දුම්රියේ ගී ගැයු අන්ධ ගායකයා

maduranga19

Active member
  • Mar 31, 2015
    286
    137
    43
    දුම්රියේ ගී ගැයු අන්ධ ගායකයා

    කවුරුන්ද ඔබ මගේ...
    කවුරුන්ද මා ඔබේ....

    දෙතොල් සලා මුදු සිනහ නගන්නමි
    දෙනෙත් පුරා පිරි කදුළු සලන්නෙමි
    හදවත් ගැහෙනා රිද්මය අතරේ..
    සිතින් ගතින් එක්තැන් වී ඉන්නෙම්...

    මේ ගීතය අද උදැසන මා සවනත වැටුනේ උදැසන දුම්රියේ පැමිනෙද්දිය.ගැඹුරු හඩින් ගී ගැයු ඔහුගේ හැකියාව මා සිත් ඇද බැද තබා ගැනිමට සමත් විය.දුම්රියේදි අනෙකවිධ යාචකයන් පැමිණෙතත් ඔහු සැබැම හැකියාවෙන් පරිපුර්ණයෙකු විය.
    මා සතුව ඔහු හට දීමට මාරු කාසි කිහිපයක් තිබුන නමුත් එම දුම්රියේ සිට බහුතරයකටද එසේ වෙතැයි මා සිතුවත් එය එසේ නොවිය.ඔහුට ලැබුනේ ඉතා ස්වල්ප දෙනෙකුගෙන් පමණකි.
    නමුත් මදක් සිතන්න මේ ගීතය මියුරු සංගීතය මධ්‍යයේ වෛවර්ණ ඇදුමින් සැරසි "හැන්ඩි සුපර් සටාර්" කෙනෙක් ගී ගැයුවානම් ඔහු වෙනුවෙන් කී දෙනෙක් සිය ගනනින් නොව ලක්ෂ ගණනින් sms යවනු ඇත්ද?
    මා මෙයින් සිගමනේ එන සෑම දෙනෙකුම සාධාරණය නොකරයි.නමුත් මෙවැනි අන්ධ අයට වෙනත් රැකියාවක් ලබා ගැනීම කොතරම් අපහසු දැයි ඔබටම වැටහෙනවා ඇති.ඔබ අනවශ්‍ය දෙයකට වැය කරන රුපියලක් දෙකක් මෙවැනි අසරණයන්ට දීම ඔවුනට තේ උගුරක් හෝ බත් කටක් කෑමට යම්තාක් හෝ සහනයක් වනු නොඅනුමානයි.
     

    gihan500

    Active member
  • Feb 9, 2014
    402
    175
    43
    36
    Colombo
    ඇත්ත මචං මම ඔය කියන පුද්ගලයාව දැකල තියෙනවා. ඇත්තටම සුපිරි voice එකක තියෙන්නේ.මම නම් සෙට් වෙන දවසට කියක් හරි දෙනවා මචන් . music නැතුව ඒ ආකාරයෙන්ම ගයනා කරන හැකියාවක් තියෙන පුද්ගලයෙක්
     

    maduranga19

    Active member
  • Mar 31, 2015
    286
    137
    43
    ada kale asaranayekuta yamak denna tharam hitha unu wena minissu godak adui saho. :( uba karapu de agaya karanawa.kawadawath thaman lagata atha paagena ena kenekwa his athin yawanna epa. :)

    එකගයි මචං.එත් පොඩි ලමයි උස්සන් එන මිනිස්සුන්ට මම ප්‍රතිපත්තියක් විදිහට දෙන්නේ නැහැ.:sorry:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    good thought :) mama nam ena manussaya anuwa athe thiyena gaanak deela danawa...

    uba kiyana eka atthatama hari...ekama wage talent eka thiyena dennek..wenasa, ekkenek e talent eken higaman yanawa, anith kena stage eke competition ekaka sindu kiyanawa...

    minissu hithana widiha thama...
     

    maduranga19

    Active member
  • Mar 31, 2015
    286
    137
    43
    ඇත්ත මචං මම ඔය කියන පුද්ගලයාව දැකල තියෙනවා. ඇත්තටම සුපිරි voice එකක තියෙන්නේ.මම නම් සෙට් වෙන දවසට කියක් හරි දෙනවා මචන් . music නැතුව ඒ ආකාරයෙන්ම ගයනා කරන හැකියාවක් තියෙන පුද්ගලයෙක්
    ඔව් මචං ඒක ඇත්ත.:)
     

    manjula009

    Well-known member
  • ada kale asaranayekuta yamak denna tharam hitha unu wena minissu godak adui saho. :( uba karapu de agaya karanawa.kawadawath thaman lagata atha paagena ena kenekwa his athin yawanna epa. :)
    සිරා කතාව. මිනිහෙක් තමන්ගේ හැකියාවෙන් දෙයක් කරලා කියක් හරි ඉල්ලන එක දිහා 'පිනට හිගා කන හිගන්නෙක්' විදියට බලලා නොසලකා හරින මිනිස්සු ඉන්නේ.
    බස් එකේ රු. 8 ටිකට් එකක් අරන් ඉතුරු රු. 2 කටක් ඇරලා ඉල්ලන්නේ නැතුව කොන්දා ට 20% නිකන් දෙනවා. එත් හිගන්නෙක්ට 10 කොලයක් ඇදල දෙන්න ලෝබයි.
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ගොඩක් වටිනා දෙයක් සහෝ.. :)
    පුලුවන් වෙලාවට මමත් පුළුවන් ගානක් දෙනවා..
    අපි mobile cards වලට Internet වලට කෝටිපති සමාගම් වලට කොච්චර සල්ලි පුජා කරනවද...
    ඔය වගේ මිනිස්සුන්ට රු.10ක් වත් දෙන්න ඕන දැක්කම... :(
     

    ruwper

    Well-known member
  • Feb 15, 2010
    1,815
    774
    113
    uba hoda wedak machan karala thiyenne. mamath oya wage kattiya train eke set unoth aniwa denawa mchan :)
     

    maduranga19

    Active member
  • Mar 31, 2015
    286
    137
    43
    good thought :) mama nam ena manussaya anuwa athe thiyena gaanak deela danawa...

    uba kiyana eka atthatama hari...ekama wage talent eka thiyena dennek..wenasa, ekkenek e talent eken higaman yanawa, anith kena stage eke competition ekaka sindu kiyanawa...

    minissu hithana widiha thama...

    thanks machn..ඔව් මචං ඒක ඇත්ත.වාසනාව කියන දේත් ඒකට බලපානවා.කොතරම් හැකියාව තියෙන මිනිස්සු ඇත්ද අවස්ථාවක් නොලැබෙන..විශේෂයෙන්ම මේ වගේ අබාධිත අය.:(
     
    මමත් ඔය වගේ අය දැකලා තියෙනවා.පවු ඒ මිනිස්සු අනුන්ගෙන් හොරකම් කරන්නෙ නැතුව තමන්ට පුලුවන් දෙයින් හම්බ කරන්න උත්සාහ කරනවා.ඒකම ලොකු දෙයක්නෙ.
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    සිරා කතාව. මිනිහෙක් තමන්ගේ හැකියාවෙන් දෙයක් කරලා කියක් හරි ඉල්ලන එක දිහා 'පිනට හිගා කන හිගන්නෙක්' විදියට බලලා නොසලකා හරින මිනිස්සු ඉන්නේ.
    බස් එකේ රු. 8 ටිකට් එකක් අරන් ඉතුරු රු. 2 කටක් ඇරලා ඉල්ලන්නේ නැතුව කොන්දා ට 20% නිකන් දෙනවා. එත් හිගන්නෙක්ට 10 කොලයක් ඇදල දෙන්න ලෝබයි.

    :(:yes:
     

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    mage athe salli thiyena welawata 10,20,50 da balanne ne.
    duk widina manussyek kiyala hithunoth aniwa denawa.

    mata hemathissema hithenne apita e wage thathwayak uda wunoth monawada karanna wenne kiyala.
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,936
    113
    ළිං පතුල
    අනිවා මචන්. දවසක් මාත් දැක්ක බටනලාව පට්ටේටම වාදනය කරන කෙනෙක් බස් එකට නැගලා. මම සාමාන්‍යයෙන් එහෙම සල්ලි දෙන්නේ නෑ. ඒත් ඒ මනුස්සයාගේ දක්ෂකම නිසා මම සල්ලි දුන්න. මොකද ඒ නාදය මමත් ගොඩක් වින්දා. :yes:
     

    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    ඔව් බන්. ඔය වගේ මිනිස්සුත් සමහර වෙලාවට සල්ලි ඉල්ලගෙන එනවා. එත් ඔය එන අයගෙන් හුගක් අය සල්ලි ඉල්ලන්නේ බොන්න. එකනේ එපා වෙන සින් එක.