දුප්පතාගෙන් තරු පහේ කෑම වේලකට මාරු වුණ ආහර
දුක් මහන්සියෙන් උපයන මාසේ පඩිය එක කෑම වේලකින් ඉවර කරන කෑම වර්ග ගැන ඔයාලා අහලා තියනවද?. හදිස්සියෙන් හරි ඒවගේ කෑම වේලක් රස විඳලා කිනම්ම ඉන්නේ නැතිව ඒ කෑම වර්ග වල යටගිය විස්තර එහෙම නැතිනම් ඒවගේ අල ගිය මුල ගිය තැන් ගැන දැන ගන්න කැමති ඇතිනේ. මොකද ඉතින් ඒවට කරන වියදම් වලට සාපේක්ෂව ඒ ගැන දැනුමක් හරි ලැබෙනවනේ. මේ කෑම වර්ග අද ඉතාම මිළ අදික වුණාට ඒ දවස් වල මේ කෑම කාලා තියෙන්නේ සාමාන්‍ය ආදායම් උපයන දුප්පත් ජනතාව. හොඳයි ඔයාට ඒ හැම දෙයක්ම දැන ගන්න නම් මේ විඩියෝ එක ඉවර වෙනකන්ම බලන්නකෝ. මේවගේ විඩියෝස් හැමදාම බලන්න අපිව SUBSCRIBE කරලා එකතු වෙන්න. LIKE එකක් දාලා යාළුවන්ට බලන්න SHARE කරන්න අමතක කරන්නත් එපා. සුභ දවසක්!!!