දුම්රිය අනතුරු
කෝච්චියට මිනිහෙක් පැන්නම ඩ්රයිවර්ට පඩි සහිත නිවාඩු දෙනවා
අහක ඉන්න එකෙක් හැප්පුනොත් නඩු නෑ
ඒත් වාහනේක කොහෙහරි යන ඇහැ කන නොපේන එකෙක් නැත්නම් කුලප්පුව තියෙන බයික් කාරයෙක් එහෙමත් නැත්නම් දිවි නහගන්න ඕන එකෙක් හැප්පිලා මැරුනොත් වාහනේ එකාට අනතුරක් වලක්වා නොගැනීමට නඩු.
ඇයි එහෙම වෙන්නේ?

රේල් පාර දෙපැත්තෙ ඇඳුම් හිටන් වනල තියනව මං දැකල තියනව 