දුම්රියෙන් අලි බෙරාගැනීටම විසදුම!

nppcheguevara

Well-known member
  • Feb 13, 2023
    8,847
    9,091
    113
    ulan bator
    Tesla FSD Visualizations

    මෙකයි විසදුම! ඔටොනමස් වෙහිකල් වල නැවිගෙන්ශන් සිස්ටම් එක ට්‍රෙන් වලට දෙන එක! මෙවාට බල්ලෙක් උනත් මිටර් වෙනවා. ඉතින් අලියෙක් ඩිටෙක්ට් කරන එක සිම්පල්!
    ඊලොන් බොසාට ටොක් කරානම් වැඩෙ කෙරෙයි!


    1740144563648.jpeg






    අනුරට / රනිල්ට පුක දෙන එකෙක් හෙමින් මෙක උන්ට කියපල්ලා!
    මෙක ගැන කල්පනා උනාට මට රුපියල් 500ක් රීලොඩ් එකෙක් දාල දිපල්ලා! එ ඇති.
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,847
    9,091
    113
    ulan bator
    Owa implement nowenna aththama reason eka kiyannada ?
    kiyanna balanna!

    ඕවට කොරන්නෙ කොහේතියෙන ෂල්ලි වලින්ද පුටා
    Patron da mokeda eke account ekak arala poddak higa kawanam milion 20 30k set wenna thibba
    pronhub ekata ali hukana ewa dannath puluwan. eken miliyana 50-60 set wei
    ------ Post added on Feb 21, 2025 at 8:35 PM
     
    • Haha
    Reactions: Sen-lu

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,849
    39,868
    113
    Homagama
    Tesla FSD Visualizations

    මෙකයි විසදුම! ඔටොනමස් වෙහිකල් වල නැවිගෙන්ශන් සිස්ටම් එක ට්‍රෙන් වලට දෙන එක! මෙවාට බල්ලෙක් උනත් මිටර් වෙනවා. ඉතින් අලියෙක් ඩිටෙක්ට් කරන එක සිම්පල්!
    ඊලොන් බොසාට ටොක් කරානම් වැඩෙ කෙරෙයි!


    View attachment 247087





    අනුරට / රනිල්ට පුක දෙන එකෙක් හෙමින් මෙක උන්ට කියපල්ලා!
    මෙක ගැන කල්පනා උනාට මට රුපියල් 500ක් රීලොඩ් එකෙක් දාල දිපල්ලා! එ ඇති.

    කියක් හරි එකතු කරලා අලුත් ඒන්ජිමක්ම ගෙන්න කාලේ.
    M2 එන්ජින් වලට ඔිවා සෙට්කරන්න නෙවෙයි කෞතුකාගාරයක් දාන්න හැකියි. මහ බන්ඩාගේ කාලේ ගෙනාපුවා.
     

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    AI ekata Aliyek detect wechcha gaman 60 to 0, 3 seconds walin nawaththana thibba train eka. Koheda ithin mehe inna lontha engineers lata uba kiyana de theren nane :rofl: Number eka dapan reload ekak danna
     

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,396
    6,276
    113
    මෝරා ප්‍රොෆෙසර් කෙනෙක් ප්‍රෝග්‍රෑම් එකකදී කිව්වා මතකයි CGR එකේ උන්ට කිසිම ප්ලෑන් එකක් නැහැ කියලා තවමත් ඉදිරි අවුරුදු වලට
    ඉතින් අලි මැරෙන එක අහන්නත් දෙයක්ද?
    අපි AL කරද්දී ක්ලාස් ගිය ට්‍රේන් තවම දුවනවා දකිනවා
    මුන්ට මිනිස්සු ගැන කිසිම ගානක් නැහැ ජොබ් ටික ඕනවට කරගෙන යනවා වගේ
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,847
    9,091
    113
    ulan bator
    මෝරා ප්‍රොෆෙසර් කෙනෙක් ප්‍රෝග්‍රෑම් එකකදී කිව්වා මතකයි CGR එකේ උන්ට කිසිම ප්ලෑන් එකක් නැහැ කියලා තවමත් ඉදිරි අවුරුදු වලට
    ඉතින් අලි මැරෙන එක අහන්නත් දෙයක්ද?
    අපි AL කරද්දී ක්ලාස් ගිය ට්‍රේන් තවම දුවනවා දකිනවා
    මුන්ට මිනිස්සු ගැන කිසිම ගානක් නැහැ ජොබ් ටික ඕනවට කරගෙන යනවා වගේ
    oya huththa wikunala danne na ne meke inna wesa andu.. okkoma badagena hukanawa. karuma ratak

    owa pvt karala damma nam iwarai. dan awilla inna wesawo ithin loweth owa karanne na ne... pissu utto inna ratak meka
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,805
    5,811
    113
    ඉලෝන් අයියාගේ සිස්ටම් එක දැම්මෝත් අලි කෙසේවෙතත් කෝච්චිය අනිත් ලේන් ඒකේ යයි. සුපිරිම සිස්ටම් තියෙන්නේ මිනිහා ගාව.
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,847
    9,091
    113
    ulan bator
    බැහැ Train's වල Break එක එක පාරට ගහන්න බැහැ කිලෝමිටර් ගානක් ඉඳන් Speed එක අඩු කරන්න ඕනේ
    මම යොජනා කරන්නෙ ඔටොන්මස් වාහන වල රෙඩාර් සිස්ටම් එක ට්‍රෙන් වලට දෙන්න. එ කියන්නෙ ඩ්‍රයිවර්ගෙ ඉස්සරහ ස්ක්‍රීන් එකකින් පෙනන්න. නැතිව එක එන්ජිමට හයිකරල ට්‍රෙන් එක කන්ට්‍රොරොල් කරන්න නෙවී,

    ඔකෙන් වහපු නැති ගෙට්ටු / පාර මැද හිර වෙච්ච වාහන වගෙ ඔක්කොම බලාගන්න පුලුවන්! පොඩ්ඩක් හරි ගෙමක් ගහ ගන්න පුලුවන් නෙ!


    බැහැ Train's වල Break එක එක පාරට ගහන්න බැහැ කිලෝමිටර් ගානක් ඉඳන් Speed එක අඩු කරන්න ඕනේ
    මොන්ගල් කියවන්න එපා බන්. මීටර් 500න් බ්‍රෙක් කරනවා! යක්කු වගෙ ගිහින් ස්ටෙසමෙ ප්ලැට්ෆෙරොම් එකෙ ගානට නවත්තන්නෙ. ෆොන් එකෙ ස්පීඩො මීටර් එක දාගෙන පලෙයන්. එකෙන් බලතැකි!
    ------ Post added on Feb 21, 2025 at 11:40 PM
     

    Sara_LK

    Well-known member
  • Sep 11, 2015
    1,599
    951
    113
    No Place
    occara ekak oni na bn ara beam sensor tiyenne 500m wage wadina oka set kara nam iwarai sensor ekata detect una gaman driver ta alert eka enawa, real time train track karannat puluwan waden
     

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,417
    4,044
    113
    Accident wadi location data tikak thibba nam probability wadi location walata wath mona hari kranna thibba.

    Habai ithin Ali natural control wenne nathi eke mehema marena eketh podi pros thiyenawa
     

    anilantha

    Well-known member
  • Oct 18, 2008
    2,177
    880
    113
    ----- Hill City ----
    owa hari yanne open town wala yana car walata witharai... ton gaanak bara train ohoma nawathtnne ba :rofl: :lol: ...
    owa thibilath duwana saththu panala thama highway wala car accident wenwa .. eka paaratane mathuwenne
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,846
    113
    මාලඹේ
    ඔකෙන් වහපු නැති ගෙට්ටු / පාර මැද හිර වෙච්ච වාහන වගෙ ඔක්කොම බලාගන්න පුලුවන්! පොඩ්ඩක් හරි ගෙමක් ගහ ගන්න පුලුවන් නෙ!
    මේ ඔක්කොම කරන්න පුළුවන් හැබැයි Wild Life එක නම් මේකෙන් බේරාගන්න බෑ. මොකෝ සත්තු රේල් පාරට පනින්නේ එක පාරට ම
     

    ruka!

    Well-known member
  • Jun 17, 2011
    767
    871
    93
    සරලම විසඳුම ඔය මගුල් නයිට් මේල් දෙක නවත්තන එක හරි ටයිම් එක එජස්ට් කරන එක හරි.

    ඩේලි යන්නෙ නැති උනාට ගිහින් තියෙනවා. මහ ලොකු සෙනගක් යනව වගේ නම් නෑ. කොහොමත් පාඩුවටනෙ යන්නෙත්.

    ට්‍රැක් එක උඩින් හරි යටින් හරි අලින්ට මාරුවෙන්න විදියක් හැදුවොත් ඇරෙන්න වෙන විසඳුම් දීලා වැඩක් නෑ රේල්ලුවෙ උන් කරන්නේ නෑ.