දුප්පත් පවුලකින් CEO ...???

Money Mike

Well-known member
  • Jun 20, 2009
    2,379
    79
    48
    i've also give it some thought. such people who started form basically nothing and became tycoons. apart from the well known names u could always find such men in your home towns/ cities

    i feel such feat is impossible to achieve in the present day. at best u'll end up running couple of stores & be a middle class family. to reach the top level rich would be incredibly hard.

    some 10 years back, they said, your first million rupees is the hardest. now its become 10million.
     
    Vandal Savage

    Active member
  • Jun 17, 2016
    296
    56
    28
    මේකයි හේතුව මචන්. දුප්පත් උන් කොහොම හරි කට්ට කාලා ගොඩ යනවා.. ඒ ගොඩ ගිහින්
    financially freedom ආව ගමන්.. ඒ කිව්වේ තමන්ගේ ආදායමට වඩා අඩුයි වියදම. ඒ දවසට
    80% විතර හිතනවා That's it. I made it කියලා නවතිනවා. එකෙනුත් ඉස්සරහට යන අය. කට්ට කාලා
    තමන්ගේම බිස්නස් එකක් හදලා, හෝ දෙක තුනක් හදලා. දියුණුවෙන්න තියෙන බඩගින්න තියෙන
    කම් උඩට යනවා. එත් 1-2% තමයි කවදාවත් නවතින්නේ නැත්තේ.. දිගටම යන්නේ.

    the point is අන්ත දුප්පත් කෙනෙක්ට සාපේක්ෂව ලොකු කම්පැනි එකක CEO වෙනවා කියන්නේ
    ලොකූ දුරක තියෙන දෙයක්.. එත් සාමාන්යෙන් සල්ලි තියෙන කෙනෙක්ට ඒක අර අන්ත දුප්පත්
    කෙනාට වඩා ලගයි. මන් දන්නවා දන් උබලා කියයි නැහැ නැහැ ටැලන්ට් ඒක තියෙන කෙනා තමයි
    කියලා.

    එත් බන් මේ අද්යාපන ක්‍රමෙන් පටන්ගත්තාම සමාජ ක්‍රමේට ගිහින් CEO කෙනෙක් වෙනවා බොරු..
    එකයි එහෙම අය අඩු.. මොකද පොඩිකාලේම අපේ brainwash කරලා තියෙන්නේ. study-go
    to work- earn money-come back home - go to work කියන සිස්ටම් එකට.

    මේ සිස්ටම් ඒක කඩාගෙන සීමාවෙන් පිට යන උන් තමයි ගොඩ යන්නේ. එත් උන් ඒක තැනකට
    ඇවිත් කෙලවෙනවා. ඒ දේශපාලනේ නිසා.. මොකද දැන් තියෙන සිස්ටම් එකට අනුව
    පොලිටික්ස් උදව් නැතුව ගොඩ යන්න බැහැ දියුණු වෙන කාටවත්.
    i mean CEO කෙනෙක් වෙනවා නම් කොහොමත් ඕනි

    හොදම උදාහරණය දාස මුදලාලි.. ගොඩගියේ සිරිමාවෝ නිසා, නැත්තටම නැතිවුනේ යු.එන්.පී
    නිසා..​
     
    • Like
    Reactions: ForgottenSand

    Profile_01

    Member
    May 1, 2017
    2,018
    245
    0

    to work- earn money-come back home - go to work කියන සිස්ටම් එකට
    .

    මේ සිස්ටම් ඒක කඩාගෙන සීමාවෙන් පිට යන උන් තමයි ගොඩ යන්නේ. එත් උන් ඒක තැනකට
    ඇවිත් කෙලවෙනවා. ඒ දේශපාලනේ නිසා.. මොකද දැන් තියෙන සිස්ටම් එකට අනුව
    පොලිටික්ස් උදව් නැතුව ගොඩ යන්න බැහැ දියුණු වෙන කාටවත්.
    i mean CEO කෙනෙක් වෙනවා නම් කොහොමත් ඕනි

    හොදම උදාහරණය දාස මුදලාලි.. ගොඩගියේ සිරිමාවෝ නිසා, නැත්තටම නැතිවුනේ යු.එන්.පී
    නිසා..​

    :yes::angry::angry::angry:
    You must spread some Reputation around before giving it to Vandal Savage again.:sorry:
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,168
    12,149
    113
    Ohio, USA
    Innawa Kandurata Umbrella Eke Lokka Anthima Duppath kenek Widiyata Indala thiyenawa.
    Porage Nangi Marila thiyenne Kanna Nathiwa Haamathen
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    මේකයි හේතුව මචන්. දුප්පත් උන් කොහොම හරි කට්ට කාලා ගොඩ යනවා.. ඒ ගොඩ ගිහින්
    financially freedom ආව ගමන්.. ඒ කිව්වේ තමන්ගේ ආදායමට වඩා අඩුයි වියදම. ඒ දවසට
    80% විතර හිතනවා That's it. I made it කියලා නවතිනවා. එකෙනුත් ඉස්සරහට යන අය. කට්ට කාලා
    තමන්ගේම බිස්නස් එකක් හදලා, හෝ දෙක තුනක් හදලා. දියුණුවෙන්න තියෙන බඩගින්න තියෙන
    කම් උඩට යනවා. එත් 1-2% තමයි කවදාවත් නවතින්නේ නැත්තේ.. දිගටම යන්නේ.

    the point is අන්ත දුප්පත් කෙනෙක්ට සාපේක්ෂව ලොකු කම්පැනි එකක CEO වෙනවා කියන්නේ
    ලොකූ දුරක තියෙන දෙයක්.. එත් සාමාන්යෙන් සල්ලි තියෙන කෙනෙක්ට ඒක අර අන්ත දුප්පත්
    කෙනාට වඩා ලගයි. මන් දන්නවා දන් උබලා කියයි නැහැ නැහැ ටැලන්ට් ඒක තියෙන කෙනා තමයි
    කියලා.

    එත් බන් මේ අද්යාපන ක්‍රමෙන් පටන්ගත්තාම සමාජ ක්‍රමේට ගිහින් CEO කෙනෙක් වෙනවා බොරු..
    එකයි එහෙම අය අඩු.. මොකද පොඩිකාලේම අපේ brainwash කරලා තියෙන්නේ. study-go
    to work- earn money-come back home - go to work කියන සිස්ටම් එකට.

    මේ සිස්ටම් ඒක කඩාගෙන සීමාවෙන් පිට යන උන් තමයි ගොඩ යන්නේ. එත් උන් ඒක තැනකට
    ඇවිත් කෙලවෙනවා. ඒ දේශපාලනේ නිසා.. මොකද දැන් තියෙන සිස්ටම් එකට අනුව
    පොලිටික්ස් උදව් නැතුව ගොඩ යන්න බැහැ දියුණු වෙන කාටවත්.
    i mean CEO කෙනෙක් වෙනවා නම් කොහොමත් ඕනි

    හොදම උදාහරණය දාස මුදලාලි.. ගොඩගියේ සිරිමාවෝ නිසා, නැත්තටම නැතිවුනේ යු.එන්.පී
    නිසා..​
    100 % Agreed...Machang:yes::yes::yes:
     
    CodeKU

    Active member
  • Jun 7, 2017
    645
    70
    28
    Machan Nimal Perera kiyanne game hadichcha දුප්පත් ekek neda?
    උන් ගම්වල උනාට ගමෙ සල්ලිකාර නම්බු කාර පවුල් බන්.
    ගොඩක් උන් ටිකක් පොර වෙන්න ගමෙ දුප්පත් සීන් එක දානවා.
     
    crhunter

    Active member
  • Aug 21, 2016
    614
    118
    43
    1 wasare idan 13 wasrata ynkm school giya ekeknm unge pawla duppath pawlk wenn naa bn..

    duppath pawlk kiynne kolla 8 wasaren school out wela hamba karanna wena pawlakata..
    ethokata campus gihn degree ekak gahana ekek kawadaawath duppath pawlaka ekek wen naa..
    degree eka aran job karddi kiyayi mn patta duppath kiyala issara ,, ewwa patta boru,, unge demawpiyontath ekka karana awnammbu bn owwa..

    hodata hithala balapn..

    habyi thamanma kuli wada karala A/l goda daapu ekektanm oya duppath kathaawa kiwwaki..

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,022
    6,927
    113
    Nawala
    මුදලාලි නම් ඉන්නවා බන් කෝටිපති ප්‍රකෝටිපති වුන. කොලබට එනකොට සතපහක් අතේ නැතුව.
    5 වසර විතර පාස් වුන. අන්තිමේ ලොකු බිස්නස් කාරයෝ වෙච්ච..

    Nawaloka mudalali.....

    Best example in Sri Lanka;)

    දිවංගත ජනාදිපති රණසිංහ ප්‍රේමදාස

    ඉන්ද්‍රා ට්‍රේඩර්ස් & ඉශාර ට්‍රේඩර්ස් කාර් බ්‍රෝකර්ස්ල නේද?

    දාස මුදලාලි.

    ස්තුතියි මචෝ අදහස් වලට.... නමුත් මෙතන මම කියන්න උත්සාහ ගත්තකාරණයේ අර්ථය වෙනස් පැත්තකට හැරිලා කියල මට පෙන්නේ ...

    මම කියන්නේ දාස, නවලෝක වගේ
    උත්සාහයෙන් තමන්ගේ වියාපාරයක් ගොඩනගාගන සාර්ථකවුනු ලංකාවේ (තමන්ගේම කොම්පැනියේ CEO ) මුදලාලිලා ගැන නෙමේ....

    මම කියන්නේ ගොවියෙක්ගේ හරි කම්කරුවෙක්ගේ හරි පවුලක ඉපදිලා ඉතාමත් හොදට ඉගනගත්තු (නිදහස් අද්යපනයෙන් ), සමහරවිට වියාපාර කළමනාකරණයට PHd පවා තියනඅය ඉන්න පුළුවන් ...නමුත් ඔවුන්ට විදේශිය සමාගමක හෝ බහුජාතික සමාගමක ව්‍යාපර කළමනාකරණය පිළිබද ඉතාමත් ඉහල රැකියාවකට යන්න බැරිඅයි ??

    තවත් සරලව ඇහුවොත් බයියන්ගේ ළමයි කන්නන්ගරගේ නිදහස් අද්යපනය් ඇතුලේ මොනතරම් ඉදිරියට ගියත් ඇමරිකන් ධනවාදය ඇතුලේ සාර්ථක වෙන්න බැරි මොකද ???:no::no::no:
     
    Last edited:

    kawda bn dan ubata baa kiyala kiwwe..
    ookun me job walata gaddi ahnne naa thattu keeyaka gedaraka jeewath une kiyala.. :lol:
    lankawe ewun ahuwoth misak.. :lol::lol:

    mehe business igenagena ehe gihin raganna baa bn.. mokada un gaawath management specialist la athi tharam innawa.

    habayi science pattennm inna tharamak mehen giyapu un thamayi ehe raganne.
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,854
    17,898
    113
    ස්තුතියි මචෝ අදහස් වලට.... නමුත් මෙතන මම කියන්න උත්සාහ ගත්තකාරණයේ අර්ථය වෙනස් පැත්තකට හැරිලා කියල මට පෙන්නේ ...

    මම කියන්නේ දාස, නවලෝක වගේ
    උත්සාහයෙන් තමන්ගේ වියාපාරයක් ගොඩනගාගන සාර්ථකවුනු ලංකාවේ (තමන්ගේම කොම්පැනියේ CEO ) මුදලාලිලා ගැන නෙමේ....

    මම කියන්නේ ගොවියෙක්ගේ හරි කම්කරුවෙක්ගේ හරි පවුලක ඉපදිලා ඉතාමත් හොදට ඉගනගත්තු (නිදහස් අද්යපනයෙන් ), සමහරවිට වියාපාර කළමනාකරණයට PHd පවා තියනඅය ඉන්න පුළුවන් ...නමුත් ඔවුන්ට විදේශිය සමාගමක හෝ බහුජාතික සමාගමක ව්‍යාපර කළමනාකරණය පිළිබද ඉතාමත් ඉහල රැකියාවකට යන්න බැරිඅයි ??

    තවත් සරලව ඇහුවොත් බයියන්ගේ ළමයි කන්නන්ගරගේ නිදහස් අද්යපනය් ඇතුලේ මොනතරම් ඉදිරියට ගියත් ඇමරිකන් ධනවාදය ඇතුලේ සාර්ථක වෙන්න බැරි මොකද ???:no::no::no:

    Because most of them are socially retarded. Zero communication skills, no common sense, extremely rude the list goes on. Take two kids, one who graduated from a state sponsored college, another who graduated from a private university and went to school at an international school, put them into a room full of people and see how they react. And you'll have your answer.:lol:
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,022
    6,927
    113
    Nawala
    Because most of them are socially retarded. Zero communication skills, no common sense, extremely rude the list goes on. Take two kids, one who graduated from a state sponsored college, another who graduated from a private university and went to school at an international school, put them into a room full of people and see how they react. And you'll have your answer.:lol:

    Hi bro:lol:,

    I found this as one of most precise, rational and the exact answer to the core of my question !! in short i asked: Why kids from lower-class families can't be successful in American capitalism ??
    :nerd::no::nerd:

    Last edited:

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Mea education system ekath balapanava. Girav vage kata padam kirima thama boho vita thiyenne. PERSONALITY EKA HADANNE NAHA EDUCATION SYSTEM EKEN. POOR EKA UPAN GEI GATHIYAK THIYENAVA [HAMOMA NEVE] ANUNTA JEALOSE KARANAVA. MEA VAIN VENNE POOR EKATA LEDAK HADENAVA -----HEENA MANAYA-----KIYALA. ANUNTA IRRSHA KIRIME RESULT EKAK VIDIYATA DARUNU --------HEENA MANAYA----KIYANA ROGAYA ,POOR EKA LAGA THIYENAVA.MEVAIN VENNE, NARI,VAGE MUHUNU ATHI VENAVA.CERTIFICATE THIBUNATH SELECT KARA GANNE NAHA. MEA THATHVAYA MAGA HARAVA GANNA PULUWAN,DARMANUKULA[POSITIVE CHANGE OF ENERGY] VEEMENI. EVEITA GOOD PERSONALITY EKAK ENAVA.
     
    Last edited: