දුම්රිය අනතුරු

peterproud

Banned
Jan 19, 2019
400
44
0
දුම්රිය අනතුරු

කෝච්චියට මිනිහෙක් පැන්නම ඩ්‍රයිවර්ට පඩි සහිත නිවාඩු දෙනවා
අහක ඉන්න එකෙක් හැප්පුනොත් නඩු නෑ

ඒත් වාහනේක කොහෙහරි යන ඇහැ කන නොපේන එකෙක් නැත්නම් කුලප්පුව තියෙන බයික් කාරයෙක් එහෙමත් නැත්නම් දිවි නහගන්න ඕන එකෙක් හැප්පිලා මැරුනොත් වාහනේ එකාට අනතුරක් වලක්වා නොගැනීමට නඩු.

ඇයි එහෙම වෙන්නේ?
 
asylum

Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    wahana wage newi kochi nawathana amarui ita wada kochi yata hapenne ekko marenna panina kenek natham waradila hapena kenek kochi driver ta wahana walata wage anaturu karanna ba.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,173
    31,915
    113
    1 dumriya marga wala awideema thahanam.
    2 dumriyaka thiringa yedeema sanin sidukala nohaka.
    3 wega seemawan ek ek parasayanta wenaswe.
    4 padi dee niwadu areema pilibanda adahasak nomatha.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,901
    2
    115,950
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    රේල් පාරෙ ඇවිදීම තහනම්,ඕකෙ ඇවිදන් ගිහිල්ල යට උනොත් වැ‍රැද්ද රේල් පාරෙ ගිය කෙනාගෙ,කෝච්චි ඩ්‍රයිවර්ට හෝන් එක ගහනව හැර සනිකව බ්‍රේක් කරන්ඩ බෑ(පීලි පනින්ඩ පුලුවන්,කෝච්චි පෙට්ටි එකට වදින්ඩ පුලුවන්)..කිලෝමීටර් බාගයක් විතර දුරින් අවුලක් නම් නවත්තගන්ඩ පුලුවන් ඒක දන්නවනම්/පේනවනම්.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,258
    29,958
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    දැන් මිනිස්සු ගණන්ගත්තෙ නැති වුනාට සුද්දගේ කාලේ ඉඳලා දුම්රිය මාර්ගයේ ගමන්කිරිම නීතියෙන් තහනම්.

    20190303-wejw-76kb.jpg
     
    Last edited:

    janaka_jr

    Well-known member
  • May 26, 2008
    976
    380
    83
    රේල් පාරෙ ඇවිදීම තහනම්,ඕකෙ ඇවිදන් ගිහිල්ල යට උනොත් වැ‍රැද්ද රේල් පාරෙ ගිය කෙනාගෙ,කෝච්චි ඩ්‍රයිවර්ට හෝන් එක ගහනව හැර සනිකව බ්‍රේක් කරන්ඩ බෑ(පීලි පනින්ඩ පුලුවන්,කෝච්චි පෙට්ටි එකට වදින්ඩ පුලුවන්)..කිලෝමීටර් බාගයක් විතර දුරින් අවුලක් නම් නවත්තගන්ඩ පුලුවන් ඒක දන්නවනම්/පේනවනම්.

    සිරාවට :confused:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    සිරාවට :confused:

    ඔව්.රේල් පාරේ ඇවිදින්න තහනම්.මොකද කෝච්චියක් අනිත් වාහන වගේ ලඟ නවත්වන්න බෑ.මීටර් 3000-4000ක් වත් ඕනි.ඊට අඩුවෙන් බ්‍රේක් ගැහුවොත් කෝච්චිය පීලි පනිනවා
     
    Nethmina459

    Active member
  • Sep 30, 2018
    625
    75
    28
    27
    ~ එකමත් එක රටක ~
    දැවෙන ප්‍රශ්නයක්

    දන්න ‌කෙනෙක් ඉන්නවනම් මචං ‌මේකට උත්තරයක් දියන්...මචං ඔය ‌කෝච්චි පාරෙ ගිහිල්ල හැප්පෙනව කියන්නෙ බන් උන්ට ‌කෝච්චියෙ සද්දෙ ඇහෙන් නැද්ද? ඇයි බන් ‌කෝච්චිය දැක්කාම අයින් ‌වෙන්න බැරි?
     
    janaka_jr

    Well-known member
  • May 26, 2008
    976
    380
    83
    ඔව්.රේල් පාරේ ඇවිදින්න තහනම්.මොකද කෝච්චියක් අනිත් වාහන වගේ ලඟ නවත්වන්න බෑ.මීටර් 3000-4000ක් වත් ඕනි.ඊට අඩුවෙන් බ්‍රේක් ගැහුවොත් කෝච්චිය පීලි පනිනවා

    එන්ජින් එකටවත්,එන්ජින් ඩ්‍රයිවර්ටවත් අපිව බේරන්ඩ බැරි නිසා.

    මෙහෙම එකක් දැනගෙන හිටියෙ නෑ, මං හිතන්නේ ඕක හරියට ක්‍රියාත්මක වෙන්නනෙ නැතුව ඇති :oo: රේල් පාර දෙපැත්තෙ ඇඳුම් හිටන් වනල තියනව මං දැකල තියනව :baffled:
     
    peterproud

    Banned
    Jan 19, 2019
    400
    44
    0
    ඔව් උඹලා කියන කතා ඇත්ත. නමුත් වාහනයක් උනත් එහෙම එක පාර නවත්තන්න බෑ. Suicide thoughts තියෙන එකෙක් උනත් පනින්න පුළුවන්. එතකොට 500%ක් ම අසාධාරණය ඩ්‍රයිවර්ට. මිනී මැරුම් නඩු දාන්නෙ. ඒක වැරදී නේද?
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,901
    2
    115,950
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    දන්න ‌කෙනෙක් ඉන්නවනම් මචං ‌මේකට උත්තරයක් දියන්...මචං ඔය ‌කෝච්චි පාරෙ ගිහිල්ල හැප්පෙනව කියන්නෙ බන් උන්ට ‌කෝච්චියෙ සද්දෙ ඇහෙන් නැද්ද? ඇයි බන් ‌කෝච්චිය දැක්කාම අයින් ‌වෙන්න බැරි?

    ගොඩක් වෙලාවට කෝච්චිය එන පැත්තට නෙවෙයි අනිත් පැත්තට මූන දාල ඇවිදින නිසා අහුවෙන්නෙ,කෙලින් පාර වගේ නෙවෙයි කෙටි වංගුවක වේගෙන් එන කෝච්චියක් සෙට් උනොත් පැනගන්ඩ අමාරුයි,අවදානයක් නැතිවීම,ෆෝන් කනේ ගහගෙන යාම,කතා කර කර යාම,අවට වෙන වාහන වල සද්දෙ වැඩිවීම වගේ හේතුත් බලපානව..අහුවෙන්ඩ වගේ යනවනම් එන්ජින් ඩ්‍රයිවර්ට කරන්ඩ පුලුවන් හෝන් එක ගහන එක විතරයි..Express වගේ ට්‍රේන් එකක් ආවොත් ඉතින් රොකට් වගේ තමා..වෙලාව සහ අවධානය නැතිවීම තමා රේල් පාරෙ යන කෙනාගෙ.
     
    • Like
    Reactions: Nethmina459
    Feb 9, 2019
    833
    64
    0
    දන්න ‌කෙනෙක් ඉන්නවනම් මචං ‌මේකට උත්තරයක් දියන්...මචං ඔය ‌කෝච්චි පාරෙ ගිහිල්ල හැප්පෙනව කියන්නෙ බන් උන්ට ‌කෝච්චියෙ සද්දෙ ඇහෙන් නැද්ද? ඇයි බන් ‌කෝච්චිය දැක්කාම අයින් ‌වෙන්න බැරි?

    සමහර වෙලාවට කෝච්චිය එනවා ඇහෙන්නෙ නෑ පොන්නයො. හුළඟ ගොඩක් තිබ්බොත් ඇහෙන්නෙම නෑ. කොච්චිය පහු උනාම තමයි ඒකෙ සද්දෙ ඇහෙන්නෙ. :love:
     
    peterproud

    Banned
    Jan 19, 2019
    400
    44
    0
    දන්න ‌කෙනෙක් ඉන්නවනම් මචං ‌මේකට උත්තරයක් දියන්...මචං ඔය ‌කෝච්චි පාරෙ ගිහිල්ල හැප්පෙනව කියන්නෙ බන් උන්ට ‌කෝච්චියෙ සද්දෙ ඇහෙන් නැද්ද? ඇයි බන් ‌කෝච්චිය දැක්කාම අයින් ‌වෙන්න බැරි?

    මුහුදුබඩ මාර්ගෙ එහෙම ළඟට එනකන් ඇහෙන්නෙ නෑ. සමහර ඒව ළඟටම එනකං ඇහෙන්නෙ නෑ.
     
    Feb 9, 2019
    833
    64
    0
    මුහුදුබඩ මාර්ගෙ එහෙම ළඟට එනකන් ඇහෙන්නෙ නෑ. සමහර ඒව ළඟටම එනකං ඇහෙන්නෙ නෑ.

    එක දවසක් මාව කෝච්චියෙ හැප්පෙන්න ගියා. මම රේල් පාරට කකුල තිබ්බා විතරයි මට නිකමට වම් පැත්ත බලන්න හිතුණා. කව්දෝ මාව හැප්පෙන්නැතිව ඇදල ගත්ත වගේ තේරුණා. ඒත් කවුරුත් එතන හිටියෙත් නෑ. මම විස්වාස නොකරත් මාව බේර ගත්තු කෙනානම් පින්වන්තයෙක් (මම දෙවියන් විශ්වාස නොකරන නිසා දෙවියෙක් කියල කියන්නෑ). මම පන්සල් ගිය දාට මතක් වුණොත් අනිවා එයාටත් ස්තූති කරලා සතුටින් ඉන්න ලැබේවා කියල එන්නෙ. මේ ඇත්තමයි. :love:

    nittawa.jpg
     
    Last edited: