දුටුගැමුණු_කියන්නේ_දුෂ්ටයෙක්ද?

asylum

Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    oya aluth parapure sonnyo ne okunmam upange kalakni ounwa me raten pituwahal karanna one mokok hari minisunta thraha yana adahasak alagana eken radical wenna hadanawa udde kale hangila indala dan me eli bahala natanawa mungen ratata wadakuth na wena kenekuta wadakuth na. :angry:
     
    Last edited:

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    අවජාතක පොන්සියෙක්.. මේ වගේ මන්දමානසික උන් රූපවාහිනී වැඩසටහන් වලට ගෙන්වන උන්ට සිරිසේනගෙ මඩුවලිගෙන් තලන්ට ඕන..:angry:
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    මේ තියෙන්නේ මට රේප් සමග ලැබුන අදහසක්

    "wadinna watina elara wage rajakenekwa marala iwara wela dagab hadala wadina kena dushtayek neme manasika ledek. dutu gamunu kiyanne manasika wikurthithawayakin peluna ledek. weerayek neme. oya wage un weerayo widihata lamayinta ugannana ekath waradiy"

    මේක දාපු කෙනාට ඇයි බැරි නියම පිරිමියෙක් වගේ මේ thread එකේම මේ අදහස දාන්න

    හැමෝගෙම අදහස් දැනගන්න තමයි මේ නුල දාලා තියෙන්නේ
    ඕනෙම මතයකට ගරු කරනවා
    හැබැයි කොන්ද කෙලින් තියාගන තමන්ගේ අදහස කිවොත් විතරයි කොල්ලනේ

    RuWanmali maha saya kiyanne mokakda kiyala dannawa nam ohoma katha kiyanne na. Maha saya thama loka winashayakadi awasanayatama winasha wana thana. Etharam ethana pinwanthai balawanthai. Mahinda mahaththaya paradinnath eka hethuwak thama maha sayata wada usa sayak hadanna giyapu eka. :) jethawanayai abayagiri chaithyai sampurna karanne naththe maha sayata wada usin wadi wena nisa
     
    Last edited:

    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    මහත් පරාර්ථකාමි වු පරගැති චින්තකයින්ගේ අභිමානවත් අර්ථ දැක්වීම් වලට අනුව හෙල රජුන් චාටර්ය.. රජාට සහය දක්වන්නෝ සියල්ලන් වහලුන් වන අතර ඔහුට සහයට කතා කරන්නන් වන්දිභට්ටයන් වේ. රජා කරන සියල්ල කිරිමටත් ප්‍රථම චාටර් කරන අතර කවටයා වහසි බසත් හිස් මුදුනට ගෙන තප්පුලන කලු උගත් සුද්දන්ගේ අපුරැ අර්ථ දැක්වීම හෙට රට පර රටක් ලෙස වැජබෙනු ඇත. මවකගේ ලිංගික හැගිම තම දරැවා ඉදිරියේ පලනය කල නොහැකි මානසික දුර්වලතා සිනමාවට නගා එය ලොව ඉදිරි සාධාරණිය කරමින් එයට විවේචනය කරන වුන් එකාදිපතියන් ගොඩයන් හා වහලුන් හා මන්දබුද්ධිකයන් ලෙස අපුරැ විචාර සංසකෘතියක් නිර්මිත කිරිමිට කලු සුද්දන්ගේ අධ්‍යාපනය සමත්ව ඇත. තවද තමන් හට කෙළින් තිරණ ගෙන එය ක්‍රියාත්මක කිරිමට නොහැකිව වැනෙනා සිත් ඇත්තන් එය ක්‍රියාත්මක කරන්නන් දැඩි මතදාරින් වහලුන් නැතිනම් වාටර් වුන් ලෙස අර්ථ දැක්විම මනාව රසකර කතා කරයි.
    එවන් වටා පිටාවක නියම රජුන් චාටර් කල ඔවුන්ගේ කවටා හිරෝ වෙද්දි විරැවන් නිරැවත් කොට නපුංසකයන් තරැ පටි ගසාගනි........

    http://www.elakiri.com/forum/showthread.php?t=1722723
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මේ මගේ අදහස..මට යන්න කලියෙන් එළකිරියේ ඉලංගතිලක සහෝ ගේ ත්‍රෙඩ් එකකට Feedback එකක් දීලා යන්න ලැබෙන එකත් දෙයක් .බොහෝ විට කිරියට කාලෙකට ලැබෙන අන්තිම කමෙන්ට් එක වෙන්නත් පුලුවන් වගේම මට මේ කමෙන්ට් එකට එන රිප්ලයි එකක් වත් බලන්න හැකියාවක් නැති වෙයි. ඒ නිසා ඒ ගැන සමාව භාජනයකට දමන්න හොඳේ..:yes::yes::yes::yes:

    හරි ඒ කතාව ඇති.
    යුද්දයක් කියන්නේ ලෝකේ කොහේවත් නොවිය යුතු දෙයක්..බොහෝ යුද්ධ ආගම ජාතිය මුල් කරගෙන පටන් ගත්තත්.එතන තියෙන්නේ පැහැදිලි දේශපාලනය..මෑතක හොඳම උදාහරණය ISIS. මේ ලෝකේ යුද්ධ කියන දේවල් නැතිම උනොත්..අවාසනාවට කවදාවත් ඒක වෙන්නේ නෑ.. යුද්ධ අතින් ගත්තම අද ලෝකේ බොහොමයක් දෙනා මැදපෙරදිග රටව්ල් ගැන දුක් උනාට.. එදා ආසියාව පැත්තෙන් ගත්තම ලංකාව,වියට්නාමය හා කොරියාව කියන රටවල් සෑහෙන්න තාඩන පීඩන වලට ලක් වෙච්ච රටවල් කොරියාව නම් අන්දොස්ම වෙලා ගියත් ලංකාව එදා ඉඳන්ම හෙන ගේමක් දීලා නැඟිට්ටත් අපිට නැඟිටිනකොට කෙලින්න ඇතිවෙන්න ජාති හිටියා..එදා සිට අද වෙනකන්ම කතාව ඕක තමයි.

    ලංකාවට ලොකුම හානිය කලේ කාලිංග මාඝගේ කාලේ කියල අහල තිබුණත්,අපේ රටේ අපිට දැනුන ලොකුම යුද්ධය තමයි මේ 30 වසරක් බැට කාපු LTTE ප්‍රශ්නය ඕක 30ක් නොවී 40ක් සමහර විට 100ක් උනත් වෙන්න තිබුණා.එදා ඒ විදියට අවසානයක් නොවුනා නම්. යුද්ධයක් සාමකාමී වෙන්නේ නෑ..කොහොම හරි ඉවරයක් උන මේ දේට අද වෙනකන් තිතක් තියන්න දෙන්නේ නෑ.හොඳම උදාහරණ යුධ අපරාද චෝදනා. රටක් විදියට ස්වාධීන නැති නිසත් තවමත් අනුන්මත රඳා පවතින නිසත් රටක් විදියට ලොවෙත් ස්වාධීන තීරණ අපේ රටට ගන්න බෑ..

    ඊළඟට ඉතිහාසය,මම ඒ සම්බන්ධයෙන් චින්තන ධර්මදාසයන් ගෙ කතාවට කැමති. කියන හැම දේටම එකඟ වෙන්න බෑ..ඒත් ඒ කතාවේ හරයේ සෑහෙන වටිනාකමක් තියෙනවා දෙතුන් පාරක් අහල බලන්න..අපි දැන් ඉන්න ෆ්‍රේම් එකෙන් එළියට ඇවිත් අහල බලන්න..අපි දන්න කතාවට වඩා කැමති. පොත පතේ කියවිලා ලියවිලා තියෙනවට වඩා හොඳ ඉතිහාසයක් අපිට තිබිය යුතුමයි..
    ඒත් අපේ ඉතිහාසේ අපේ සමාජ අධ්‍යයනය පොතේ පටන් ගන්නෙම අපේ ජාතියට ෂොට් එක දීලා. ඉන්දියාවෙන් අපිට කොච්චර බලපෑමක් තිබිල තියෙනවද..කොහෙවත් ලංකාව ඉන්දීයාවට වඩා උසස් තැනක තිබුණා කියවිලා නෑ. උඹල අපිට වඩා පහළින් ඉන්නේ කියන තැනින් තමා අපේ Start එක අපිට අරන් දෙන්නේ... රාවණ කතාවෙන් හරි ලංකාව ඉන්දීයාවට වඩා සමාජ තත්ත්වයෙන් පහළ දාල තමා ලියවිලා තියෙන්නේ.. ඒ නිසා අපි දන්නෙත් පොත පතෙන් අපිට දීපූ ඉතිහාසයක් මිසක ඇත්තටම තිබුන ඉතිහාසෙමද කියල අපි දන්නෙත් නෑ..එහෙම තත්ත්වෙක ලංකාවේ ඉතිහාසය මෙහෙම තැනක තිබුණා කියලා ලොවෙත් කන්සෙප්ට් එකක ඉඳන් අපේ රට ගැන සංස්කෘතිය ගැන චිත්‍රපටයක් එනව නම් ඒක තමා වටින්නේ.. ලොකුවට ඕන නෑ.. අද අපේ රටේ මිනිස්සු දිහයි ඉන්දියාවේ මිනිස්සු දිහයි බැලුවම අපේ රටේ උන් ඉන්දියාවට වඩා ලෙවල් එකෙන් අඩුයි කියල කාටවත් කියන්න බෑනේ.. :lol::lol::lol: එදා තත්ත්වෙ උනත් ඔයිට වෙනස් වෙන්න විදියක් නෑ.. :yes::yes::yes::yes:

    අන්තිමට කියන්න තියෙන්නේ ඉංග්‍රීසීන්ගේ කාලේ ලංකාවේ තේ කර්මාන්තයේ දියුණුවත් එක්ක.. අඩු පඩියට ශ්‍රමිකයින් කියන පදනමක් යටතේ උ.ඉන්දියාවෙන් මෙහාට මිනිස්සු ගෙනාවා..දැන් IT වල හුදෙක් දියුණුව සඳහා ඒ හා සමානම වැඩක් නෙමේද මේ කරන්න යන්නේ..:lol::lol::lol::lol: තාම අර ඉංග්‍රීසී කාලේ ආපු උන්ගේ ප්‍රශ්න ටිකවත් ගොඩ දාගෙන නෑ..:lol::lol::lol::lol: එහෙම තියෙද්දි තව ලොට් එකක් අදින්න හදනවා..කොහොම හරි අන්තිමට මොකක් හරි වෙයි නම් තමා අපේ රටට ..

    මෙලෝ මඟුලක් තේරුණේ නෑ නේද.. මට හිතුණා.මට තේරුණෙත් නෑ.කියහන්කෝ...බොහොම ස්තූතියි කට්ටියටම ආයෙත් කාලෙකින් හම්බෙමු.. එතෙක් ඔබ සැමට ආයුබෝවන්. :):):):)
     
    • Like
    Reactions: HallowMan

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,396
    100,321
    113
    ඌ දන්න මගුලක් නෑ බන් බාගෙට දන්නෙ. ඒ දන්න තරමට ඔය ඇති කියල හිතාගනින්.

    ඌ කියනව කාවන්තිස්ස රජතුමා සාමකාමී කියල. ඔව් එහෙම තමා හැබැයි මේක දන්නෙ නෑ කාවන්තිස්ස දුටුගැමුණු ඉපදෙන්නත් කලින් ඉදල දුටුගැමුණු රජුගේ යුද්ධය ප්ලෑන් කරේ කියල.
    මම නන් දකින විදියට කාවන්තිස්ස රජතුමා කියන්නෙ හීන් නූලෙන් වැඩ කරපු පට්ටම මොළයක්. එතුමගෙ කාලෙ විහිළුවකට හරි එළාරගෙන් ගේම ඉල්ලුව නන් එළාරට කලින් කාලිංගයෙන් සේනාවක් ඇවිල්ල ගහන්නෙ. හැබැයි එතුම දැනගෙන ඉදිය කවද හරි කාලිංගය වැටෙනව කියල එදාට ගහන්න ඕනි ආයුධ ටික කල් තියලම ලෑස්ති කරල තිබ්බ.

    ඔහොම ඉතිහාසයක් නොදන්න අයට ඉතින් කාවන්තිස්ස රජතුමා සාමකාමී රජෙක්. අවුලක් හිතන්න එපා දුටුගැමුණු රජතුමාටත් තම්න්ගෙ තාත්තව තේරුම් ගන්න බැරි උනානෙ ඒකනෙ ස්ත්‍රී ආභරණ එව්වෙ. මූ කියන්නෙ ගෑණු යට ඇදුම් එව්ව කියලනෙ. එතනත් වැරදියි.

    හැමදේම බාගෙට දැනගෙන මම පොර කියල කියන උන්නෙ ඔය.:lol::lol::lol:
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    අපරාදේ යුද්දෙට වතුර තුවක්කු අරන් යන්න තිබ්බේ.. එතකොට අපේ හමුදාවේ අයගේ පපුව විතරක් හිල් කරගෙන යුද්දේ දිනලා දෙන්න තිබ්බා උතුරේ අහිංසක මිනිස්සුන්ට.. :angry:
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    මේ මගේ අදහස..මට යන්න කලියෙන් එළකිරියේ ඉලංගතිලක සහෝ ගේ ත්‍රෙඩ් එකකට Feedback එකක් දීලා යන්න ලැබෙන එකත් දෙයක් .බොහෝ විට කිරියට කාලෙකට ලැබෙන අන්තිම කමෙන්ට් එක වෙන්නත් පුලුවන් වගේම මට මේ කමෙන්ට් එකට එන රිප්ලයි එකක් වත් බලන්න හැකියාවක් නැති වෙයි. ඒ නිසා ඒ ගැන සමාව භාජනයකට දමන්න හොඳේ..:yes::yes::yes::yes:

    හරි ඒ කතාව ඇති.
    යුද්දයක් කියන්නේ ලෝකේ කොහේවත් නොවිය යුතු දෙයක්..බොහෝ යුද්ධ ආගම ජාතිය මුල් කරගෙන පටන් ගත්තත්.එතන තියෙන්නේ පැහැදිලි දේශපාලනය..මෑතක හොඳම උදාහරණය ISIS. මේ ලෝකේ යුද්ධ කියන දේවල් නැතිම උනොත්..අවාසනාවට කවදාවත් ඒක වෙන්නේ නෑ.. යුද්ධ අතින් ගත්තම අද ලෝකේ බොහොමයක් දෙනා මැදපෙරදිග රටව්ල් ගැන දුක් උනාට.. එදා ආසියාව පැත්තෙන් ගත්තම ලංකාව,වියට්නාමය හා කොරියාව කියන රටවල් සෑහෙන්න තාඩන පීඩන වලට ලක් වෙච්ච රටවල් කොරියාව නම් අන්දොස්ම වෙලා ගියත් ලංකාව එදා ඉඳන්ම හෙන ගේමක් දීලා නැඟිට්ටත් අපිට නැඟිටිනකොට කෙලින්න ඇතිවෙන්න ජාති හිටියා..එදා සිට අද වෙනකන්ම කතාව ඕක තමයි.

    ලංකාවට ලොකුම හානිය කලේ කාලිංග මාඝගේ කාලේ කියල අහල තිබුණත්,අපේ රටේ අපිට දැනුන ලොකුම යුද්ධය තමයි මේ 30 වසරක් බැට කාපු LTTE ප්‍රශ්නය ඕක 30ක් නොවී 40ක් සමහර විට 100ක් උනත් වෙන්න තිබුණා.එදා ඒ විදියට අවසානයක් නොවුනා නම්. යුද්ධයක් සාමකාමී වෙන්නේ නෑ..කොහොම හරි ඉවරයක් උන මේ දේට අද වෙනකන් තිතක් තියන්න දෙන්නේ නෑ.හොඳම උදාහරණ යුධ අපරාද චෝදනා. රටක් විදියට ස්වාධීන නැති නිසත් තවමත් අනුන්මත රඳා පවතින නිසත් රටක් විදියට ලොවෙත් ස්වාධීන තීරණ අපේ රටට ගන්න බෑ..

    ඊළඟට ඉතිහාසය,මම ඒ සම්බන්ධයෙන් චින්තන ධර්මදාසයන් ගෙ කතාවට කැමති. කියන හැම දේටම එකඟ වෙන්න බෑ..ඒත් ඒ කතාවේ හරයේ සෑහෙන වටිනාකමක් තියෙනවා දෙතුන් පාරක් අහල බලන්න..අපි දැන් ඉන්න ෆ්‍රේම් එකෙන් එළියට ඇවිත් අහල බලන්න..අපි දන්න කතාවට වඩා කැමති. පොත පතේ කියවිලා ලියවිලා තියෙනවට වඩා හොඳ ඉතිහාසයක් අපිට තිබිය යුතුමයි..
    ඒත් අපේ ඉතිහාසේ අපේ සමාජ අධ්‍යයනය පොතේ පටන් ගන්නෙම අපේ ජාතියට ෂොට් එක දීලා. ඉන්දියාවෙන් අපිට කොච්චර බලපෑමක් තිබිල තියෙනවද..කොහෙවත් ලංකාව ඉන්දීයාවට වඩා උසස් තැනක තිබුණා කියවිලා නෑ. උඹල අපිට වඩා පහළින් ඉන්නේ කියන තැනින් තමා අපේ Start එක අපිට අරන් දෙන්නේ... රාවණ කතාවෙන් හරි ලංකාව ඉන්දීයාවට වඩා සමාජ තත්ත්වයෙන් පහළ දාල තමා ලියවිලා තියෙන්නේ.. ඒ නිසා අපි දන්නෙත් පොත පතෙන් අපිට දීපූ ඉතිහාසයක් මිසක ඇත්තටම තිබුන ඉතිහාසෙමද කියල අපි දන්නෙත් නෑ..එහෙම තත්ත්වෙක ලංකාවේ ඉතිහාසය මෙහෙම තැනක තිබුණා කියලා ලොවෙත් කන්සෙප්ට් එකක ඉඳන් අපේ රට ගැන සංස්කෘතිය ගැන චිත්‍රපටයක් එනව නම් ඒක තමා වටින්නේ.. ලොකුවට ඕන නෑ.. අද අපේ රටේ මිනිස්සු දිහයි ඉන්දියාවේ මිනිස්සු දිහයි බැලුවම අපේ රටේ උන් ඉන්දියාවට වඩා ලෙවල් එකෙන් අඩුයි කියල කාටවත් කියන්න බෑනේ.. :lol::lol::lol: එදා තත්ත්වෙ උනත් ඔයිට වෙනස් වෙන්න විදියක් නෑ.. :yes::yes::yes::yes:

    අන්තිමට කියන්න තියෙන්නේ ඉංග්‍රීසීන්ගේ කාලේ ලංකාවේ තේ කර්මාන්තයේ දියුණුවත් එක්ක.. අඩු පඩියට ශ්‍රමිකයින් කියන පදනමක් යටතේ උ.ඉන්දියාවෙන් මෙහාට මිනිස්සු ගෙනාවා..දැන් IT වල හුදෙක් දියුණුව සඳහා ඒ හා සමානම වැඩක් නෙමේද මේ කරන්න යන්නේ..:lol::lol::lol::lol: තාම අර ඉංග්‍රීසී කාලේ ආපු උන්ගේ ප්‍රශ්න ටිකවත් ගොඩ දාගෙන නෑ..:lol::lol::lol::lol: එහෙම තියෙද්දි තව ලොට් එකක් අදින්න හදනවා..කොහොම හරි අන්තිමට මොකක් හරි වෙයි නම් තමා අපේ රටට ..

    මෙලෝ මඟුලක් තේරුණේ නෑ නේද.. මට හිතුණා.මට තේරුණෙත් නෑ.කියහන්කෝ...බොහොම ස්තූතියි කට්ටියටම ආයෙත් කාලෙකින් හම්බෙමු.. එතෙක් ඔබ සැමට ආයුබෝවන්. :):):):)

    Rep++
     
    • Like
    Reactions: Randike Mendis

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    අනිත් පැත්තෙන් ගෙනත් තිබ්බේ ජැක්සන් ඇන්තනි,චත්‍ර වීරමන්(අලොකො උදපාදි එකෙ අධ්‍යක්ෂක ).
    චත්‍රරට කිසිම තාර්කික හැකියාවක් නැති නිසා ජැකාට තනියෙන් අනිත් දෙන්නගේ තර්ක බිඳින්න සිදු වුනා.ඒත් ජැකසන්ගේ මහින්දට කඩේ ගියපු එක දඩ මීමා කරගෙන අනිත් දෙන්න ඒ තැනටම පහර දුන්න එක කලේ.
    අරුන් දෙන්න අනිත් පැත්තට වෙලා පොර ටෝක් දුන්නා.චින්තන ඉතිහාසයෙ කැලි අල්ලන් දැගලුවේ,පොර නොදන්න බව එකෙන් හොඳට පෙනුනා.චින්තනගෙ චින්තනය කොහෙද තියෙන්නෙ කියලා "ඉගිලෙන මාළුවෝ" බැලුවම පේනවා
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    වපුරන්න කවුරුවත් නැති උනාට අස්වනු නෙලන්න නම් ඕන තරම් උන් ඉන්නවා බං..

    කවුද ඔය අවජාතක හුත්තලා ගණන් ගන්නෙ..
    සොමියට ගහලා කරුමෙට උපදිච්ච උන්..
    :lol: