bus tiyena time ekak hoyagnne komda mcn laa anuradhapura yanna puttalam haraha
mata feb 1st ynna oni
මට ඉරිදට අනුරාධපුර යන්න වෙලා තියෙනවා. උදෙ 6.55 ට යාල් දෙවි එකෙ යන්න ඉන්නෙ
මට දැනගන්න ඔනි මෙ ටියිම් එකට සෙනග ඉන්නවද? tiket ගන්න ලොකු පෝලිමක් තියෙනවද?වෙලාසනන් ගිහින් ටිකට් ග්න්න ඔනිද?

Last edited:

ගම් බිම් බලා සති අන්තේ ගිය උන් ගෙදර එනවා....
තව මෙහෙන් උන් යනවා.. ඒ වගේ සීන් තියනවා 