දුටුගැමුනු රජු යුද්දෙට යද්දි අරන් ගිය

negombokollo

Well-known member
  • Oct 8, 2012
    4,293
    4,092
    113
    අපි කියන්නේ වරමිච්ච කියලා. සත්තු සරපයෝ කෑවොත් එක ගානවා .මැරෙන්නේ නැ පොඩි දවසක් යනකොට හොදවෙනවා. පිස්සු බල්ලෝ කවමත් එක ගානවා. ලෙඩ හොද වෙනවා. තුවාල වලට හොදම බෙහෙත. දවසින් දෙකෙන් තුවාල හොදවෙනවා අලුත් ඒවා. දියවදියව තුවාලවලට ඒවා දන්නේ. එකනේ බන් මේ පැත්ත දියවැඩිය තුවාල හොද කරන ප්‍රසිද්ද
    pala thiyenawada:cool:
     
    • Dislike
    Reactions: Kelvin0

    Kelvin0

    Well-known member
  • Sep 5, 2022
    928
    1,018
    93
    Chande dunne katada kiyannada?
    Katawath dunne na pako. Gedarata wela paduwe hitiya. Uba nam corona asseth gihin gota ta dila enna athi neda? Haha lol

    කඩුපහර
    https://www.apeosupela.com/2014/07/emilia-sonchifolia.html

    හැබැයි අපේ පැත්තෙනම් කඩුපහර කියන්නේ ඔය ලින්ක් එකේ තියෙන ශාකයට නෙමෙයි.
    Uba kiyanne thuwala hoda wena plant eka meka da? Nathnam wena ekak da?
    ------ Post added on Sep 14, 2022 at 10:49 AM

    අපි කියන්නේ වරමිච්ච කියලා. සත්තු සරපයෝ කෑවොත් එක ගානවා .මැරෙන්නේ නැ පොඩි දවසක් යනකොට හොදවෙනවා. පිස්සු බල්ලෝ කවමත් එක ගානවා. ලෙඩ හොද වෙනවා. තුවාල වලට හොදම බෙහෙත. දවසින් දෙකෙන් තුවාල හොදවෙනවා අලුත් ඒවා. දියවදියව තුවාලවලට ඒවා දන්නේ. එකනේ බන් මේ පැත්ත දියවැඩිය තුවාල හොද කරන ප්‍රසිද්ද
    Kohenda eka hoyaganne?
    ------ Post added on Sep 14, 2022 at 10:50 AM

    oya wage ekakda danne na ara weldin wedamahaththaya kiyana kena use krnne.
    dial ekath oya wagema ekak krnne...
    Meka wenna bane machan. Meka ganna ona thuwale wela le galanakota mai. Apahi kalala penne wath nathi wenna set wenawa
    ------ Post added on Sep 14, 2022 at 10:51 AM

    ප්‍රාණ ජීව
    Palayak hoyaganda widihak nadda kollo?
    ------ Post added on Sep 14, 2022 at 10:51 AM
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,140
    1
    58,492
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඒ කියන්නෙ දුටුගැමුණු යුද්දෙට ගියා, එළාර එක්ක මෙහෙමයි ගහගත්තේ වගේ කතා බොරුද ? කෝ තුවාල පෙන්නපන් කිව්වම මැජික් බෙහෙතක් ගෑවා කිව්වා.
     
    Kelvin0

    Well-known member
  • Sep 5, 2022
    928
    1,018
    93
    ඒ කියන්නෙ දුටුගැමුණු යුද්දෙට ගියා, එළාර එක්ක මෙහෙමයි ගහගත්තේ වගේ කතා බොරුද ? කෝ තුවාල පෙන්නපන් කිව්වම මැජික් බෙහෙතක් ගෑවා කිව්වා.
    Ithihasa labbak danne na. Adalath na. Nikam tipar wenna epa ban. Ithihaasa kataawa moka unath man eka thuwaleka gala thuwale hawas weddi makila gihin tibba. Meka wada karanawa kiyala sure.
     
    • Dislike
    Reactions: negombokollo

    jeffhardy

    Well-known member
  • Dec 2, 2006
    5,268
    528
    113
    CS OR DotA map eke
    අපි කියන්නේ වරමිච්ච කියලා. සත්තු සරපයෝ කෑවොත් එක ගානවා .මැරෙන්නේ නැ පොඩි දවසක් යනකොට හොදවෙනවා. පිස්සු බල්ලෝ කවමත් එක ගානවා. ලෙඩ හොද වෙනවා. තුවාල වලට හොදම බෙහෙත. දවසින් දෙකෙන් තුවාල හොදවෙනවා අලුත් ඒවා. දියවදියව තුවාලවලට ඒවා දන්නේ. එකනේ බන් මේ පැත්ත දියවැඩිය තුවාල හොද කරන ප්‍රසිද්ද
    mokakda ube patthe nama
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    දුටුගැමුනු රජු යුද්දෙට යද්දි අරන් ගියා කියන පැලෑටි වර්ගයක් තියෙනවා හොයාගන්න ඕන. නම මතක නෑ.දීගායු වගේ නමක්. තුවාලයක් උනාම ඒක ගැවම තුවාල කැලල පේන්නෙම නැති වෙන්න ම හා වෙනවා. මට ඒක හොයාගන්ඩ ඕනා.
    කැලල් බරි ? 🤔
     
    • Dislike
    Reactions: Kelvin0