දුම්න්ද සහ හිරු FM

akila sapumal

Member
Nov 8, 2010
569
183
0
50
Kelaniya
දුම්න්ද සහ හිරු FM

පාර්ලිමේන්තු මන්ති‍්‍ර ආර්. දුමින්ද සිල්වාට තවමත් අසාධ්‍යයි.
2011 ඔක්තෝබර් 19 බදාදා- පස්වරු 12:11

පළාත් පාලන ඡන්ද විමසීම පැවති පසුගිය 08 වැනිදා කොළොන්නාව ප‍්‍රදේශයේ මැතිවරණ කටයුතු සොයා බලමින් සිටි පාර්ලිමේන්තු මන්තී‍්‍ර ආර්. දුමින්ද සිල්වාට තම ආසනය තුළදීම මැරයින් පිරිසක් සිදුකළ මාරාන්තික වෙඩි ප‍්‍රහාරයකින් හිසට සිදුවූ බරපතල තුවාල හේතුවෙන් තවදුරටත් අසාධ්‍ය තත්ත්වයෙන් ශ‍්‍රී ජයවර්ධනපුර රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබනවා. රෝහල් ආරංචි මාර්ග ප‍්‍රකාශ කළේ, ඔහුගේ තත්ත්වය දැනට නිශ්චිත වශයෙන් ප‍්‍රකාශ කළ නොහැකි බවයි. ආර්. දුමින්ද සිල්වා මන්තී‍්‍රවරයාගේ හිසට සිදුවූ බරපතල මරාන්තික තුවාල සුව වීම ඉතා සෙමෙන් සිදුවන්නක් බවද ඒ පිළිබඳව කාල වකවානු ප‍්‍රකාශ කළ නොහැකි බවද රෝහල් ප‍්‍රකාශකයෙකු සඳහන් කළා. මේ වනවිට දේශීය සහ විදේශීය විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් මන්තී‍්‍රවරයාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව නිරන්තරයෙන් පරීක්‍ෂාවට ලක්කරනවා.

මේ අතර මෙම සිද්ධිය තුන්වන පාර්ශවයක කුමන්ත‍්‍රණයක් විය හැකි බවට වාර්තා පල වනවා. මුල්ලේරියාවේ සිද්ධිය සම්බන්ධයෙන් ඉන්දියාවට පළාගොස් සිටියදී අත්අඩංගුවට ගත් පාතාල සාමාජිකයා බොරැල්ල ප‍්‍රදේශයේ දේශපාලනඥයෙකුගේ අනුග‍්‍රහය ලැබූවෙකු බවට ලැබි ඇති තොරතුරු මත රහස් පොලිසිය පරීක්ෂණ පවත්වන බවද පුවත්පත් වාර්තා කර තිබුණා.
අහිංසක අසරණ ජනතාවට පිහිට වෙමින් පාර්ලිමේන්තු මන්ති‍්‍ර ආර්. දුමින්ද සිල්වා කොළඹ දිස්ති‍්‍රක්කය තුළ ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් අතරේ ඉමහත් ප‍්‍රසාදයට පත්ව සිටිනවා. තම ආසනයවත් දිනා ගැනීමට නොහැකි වූ පරාජිත දේශපාලනඥයෙකු පාර්ලිමේන්තු මන්ති‍්‍ර ආර්. දුමින්ද සිල්වාට ඇති එම ජනප‍්‍රසාදය දරාගත නොහැකිව මෙවැනි කුමන්ත‍්‍රණයක් දියත් කළ බවටයි එම වාර්තාවල වැඩිදුරටත් සඳහන් වන්නේ. මෙලෙස හෙළි වී ඇති ප‍්‍රබල තොරතුරු ඔස්සේ මේ වනවිට පරීක්ෂණ ආරම්භ කර ඇතැයි රහස් පොලිස් ආරංචි මාර්ග සඳහන් කළා.

මේ අද දුම්න්දගේ අයියගේ හිරු FM වෙබ් අඩව්යේ පලකල පුවතක්
මේක දැක්කම ඔබටත් ගොඩාක් දේවල් හිතෙනවා ඇති
අදහස් දක්වන්නකෝ බලන්න
 
croshanlg

Member
Jan 7, 2008
2,665
285
0
6° 54' N 79° 52' E
ඇඩෙනවා.

දෙපාරකට ඇඬෙනවා බන්, :rofl::rofl::rofl:

එකෙක් ගිය සතියෙ කිව්ව දුමියා මේ කේස් එකේ සැකකාරයෙක් නෙවෙයි කියල, දැන් මුන් ඊටත් හපන් කතාවක් කියනවා...:baffled::baffled::baffled:

බලාපල්ල මුන් මහ දවල් දෙනෝදාහක් බලන් ඉන් දෙද්දි වුන සිද්දිය කණපිට පෙරලන හැටි. :dull::dull::dull:

පිට එකෙක්ට උන දෙයක් නම් කමක් නෑ, උන්ගෙම පක්ශෙ අවුරුදු ගානක් දර දිය ඇදපු එකෙක් නේ මැරිච්ච එකා... :rolleyes::rolleyes::rolleyes:

යූ එන් පී කාරයො කරන්න ඕන දේවල් දැන් උන්ගෙ එවුන්ම උන්ට කරනව...:lol::lol::lol:
 
sira_malli

Member
Feb 26, 2009
2,651
400
0
ඇත්ත වෙන්නත් ඇති බන්.. අපි බලන් හිටියෙ නෑනෙ සිද්ධිය..
 
RaZor_911

Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    හිරු එකෙන් නොමිලේ තණකොළ දෙනවලු ලංකාවේ අප&#3538

    හිරු එකෙන් නොමිලේ තණකොළ දෙනවලු ලංකාවේ අපිට ..
    යකෝ මේකත් හොරාගේ අම්මගෙන් පේන අහනවා වගේ නේ.

    :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown

    දෙපාරකට ඇඬෙනවා බන්, :rofl::rofl::rofl:

    එකෙක් ගිය සතියෙ කිව්ව දුමියා මේ කේස් එකේ සැකකාරයෙක් නෙවෙයි කියල, දැන් මුන් ඊටත් හපන් කතාවක් කියනවා...:baffled::baffled::baffled:

    බලාපල්ල මුන් මහ දවල් දෙනෝදාහක් බලන් ඉන් දෙද්දි වුන සිද්දිය කණපිට පෙරලන හැටි. :dull::dull::dull:

    පිට එකෙක්ට උන දෙයක් නම් කමක් නෑ, උන්ගෙම පක්ශෙ අවුරුදු ගානක් දර දිය ඇදපු එකෙක් නේ මැරිච්ච එකා... :rolleyes::rolleyes::rolleyes:

    යූ එන් පී කාරයො කරන්න ඕන දේවල් දැන් උන්ගෙ එවුන්ම උන්ට කරනව...:lol::lol::lol:
    :yes::yes:
     
    hasith911

    Member
    Aug 19, 2011
    71
    4
    0
    හිරු ඇත්ත කියන්නේ.. ගොසිප් කාරෙයො කියන්නෙ ලංකාවෙ ඉන්න ඔලමොට්ටලයො ටිකක්
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    දුමින්ද සිල්වා මහත්තයට !

    දුමින්ද සිල්වා මහත්තයට වෙඩි තියල තියෙන්නේ තුන්වෙනි පාර්ශවයකින් වෙන්න ඕනි තමයි:yes:,
    නැත්නම් මේ අහිංසකයට:D, තමන්ගේ ආසනේ ජනතාව පණට වගේ ආදරෙනේ, නැත්නම් කොහොමද මෙතුමා, ඉතාමත් ඉහල ජනතා මනාප, ප්‍රතිශතයකින් පාර්ලිමේන්තුවට තේරී පත් උනේ:baffled:...
    මේමහතයාගෙන් කට උත්තර ගන්න ඕනි නැහැනේ...;)
    මෙතුමාට අපි පැත්තක් වත් පන නැතුව ගිහිල්ල ඉක්මනට සුව වෙන්න පතමු...!!!:sorry:
    දුමින්ද සිල්වා මහත්තය අහිංසකය, දවසකට එදා වියදමට කුඩු කිලෝ දෙක තුනක් විකුනුවට...:P
    :rolleyes::lol:;)

    sandak_nam

    Member
    Jul 22, 2008
    1,030
    189
    0
    ගොසිප් කාරයො කරන වැඩේ හොඳයි.
    උන්ගෙ SIte එකේ මේක නිසා Ratings ඉහල යාවි... :yes::yes::yes:
     
    gamasub65

    Member
    Jan 4, 2011
    66
    3
    0
    Nittabuwa, Sri lanka
    අපරාදෙ. එල් ටි ටි ය තිබුන නම් අඩු ගානෙ කියන්න තිබුනා.. ‘සැගවී සිටි ත්‍රස්තවාදියෙකු විසින් වෙඩි තබා පලා ගොස් ඇත‘ කියලා.
    ඊට පස්සෙ හංදියෙ ඉන්න හිගන්නෙක්ව මරලා දාල කියනවා..
    ‘ත්‍රස්තවාදියා පැන දුවද්දී වෙඩි ප්‍රහාරයකට ලක්ව මිය ගොස් ඇත‘ කියලා.
     
    akila sapumal

    Member
    Nov 8, 2010
    569
    183
    0
    50
    Kelaniya
    දුමින්ද සිල්වා මහත්තයට වෙඩි තියල තියෙන්නේ තුන්වෙනි පාර්ශවයකින් වෙන්න ඕනි තමයි:yes:,
    නැත්නම් මේ අහිංසකයට:D, තමන්ගේ ආසනේ ජනතාව පණට වගේ ආදරෙනේ, නැත්නම් කොහොමද මෙතුමා, ඉතාමත් ඉහල ජනතා මනාප, ප්‍රතිශතයකින් පාර්ලිමේන්තුවට තේරී පත් උනේ:baffled:...
    මේමහතයාගෙන් කට උත්තර ගන්න ඕනි නැහැනේ...;)
    මෙතුමාට අපි පැත්තක් වත් පන නැතුව ගිහිල්ල ඉක්මනට සුව වෙන්න පතමු...!!!:sorry:
    දුමින්ද සිල්වා මහත්තය අහිංසකය, දවසකට එදා වියදමට කුඩු කිලෝ දෙක තුනක් විකුනුවට...:P

    :rolleyes::lol:;)

    කියලා වැඩක් නැ අසරනයා:growl:

    Ravana.

    Member
    Aug 21, 2008
    1,094
    164
    0
    මචන් මට හිතෙන දේවල් කිව්වොත් ඇඩ්මින් මාව බෑන් කරනවා...
     
    isurulk

    Junior member
  • Mar 24, 2011
    325
    15
    18
    badulla
    api itin mewa ahagena imu..wena monawa karannada..aasiyawe witharak nemei,mulu lokema ara mokadda ekak thamai dan lankawa..maha rajatai golayantai jayama wewa.....!
     
    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    TWO THUGS GOT INTO A GUN FIGHT. ONE PASSED AWAY. THE OTHER IS AT CRITICAL STATE.
    WHATEVER THESE PARLIAMENTARIAN THUGS DO.......THE SRI LANKA'S MADE UP WAR CRIME ISSUES CREATED BY LTTE GET GOOD ADVANTAGE.

    I DO NOT KNOW WHY PEOPLE TALK HIGH ABOUT SCUM BAG DUMINDA SILVA (KUDDA) OR THE OTHER SCUM BAG BARATAHA LAKSHMAN.

    DO YOU THINK A MAN LIKE LATE LAKSHMAN KADIRGARMAR WILL GET INTO A FIGHT LIKE THIS. HE WILL GO AND FIGHT A LEGAL BATTLE WITH LTTE WHERE IT NEEDS TO BE DONE SUCH PLACE LIKE UN.
     
    • Like
    Reactions: croshanlg

    :yes::yes::yes::yes::yes: