දුන්නා ගේමක් බඩුකාරයෙකුට.

Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0

:yes::yes::yes::yes:

මෙන්න තියෙනවා මට ගලපලා කියාගන්න බැරුව හිටපු දේ.

හෙළයෙක්;22878225 said:
නිදකින් යකෝ අතින් කාල හරක් බැලුව වගේනෙ:rofl::rofl::rofl:
උබලා කියන කතාව හරි. එත් හිතලා බලපන් ඌ ඔය ගේම ගහලා අද ගහන ගේම ගැන.. උ ඕක ට්‍රයල් එකට කළා වෙන්න බැරිද? අද ඌ ඉන්ටනැෂනල් ගේමක් ගහලා කොටි 4ක් 5ක් අරගෙන ඉන්නවා
 

fidget

Member
Jan 3, 2018
608
65
0
උබලා කියන කතාව හරි. එත් හිතලා බලපන් ඌ ඔය ගේම ගහලා අද ගහන ගේම ගැන.. උ ඕක ට්‍රයල් එකට කළා වෙන්න බැරිද? අද ඌ ඉන්ටනැෂනල් ගේමක් ගහලා කොටි 4ක් 5ක් අරගෙන ඉන්නවා


ඔව් මේක ගේමක් නම් එහෙම හිතන්න පුලුවන්, නමුත් මේක ගේමක් නෙවෙයි. ඔච්චර සල්ලි පෙරේත කෙල්ලෙක්ව ඔය වගේ වැඩකට නම්මවා ගන්න පුලුවන් නම් සල්ලි උතුරන්න තියෙන ඌට පුලුවන් නේ ඔය කෙල්ලවම සල්ලි පෙන්වලා නම්වගෙන මුට ගේමක් දෙන්න සෙට් කරන්න. කෙල්ල මූව දන්න නිසා වැඩෙත් ලේසියි.


 

Drift OConner

Active member
  • Sep 13, 2017
    345
    78
    28
    NoWhere
    උඹ නාල තියෙන්නේ මේකේ දාල.....
    මම ඔය කොල්ල නෙවෙයි අඩුම තරමේ සීඅයිඩී නං උඹව ඇල්ලීම සිම්පල් ඈස් ඒබීසී.
    මම මුකුත් නොකිය ඉන්නං ඒ නිසා....


    එකක් හැබැයි මතක තියා ගනින්. උඹට පොට පෑදුනේ කොල්ල කලබල වෙච්චි නිසා. ඌ මං වගේ හරියට හිතල බලන එකෙක් නං, උඹ මැරිච්චි තැන් වල ගසුත් පැල වෙලා, ඒවයේ මල් හැදිලා ඇට වැටිලා පැල වෙලා, ඒව ගස් වෙලා, ඒවයේ මල් හැදිලා ඇට වැටිලා පැල වෙලා, ඒව ගස් වෙලා,ඒවයේ මල් හැදිලා ඇට වැටිලා පැල වෙලා, ඒව ගස් වෙලා, ඒවයේ මල් හැදිලා ඇට වැටිලා පැල වෙලා, ඒවත් ගස් වෙලා බොහොම කල්.....

    මොකද්ද බන් ඔච්චර ඉක්මනට පැලවෙලා මල් හැදිල ඇට වැටෙන ගහ???:shocked::shocked::shocked:
     
    • Haha
    Reactions: 333sajith

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,364
    100,243
    113
    උබලා කියන කතාව හරි. එත් හිතලා බලපන් ඌ ඔය ගේම ගහලා අද ගහන ගේම ගැන.. උ ඕක ට්‍රයල් එකට කළා වෙන්න බැරිද? අද ඌ ඉන්ටනැෂනල් ගේමක් ගහලා කොටි 4ක් 5ක් අරගෙන ඉන්නවා
    දන්නෙ නෑ උගෙන්ම තමා අහගන්න වෙන්නෙ ඒක නන්. මේකතාවට අනුව මට නන් ගොන්
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    මගේ ගම ගාල්ලේ.

    අයේ ගියා මීගමුවට, ගත්තා හීනි සර්කිට් වයර්වලින් මීටර් 10ක්. ආයේ කාමරේ ඔනා කොනක් කියලා චාර්ජර් කැල්ලකුත් අරන් ඇවිත් මෙහෙයුමට සෙට් උනා හොටල් කාමරේ.. කාමරේ සේෆ් එකට පිටිපස්සේන් හීනියට
    සර්කිට් වයර් දෙකක් ඇදලා චාර්ජරේ පලුගහලා ප්ලග් පොයින් එක ඇතුලෙම් හන්ගලා කොහොමහරි චාජරෙත් ගැහුවා. දැන් ඔක්කොම ගිනි සිසිලට CCTV වගේ රෙකොඩ් වෙනවා HD. ටෙස්ටින් පාරක් දැම්මා ඇප් එකත් එක්ක.. මුලින් රිමොට්ලි ඇප් එක ඔන් කරන්න සෙට් උනත් ඒ වැඩේ හරි ගියේ නැ. ඒ නිසා මැනුවල්ම වැඩේ කරනවා කියලා හිතලා එදා රැ නිදාගෙන පහුවෙනිදා උදේම ආයේ ගැජට් එක ටෙස්ටින් පාරක් දාලා මම ගියා.
    1619965166675.png