දුබුරු පාට වීදුරු බෝතල් හෙල්ප්!!!!

Zer0wl_Anon

Member
Jun 20, 2017
17
1
0
දුබුරු පාට වීදුරු බෝතල් හෙල්ප්!!!!

දුබුරු පාට වීදුරු බෝතල් කොහෙද ගන්න තියෙන්නෙ?100ml ,80ක් වගේ ඕනෙ.tablets, liquids දාල තියෙන්නෙ අන්න ඒ වගේ bottles.research ekakata ganna ,testing karanna.colombo wala koheda ganna thiyenne :confused::confused::confused::confused::confused:

Zbx2pcc.jpg
 
Last edited: