දුප්පත් පවුලකින් CEO ...???

tclanki

Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    Working-for-a-Passionate-Entrepreneurial-CEO.jpg


    මචං මම මේක ගොඩක් හිතපු කාරණයක් .... උබල කවුරුහරි දන්නවද දුප්පත් (ගොවියෙක්ගේ / කම්මරුවෙක්ගේ ළමයෙක් ) පවුල් පසුබිමකින් ඇවිත් ලංකාවේ ව්‍යාපාරයක ceo වෙච්ච මනුස්සයෙක්ව. ධම්මික, ඩයන් ගෝමස්, කිසු ගෝමස්, හැරී ජයවර්දන, ලලිත් කොතලාවල, හාන්ස් වගේ අය මුලදී ඉතා පොහොසත් නොවුනත් ඉතාම දුප්පත් පවුල්වල අය නෙමේ නේද ???

    මොනතරම් උපාදි / අද්යාපන සුදුසුකම් තිබුනත් මුල්කාලයේ මුදල් යම්තරමකටහෝ අතගාපු නැති, ලෝකයත් එක්ක එතරම්ම ගැටුණු නැති පවුල් පසුබුමකින් පැමිණි කෙනෙකුට ඉහල මට්ටමේ වියාපාර කළමනාකරුවෙක් (මම කියන්නේ මුදලාලි කෙනෙක් නෙමේ/බටහිර වියාපාර නියායන් අනුගමනය කරන අයෙක් ) වෙන්න බෑ කියලා හිතෙන්නේ නැද්ද ??? අපි අද්‍යාපන ගැන කොතරම් කතාකරත් මෙවැනි අවශ්‍යතා ගැන වැඩිය සමාජයේ අවබෝදයක් නෑ නේද ?

    mn dnna kenek innawa name eka kianna bah (Lady kenek) duppathma family ekak ada company ekaka HR Director inne
     

    THE_RAIN

    Well-known member
  • Sep 2, 2016
    1,811
    1,000
    113
    Sri Lanka
    Classy gathiya / tikak kupadikama / meter eka genes walin enawanam
    uuta pluwan
    birth place dosent matter kalaya ekka u ona than hoyan yanawa bro
     

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    CIB එකේ අයිතිකාරයා මිනිහ නම් හෙන දුප්පත් එකෙක් නුවර පෙරේහරේ බඩු විකුනපු එකෙක් පොඩි ගාර්මන්ට් එකක් ගෙන අමාරුවෙන් ගොඩ අපු එකෙක්
    උබ හිතනවනම් CEO කෙනෙක් වෙන්න අනිත් අවුන් උනා දා නෙද්ද උබට අදාල නැ නෙ,උබ මහන්සි වෙයන් උබට පුළුවන් ඔය වගේ ඕන නැති දේවල් හිතන්න එපා
    ජය වේවා !!!!