දුම්රිය උදාව්

chathu05

Well-known member
  • Dec 22, 2006
    4,031
    251
    63
    ammo dhamma marenna baa bn oka akadagena watunoth:no::no:

    එහෙම වෙන් නෑ මචෝ .....

    කුරුණැගල හරියේ පාර හදනව නම් ඉතින් බස් එකේ ගියොත් ටිකක් වෙලා යයි. එහෙම උනොත් නයිට් බස් එකක යමන්.

    කාව හරි සෙටුත් වෙයි :P:P
     

    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,031
    251
    63
    බයගොතා රාජපක්ෂ උතුමාණන් හිටපු කාලේ එහෙම ඔහොම එකක් අහන්න ගියා නං සුදු වෑන් එකේ ගිහින් පොරගේ ගෙදර හිටිය මෝරුන්ගේ බඩට ගියහැකි.

    I read it somewhere Macho.

    Now am looking for it.

    Will post the link if I find it again.
     

    naveenenushan

    Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    එහෙම වෙන් නෑ මචෝ .....

    කුරුණැගල හරියේ පාර හදනව නම් ඉතින් බස් එකේ ගියොත් ටිකක් වෙලා යයි. එහෙම උනොත් නයිට් බස් එකක යමන්.

    කාව හරි සෙටුත් වෙයි :P:P


    ඔව් බන් බස් එකෙ තම දන් යන්න ඉන්නෙ . පුට්ටලම් හරහ යන එකක් හොයගන්න ඔනි
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    bus tiyena time ekak hoyagnne komda mcn laa anuradhapura yanna puttalam haraha

    mata feb 1st ynna oni

    මට ඉරිදට අනුරාධපුර යන්න වෙලා තියෙනවා. උදෙ 6.55 ට යාල් දෙවි එකෙ යන්න ඉන්නෙ
    මට දැනගන්න ඔනි මෙ ටියිම් එකට සෙනග ඉන්නවද? tiket ගන්න ලොකු පෝලිමක් තියෙනවද?වෙලාසනන් ගිහින් ටිකට් ග්න්න ඔනිද?

    kurunegala haraha yanna try karanna naththam kurunegalata gehin anuradapureta yanna eka lesei puttalam haraha yanawata wada.