දුම්න්ද සහ හිරු FM
පාර්ලිමේන්තු මන්ති‍්‍ර ආර්. දුමින්ද සිල්වාට තවමත් අසාධ්‍යයි.
2011 ඔක්තෝබර් 19 බදාදා- පස්වරු 12:11
පළාත් පාලන ඡන්ද විමසීම පැවති පසුගිය 08 වැනිදා කොළොන්නාව ප්‍රදේශයේ මැතිවරණ කටයුතු සොයා බලමින් සිටි පාර්ලිමේන්තු මන්තී‍්‍ර ආර්. දුමින්ද සිල්වාට තම ආසනය තුළදීම මැරයින් පිරිසක් සිදුකළ මාරාන්තික වෙඩි ප්‍රහාරයකින් හිසට සිදුවූ බරපතල තුවාල හේතුවෙන් තවදුරටත් අසාධ්‍ය තත්ත්වයෙන් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා. රෝහල් ආරංචි මාර්ග ප්‍රකාශ කළේ, ඔහුගේ තත්ත්වය දැනට නිශ්චිත වශයෙන් ප්‍රකාශ කළ නොහැකි බවයි. ආර්. දුමින්ද සිල්වා මන්තී‍්‍රවරයාගේ හිසට සිදුවූ බරපතල මරාන්තික තුවාල සුව වීම ඉතා සෙමෙන් සිදුවන්නක් බවද ඒ පිළිබඳව කාල වකවානු ප්‍රකාශ කළ නොහැකි බවද රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළා. මේ වනවිට දේශීය සහ විදේශීය විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් මන්තී‍්‍රවරයාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව නිරන්තරයෙන් පරීක්ෂාවට ලක්කරනවා.
මේ අතර මෙම සිද්ධිය තුන්වන පාර්ශවයක කුමන්ත්‍රණයක් විය හැකි බවට වාර්තා පල වනවා. මුල්ලේරියාවේ සිද්ධිය සම්බන්ධයෙන් ඉන්දියාවට පළාගොස් සිටියදී අත්අඩංගුවට ගත් පාතාල සාමාජිකයා බොරැල්ල ප්‍රදේශයේ දේශපාලනඥයෙකුගේ අනුග්‍රහය ලැබූවෙකු බවට ලැබි ඇති තොරතුරු මත රහස් පොලිසිය පරීක්ෂණ පවත්වන බවද පුවත්පත් වාර්තා කර තිබුණා. අහිංසක අසරණ ජනතාවට පිහිට වෙමින් පාර්ලිමේන්තු මන්ති‍්‍ර ආර්. දුමින්ද සිල්වා කොළඹ දිස්ති‍්‍රක්කය තුළ ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් අතරේ ඉමහත් ප්‍රසාදයට පත්ව සිටිනවා. තම ආසනයවත් දිනා ගැනීමට නොහැකි වූ පරාජිත දේශපාලනඥයෙකු පාර්ලිමේන්තු මන්ති‍්‍ර ආර්. දුමින්ද සිල්වාට ඇති එම ජනප්රසාදය දරාගත නොහැකිව මෙවැනි කුමන්ත්‍රණයක් දියත් කළ බවටයි එම වාර්තාවල වැඩිදුරටත් සඳහන් වන්නේ. මෙලෙස හෙළි වී ඇති ප්‍රබල තොරතුරු ඔස්සේ මේ වනවිට පරීක්ෂණ ආරම්භ කර ඇතැයි රහස් පොලිස් ආරංචි මාර්ග සඳහන් කළා.
මේ අද දුම්න්දගේ අයියගේ හිරු FM වෙබ් අඩව්යේ පලකල පුවතක්
මේක දැක්කම ඔබටත් ගොඩාක් දේවල් හිතෙනවා ඇති
අදහස් දක්වන්නකෝ බලන්න