දුම්රිය නවතා කෑම ගන්න ගිය කතාවේ ඇත්ත

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,449
    100,444
    113
    12 August 2024
    Aruna'

    දුම්රිය නවතා කෑම ගන්න ගිය කතාවේ ඇත්ත
    පුත්තලම - කොළඹ මාර්ගය හරහා දුම්රියක් නවතා එහි රියසහායකවරයෙකු අසළ පිහිටි වෙළෙදසැලකින් ආහාර ලබා ගන්නා වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍යයේ සංසරණය වෙමින් තිබේ.

    රූප රාමුවලින් ජනතාව අතර වැරදි මතයක් පැතිර ගිය ද, එහි සත්‍ය කරුණ නම් අදාළ දුම්රිය නවතා තිබෙන්නේ වයික්කාල දුම්රිය ස්ථානයේ බව තහවුරු වී ඇත.

    වයික්කාල දුම්රිය ස්ථානය කුඩාවීම හේතුවීම සහ එම අවස්ථාවේ නවත්වනු ලබන මගී දුම්රිය වැඩි දිගකින් යුක්තවීම හේතුවෙන් එහි එංජිම කොටස පුත්තලම - කොළඹ මාර්ගය මැදට වන්නට නවත්වනු ලබයි.

    එම අවස්ථාවේ රියසහයක විසින් දුම්රිය එංජිමෙන් බැස ගොස් අසළ වෙළෙදසැළකින් කෑම පාර්සලයක් මිලදී ගෙන යළි නැවත දුම්රිය එංජිමට ඇතුළු වෙනවාත් සමගම, යළි දුම්රිය ධාවනයවීමට ආරම්භවීමට පටන් ගන්නා ආකාරය අදාළ වීඩියෝවෙන් දැකගත හැකිය.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,950
    1
    58,263
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    No Big Deal Faceoff GIF by SYFY
     
    • Like
    Reactions: NRTG

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,851
    18,710
    113
    media වලින් ලොකු කරන සීන් තමයි. ඕව දැකල අපේ සමහර ගොබිලයො අපේ රටේ කිසි පිලිවෙලක් නෑ ගගා නටනව. බොරුවට හිත් රිදෝගන්නව.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,966
    40,834
    113
    ඉන්දියාවට දෙන්න රනිල් මහත්තය ගහපු ප්ලෑනක්ද කියලත් හිතුනා
     
    • Like
    • Wow
    Reactions: NRTG and lilman

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    රියදුරු රිය සහායක දෙන්නට ගමන ඉවර වෙනකල් බහින්න තහනම් කියල අහල තියනව

    එක ඇත්ත ඔහොම බැහැල ගිහින් එක පාරක් කොච්චීය රියදුරුව දාල ඉබෙ ගිහින් තිබ්බා. හෙන ගෙමක් දීල අල්ලන් තිබ්බෙ.
     
    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    මාත් මුකුත් කියන්න හියේ නැත්තේ හේතුවක් නැතුව ඔහොම නවත්තන්නේ නැති නිසා.
     
    • Like
    Reactions: NRTG

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    රියදුරු රිය සහායක දෙන්නට ගමන ඉවර වෙනකල් බහින්න තහනම් කියල අහල තියනව
    ඔහොම තහනම් ඒවා කොච්චර තියෙනවද හිතගත්තුව .එහෙම බැලුවොත් ඩ්‍රයිවර් සිග්නල් නැතිවෙලවට සමහර සිග්නල් කණු ලග intercom ෆෝනේ ලයින් තියෙනවා බැහැල ගිහින් කතාකරන්නේ පාලක මදිරියත් එක්ක ඔය කියන විදියට ඒකත් බැනේ මිනිස්සු හදාගත්තුව . කොටින්ම හොරකම් කිරීමත් තහනම්නේ ඔය කෙරෙන්නේ ජයටම .ඒ මිනිහ කෑම එකක් ගන්නේ කියල පෙනී පෙනී තමයි මඩ ගහන්නේ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,449
    100,444
    113
    රියදුරු රිය සහායක දෙන්නට ගමන ඉවර වෙනකල් බහින්න තහනම් කියල අහල තියනව
    ඔව් ඔව්. අපිටත් රේල් පාරෙ යන්න බෑ හරි නන් දඩ ගහනව. රෙල්ලුවේ ගොඩක් නීති වැඩ කරන්නේ නෑ හරියට.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ඔහොම තහනම් ඒවා කොච්චර තියෙනවද හිතගත්තුව .එහෙම බැලුවොත් ඩ්‍රයිවර් සිග්නල් නැතිවෙලවට සමහර සිග්නල් කණු ලග intercom ෆෝනේ ලයින් තියෙනවා බැහැල ගිහින් කතාකරන්නේ පාලක මදිරියත් එක්ක ඔය කියන විදියට ඒකත් බැනේ මිනිස්සු හදාගත්තුව . කොටින්ම හොරකම් කිරීමත් තහනම්නේ ඔය කෙරෙන්නේ ජයටම .ඒ මිනිහ කෑම එකක් ගන්නේ කියල පෙනී පෙනී තමයි මඩ ගහන්නේ
    හිතාගත්තුවා නෙවෙයි බන්. ඇත්තටම එහෙම නීති තියනවා. ඒව හදලා තියෙන්නෙ මිනිස්සුන්ගෙ ආරක්ෂාවට. දැන් ඔය මනුස්සයා බැහැලා ගියාට පස්සේ අනතුරක් උනා, එතකොට අර කෝච්චියෙ ඉන්න හැම මනුස්සයටම වෙලාවට යන්න බැරි වෙනවා නේද?

    තමන්ගෙ රස්සාව වෙනුවෙන් බැහැලා ගියාට ප්‍රශ්ණයක් නැහැ. ඔය රියදුරන්ට දෙන්න පුලුවන් හැම පහසුකමක්ම දීලා තියෙන්නෙ. නින්දගියොත් ඇහැරවන්න මුරකාරයෙකුත් ගෙදරටම එවනව.
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,670
    8,902
    113
    kandy
    platform එකේ දිග මදි නම් කෝච්චිය නවත්තන්න , බැහැල කඩේ ගිහින් මොනවා හරි කෑ වට අව්ලක් නෑ
    කියලද මේ කියන්නේ ..
    අප්පාගේ logic නේ බන් මේවා
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,785
    5,768
    113
    හිතාගත්තුවා නෙවෙයි බන්. ඇත්තටම එහෙම නීති තියනවා. ඒව හදලා තියෙන්නෙ මිනිස්සුන්ගෙ ආරක්ෂාවට. දැන් ඔය මනුස්සයා බැහැලා ගියාට පස්සේ අනතුරක් උනා, එතකොට අර කෝච්චියෙ ඉන්න හැම මනුස්සයටම වෙලාවට යන්න බැරි වෙනවා නේද?

    තමන්ගෙ රස්සාව වෙනුවෙන් බැහැලා ගියාට ප්‍රශ්ණයක් නැහැ. ඔය රියදුරන්ට දෙන්න පුලුවන් හැම පහසුකමක්ම දීලා තියෙන්නෙ. නින්දගියොත් ඇහැරවන්න මුරකාරයෙකුත් ගෙදරටම එවනව.
    කොහෙද බන් මුරකාරයෙක් ගෙදරට එවන්නේ? මොන පහසුකමක් වත් නැහැ. ක්වාටස් වගයක් දීලා තියනවා. වෙන නම් මුකුත් නැහැ. අනික ඔය බහින්නේ රිය සහයක. එහෙම නැත්නම් අඟරු කරු. ඩ්‍රෑයිවර් නෙමේ.
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    10,020
    13,913
    113
    126
    Hogwarts
    platform එකේ දිග මදි නම් කෝච්චිය නවත්තන්න , බැහැල කඩේ ගිහින් මොනවා හරි කෑ වට අව්ලක් නෑ
    කියලද මේ කියන්නේ ..
    අප්පාගේ logic නේ බන් මේවා (2)
     
    • Like
    Reactions: wawula and NRTG

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,978
    5,650
    113
    platform එකේ දිග මදි නම් කෝච්චිය නවත්තන්න , බැහැල කඩේ ගිහින් මොනවා හරි කෑ වට අව්ලක් නෑ
    කියලද මේ කියන්නේ ..
    අප්පාගේ logic නේ බන් මේවා
    කෝච්චිය ස්ටේෂන් එකේ නවත්තලා තියන වෙලාවෙ ගිහිං ආව කියලයි ඔය කියන්නෙ
     
    • Like
    Reactions: NRTG

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,599
    72,795
    113
    මාලඹේ
    හිතාගත්තුවා නෙවෙයි බන්. ඇත්තටම එහෙම නීති තියනවා. ඒව හදලා තියෙන්නෙ මිනිස්සුන්ගෙ ආරක්ෂාවට. දැන් ඔය මනුස්සයා බැහැලා ගියාට පස්සේ අනතුරක් උනා, එතකොට අර කෝච්චියෙ ඉන්න හැම මනුස්සයටම වෙලාවට යන්න බැරි වෙනවා නේද?

    තමන්ගෙ රස්සාව වෙනුවෙන් බැහැලා ගියාට ප්‍රශ්ණයක් නැහැ. ඔය රියදුරන්ට දෙන්න පුලුවන් හැම පහසුකමක්ම දීලා තියෙන්නෙ. නින්දගියොත් ඇහැරවන්න මුරකාරයෙකුත් ගෙදරටම එවනව.
    උබද ගෙදරට ගිහින් ඇහැරවන් නේ http