Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දුප්පත් පෙම්වතා..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දුප්පත් පෙම්වතා..

මගේ ආදරණිය සුරංගනාවි,

මාත් ආසයි කාර් එකක් අරන් ඔයාව නග්ගගෙන රවුමක් ගහන්න..

මාත් ආසයි දෙන්න පුලූවන් හැම සැපක්ම ඔයාට දෙන්න..

මටත් ආසයි ඒ ලස්සන සුපිරි ලොකේ ඔයාගෙ හීන හැබෑ කරන්න..

ඒත් දෙයියනේ මම කොහොමද ඒ වගේ හීන ලෝකයක් හැබෑ කරන්නෙ.

තාම මම ඉගෙන ගන්නවා.. මම කොහොමද ලොකු ලොකු වැඩ කරන්න ගිහින් අමාරුවෙ වැටෙන්නේ... මගේ ළඟ ලක්ෂ ගණන් සල්ලි නෑ ඔයාට සුපිරි ජීවිතයක් දෙන්න.. ආමාරුවෙන් හදාගත්තු ගේ පොඩ්ඩක් ඇරෙන්න මටම කියලා තියෙන්නේ තාමත් ලෝන් ගෙවන මෝටර් සයිකලේ විතරයි..

ඒත් ඔයා දකින්නේ සුපිරි ගෙදරක ජීවත් වෙන්න.. සුපිරි වාහනේක ගමන් යන්න... නෑදෑයොන්ට පේන්න හොඳ විදිහට ජිවත්වෙන්නයි ඔයාට ඕන..

ඇත්තටම ඔයාව මට හම්බවෙද්දි මම හිතුවේ ඔයා මගෙ තත්වෙ තේරුම් අරන් සාමාන්‍ය විදිහට මාත් එක්ක ජීවත්වෙයි කියලයි... ඒත්...

ඔයාගේ හීන ලොකේ තිබ්බේ ඊට ගොඩාක් උඩින්..

පුංචි කාලේ ඉඳන් සැපට හැදුනු ඔයාව එක්කන් ඇවිත් අපේ පුංචි ගෙදර තියන්න බෑ කියලා මම හොඳට දන්නවා...

ඔයාට මම ගොඩාක් ආදරෙයි... ඔයාත් මට ගොඩාක් ආදරෙයි..

ඒත්... අපි ඉපදුනේ ලෝක දෙකක..

ඔයාගෙ ලොකෙට මට එන්න පුලූවන් වුණාට, ඔයාට බෑ මගෙ දුප්පත් ලොකෙට ඇවිත් සතුටින් ඉන්න...

මගේ පණ , මට බෑ ඔයාට දුකක් දෙන්න..

ඔයාගේ තරාතිරමට ගැළපෙන කෙනෙක් බඳින්න පුලූවන්කම තියෙද්දී

මා එක්ක ඇවිත් ඔයා දුක් විඳිනවා බලන්න මට බෑ...

ඒ නිසාම මම කවදාවත් ඔයාට අඩුවක් වෙනවා දකින්න කැමති නෑ..

ඔයා පොහොසත් කෙනෙක් බැඳල සතුටින් ජීවත්වෙන්න..

මට දුකයි ..ඒත් ඔයා දුක් විඳිනවා දකිනවාට වඩා මට මගේ දුක දරා ගන්න පුලූවන්.... මම හැමදාමත් ආදරෙයි ඔයාට....

මේ ඔයාගෙම අසරණ දුප්පත් සුදු මහත්තයා...

නම් ගම් මනඃකල්පිත නොවූ සත්‍ය සිදුවීමකි

මම මේ තීරණේ ගන්න කලින් දහස් වාරයක් කල්පනා කළා..

තනියම හොඳටෝම ඇඩුවා... ඒත් කවදාහරි මේක මේක වෙනවා..

දැන දැන හිත රව්ට්ටගන්න මම කැමති නැහැ...

මම එයාගෙ අනාගතේ ගැන හිතලයි මේ තීරණේ ගත්තේ..

එයා මේ ගැන දන්නෙ නැහැ..

ඒ නිසා.. මම එයාව අයියා කෙනෙක් වගේ බලාගන්න තීරණය කළා..

නැත්නම් එයා නොමඟ ගියොත් මම මෙච්චර පරිස්සම් කරපු එකෙන් වැඩක් නෑ...

එතනින් එහාට යන්නෙ නැහැ..

කවදා හරි මම එයාව මගෙ නංගි විදිහට එයාට ගැළපෙන හොඳ කෙනෙකුට බන්දලා දෙන්න එයාගෙ අම්මටයි තාත්තටයි ඉඩ දෙනවා...

එදාටයි මම සතුටු වෙන්නෙ...

මම අයියා කෙනෙක් වගේ සතුටු වෙනවා මගෙ කෙල්ල සතුටින් ඉන්නවා දැකලා.. මට ඒ හොඳටම ඇති....

[QUOTE="IP JAyakodi, post: 9872936, member: 323468"] [b]දුප්පත් පෙම්වතා..[/b] [SIZE=5][COLOR=Red]මගේ ආදරණිය සුරංගනාවි, මාත් ආසයි කාර් එකක් අරන් ඔයාව නග්ගගෙන රවුමක් ගහන්න.. මාත් ආසයි දෙන්න පුලූවන් හැම සැපක්ම ඔයාට දෙන්න.. මටත් ආසයි ඒ ලස්සන සුපිරි ලොකේ ඔයාගෙ හීන හැබෑ කරන්න.. ඒත් දෙයියනේ මම කොහොමද ඒ වගේ හීන ලෝකයක් හැබෑ කරන්නෙ. තාම මම ඉගෙන ගන්නවා.. මම කොහොමද ලොකු ලොකු වැඩ කරන්න ගිහින් අමාරුවෙ වැටෙන්නේ... මගේ ළඟ ලක්ෂ ගණන් සල්ලි නෑ ඔයාට සුපිරි ජීවිතයක් දෙන්න.. ආමාරුවෙන් හදාගත්තු ගේ පොඩ්ඩක් ඇරෙන්න මටම කියලා තියෙන්නේ තාමත් ලෝන් ගෙවන මෝටර් සයිකලේ විතරයි.. ඒත් ඔයා දකින්නේ සුපිරි ගෙදරක ජීවත් වෙන්න.. සුපිරි වාහනේක ගමන් යන්න... නෑදෑයොන්ට පේන්න හොඳ විදිහට ජිවත්වෙන්නයි ඔයාට ඕන.. ඇත්තටම ඔයාව මට හම්බවෙද්දි මම හිතුවේ ඔයා මගෙ තත්වෙ තේරුම් අරන් සාමාන්‍ය විදිහට මාත් එක්ක ජීවත්වෙයි කියලයි... ඒත්... ඔයාගේ හීන ලොකේ තිබ්බේ ඊට ගොඩාක් උඩින්.. පුංචි කාලේ ඉඳන් සැපට හැදුනු ඔයාව එක්කන් ඇවිත් අපේ පුංචි ගෙදර තියන්න බෑ කියලා මම හොඳට දන්නවා... ඔයාට මම ගොඩාක් ආදරෙයි... ඔයාත් මට ගොඩාක් ආදරෙයි.. ඒත්... අපි ඉපදුනේ ලෝක දෙකක.. ඔයාගෙ ලොකෙට මට එන්න පුලූවන් වුණාට, ඔයාට බෑ මගෙ දුප්පත් ලොකෙට ඇවිත් සතුටින් ඉන්න... මගේ පණ , මට බෑ ඔයාට දුකක් දෙන්න.. ඔයාගේ තරාතිරමට ගැළපෙන කෙනෙක් බඳින්න පුලූවන්කම තියෙද්දී මා එක්ක ඇවිත් ඔයා දුක් විඳිනවා බලන්න මට බෑ... ඒ නිසාම මම කවදාවත් ඔයාට අඩුවක් වෙනවා දකින්න කැමති නෑ.. ඔයා පොහොසත් කෙනෙක් බැඳල සතුටින් ජීවත්වෙන්න.. මට දුකයි ..ඒත් ඔයා දුක් විඳිනවා දකිනවාට වඩා මට මගේ දුක දරා ගන්න පුලූවන්.... මම හැමදාමත් ආදරෙයි ඔයාට.... මේ ඔයාගෙම අසරණ දුප්පත් සුදු මහත්තයා... නම් ගම් මනඃකල්පිත නොවූ සත්‍ය සිදුවීමකි [COLOR=SeaGreen] මම මේ තීරණේ ගන්න කලින් දහස් වාරයක් කල්පනා කළා.. තනියම හොඳටෝම ඇඩුවා... ඒත් කවදාහරි මේක මේක වෙනවා.. දැන දැන හිත රව්ට්ටගන්න මම කැමති නැහැ... මම එයාගෙ අනාගතේ ගැන හිතලයි මේ තීරණේ ගත්තේ.. එයා මේ ගැන දන්නෙ නැහැ.. ඒ නිසා.. මම එයාව අයියා කෙනෙක් වගේ බලාගන්න තීරණය කළා.. නැත්නම් එයා නොමඟ ගියොත් මම මෙච්චර පරිස්සම් කරපු එකෙන් වැඩක් නෑ... එතනින් එහාට යන්නෙ නැහැ.. කවදා හරි මම එයාව මගෙ නංගි විදිහට එයාට ගැළපෙන හොඳ කෙනෙකුට බන්දලා දෙන්න එයාගෙ අම්මටයි තාත්තටයි ඉඩ දෙනවා... එදාටයි මම සතුටු වෙන්නෙ... මම අයියා කෙනෙක් වගේ සතුටු වෙනවා මගෙ කෙල්ල සතුටින් ඉන්නවා දැකලා.. මට ඒ හොඳටම ඇති....[/COLOR] [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom