටම දන්නවා බුදු හාමුදුරුවෝ ඔය භෞතික භාණ්ඩ මත නොව අධ්‍යාත්මික දේ මත තමයි ධර්මය ගොඩනැගුව බව !

    උන්වහන්සේ විශ්වාසය තැබුවේ අධ්‍යාත්මික සහ අධිෂ්ඨාන ශක්තිය මත බව !
    එසේ බවුන් වැඩලා තමයි බුද්ධත්වයට පත් වුනේ සහ තමන්ගේ ජීවිතයේ නොයෙක් කරදර වලට මුහුණ දුන්නේ !

    එහෙම නැතුව ඔය වගේ භෞතික භාණ්ඩ අතේ තියාගෙන නෙමේ !

    240px-Vajra.jpg

    ඔබත් අපේ අතිගරු ජනාධිපතිතුමා වගේ මිත්‍යාදුශ්ටික භාණ්ඩ මත යපෙනවානම් !

    ඔබටත් එතුමාගේ ඇති මහා භාවනුසම්පන්න බලය වැනි බලයක් ජනතා අකාරශනයක් ලබා ගැනීමට අවශ්‍ය නම්.....

    අදම අයදුම් කරන්න !

    මේ දැන්ම අදම පිවිසෙන්න EBAY වෙත !

    $_12.JPG

    EBAY LINK
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඇමසියෝ.......
    තෝ මේ නොදන්න පුණ්ඩවාල දාල අර මනුස්සයා (මරා නොවේ) ට වැටෙන ඡන්ද කඩන්න එපා.....

    මොකද උඹ වගේ මැටි හරක් මේ වගේ ගොං කතා කියනව ඇහුනම, මුං සපෝට් කරන එකා කොහොම කහ ගොනෙක් වෙන්න ඕන ද කියල කළකිරිල මිනිස්සු අනික් පැත්ත ගහන්න පුළුවන්.....
     
    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    ඇමසියෝ.......
    තෝ මේ නොදන්න පුණ්ඩවාල දාල අර මනුස්සයා (මරා නොවේ) ට වැටෙන ඡන්ද කඩන්න එපා.....

    මොකද උඹ වගේ මැටි හරක් මේ වගේ ගොං කතා කියනව ඇහුනම, මුං සපෝට් කරන එකා කොහොම කහ ගොනෙක් වෙන්න ඕන ද කියල කළකිරිල මිනිස්සු අනික් පැත්ත ගහන්න පුළුවන්.....

    :frown::frown::shocked::yes::yes::yes::yes:
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    ඇමසියෝ.......
    තෝ මේ නොදන්න පුණ්ඩවාල දාල අර මනුස්සයා (මරා නොවේ) ට වැටෙන ඡන්ද කඩන්න එපා.....

    මොකද උඹ වගේ මැටි හරක් මේ වගේ ගොං කතා කියනව ඇහුනම, මුං සපෝට් කරන එකා කොහොම කහ ගොනෙක් වෙන්න ඕන ද කියල කළකිරිල මිනිස්සු අනික් පැත්ත ගහන්න පුළුවන්.....

    ඕක මම ශෙයාර් කර ගත්ත විඩියො එකක්.එෆ්බී එකෙන් ගත්තේ.ඒක දාපු එකාට කියපන්.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඕක මම ශෙයාර් කර ගත්ත විඩියො එකක්.එෆ්බී එකෙන් ගත්තේ.ඒක දාපු එකාට කියපන්.
    තෝ ඉතිං ඒක මෙහෙත් ෂෙයාර් කරන්න එපා ගොං බිජ්ජෝ........:dull::dull:

    පොඩ්ඩක් ඔය ළග තියන ෆොටෝ එහෙම ලෑස්ති කරගෙන හිටපං..
    මැතිවරණ ගොංපාට් ගැන ළග දි නූලක් අරිනවා.....