එක දවසක් මාව කෝච්චියෙ හැප්පෙන්න ගියා. මම රේල් පාරට කකුල තිබ්බා විතරයි මට නිකමට වම් පැත්ත බලන්න හිතුණා. කව්දෝ මාව හැප්පෙන්නැතිව ඇදල ගත්ත වගේ තේරුණා. ඒත් කවුරුත් එතන හිටියෙත් නෑ. මම විස්වාස නොකරත් මාව බේර ගත්තු කෙනානම් පින්වන්තයෙක් (මම දෙවියන් විශ්වාස නොකරන නිසා දෙවියෙක් කියල කියන්නෑ). මම පන්සල් ගිය දාට මතක් වුණොත් අනිවා එයාටත් ස්තූති කරලා සතුටින් ඉන්න ලැබේවා කියල එන්නෙ. මේ ඇත්තමයි.
![]()
අන්තිමට මතක් උනේ කවදද





