දුම්රිය නවතා කෑම ගන්න ගිය කතාවේ ඇත්ත

san**

Well-known member
  • Feb 21, 2012
    5,655
    8,864
    113
    kandy
    කෝච්චිය ස්ටේෂන් එකේ නවත්තලා තියන වෙලාවෙ ගිහිං ආව කියලයි ඔය කියන්නෙ
    එක තමයි බන් මටත් තියන ප්‍රශ්නේ .. එහෙම යන්න පුළුවන් ද .. මම නම් හිතන්නේ කෝච්චිය නතර කරලා තිබුනත් driver locomotive එකේ ඉන්න ඕනේ කියලා ..
     
    • Like
    Reactions: wawula and NRTG

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,977
    5,645
    113
    එක තමයි බන් මටත් තියන ප්‍රශ්නේ .. එහෙම යන්න පුළුවන් ද .. මම නම් හිතන්නේ කෝච්චිය නතර කරලා තිබුනත් driver locomotive එකේ ඉන්න ඕනේ කියලා ..
    No idea. ඩ්‍රයිවර් නෙමෙයිලු.. සහයකයලු
     
    • Like
    Reactions: san** and NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,044
    198,444
    113
    Colombo, Sri Lanka
    හිතාගත්තුවා නෙවෙයි බන්. ඇත්තටම එහෙම නීති තියනවා. ඒව හදලා තියෙන්නෙ මිනිස්සුන්ගෙ ආරක්ෂාවට. දැන් ඔය මනුස්සයා බැහැලා ගියාට පස්සේ අනතුරක් උනා, එතකොට අර කෝච්චියෙ ඉන්න හැම මනුස්සයටම වෙලාවට යන්න බැරි වෙනවා නේද?

    තමන්ගෙ රස්සාව වෙනුවෙන් බැහැලා ගියාට ප්‍රශ්ණයක් නැහැ. ඔය රියදුරන්ට දෙන්න පුලුවන් හැම පහසුකමක්ම දීලා තියෙන්නෙ. නින්දගියොත් ඇහැරවන්න මුරකාරයෙකුත් ගෙදරටම එවනව.
    මේක ඇත්ත මේ මිනිස්සුන්ට හැම පහසුකමක්ම දීලා තියෙන්නේ. මේක සුළු සිද්දියක් වෙන්න පුළුවන්. නමුත් අනිත් අයගෙන් පොඩ්ඩ වරදින්න බැහැ යන මිනිස්සු ඔක්කෝම අමාරුවේ දාලා මුන් එකට ස්ට්‍රයික් කරනවා
     
    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    මාත් මුකුත් කියන්න හියේ නැත්තේ හේතුවක් නැතුව ඔහොම නවත්තන්නේ නැති නිසා.
    උඹලගෙ තාත්තගෙ කෝච්චිය නවත්තන හැටි.
    train-tunnel.gif
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,287
    24,468
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    normal incidence එකක් පට්ට ලොකු කරන් නටනව. දැකපු එකා railway එකට complaint එකක් දානව. උට අදාල දඬුවම දෙනව. media වල දාන් නටන්න ඕන එකක් නෙමේ ඕකනම්. හැමදාම කරන එකක් නෙවේ වෙන්න පුලුවන්.
    ඔයිට වඩා රටේ ප්‍රශ්න තියෙනව. ඒව normalize කරන්. ex: train delay එක

    ඔය රියදුරන්ට දෙන්න පුලුවන් හැම පහසුකමක්ම දීලා තියෙන්නෙ. නින්දගියොත් ඇහැරවන්න මුරකාරයෙකුත් ගෙදරටම එවනව.
    බොරු
    ------ Post added on Aug 13, 2024 at 10:52 AM
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    media වලින් ලොකු කරන සීන් තමයි. ඕව දැකල අපේ සමහර ගොබිලයො අපේ රටේ කිසි පිලිවෙලක් නෑ ගගා නටනව. බොරුවට හිත් රිදෝගන්නව.

    මතකද අර කාපන් අම්මගේ හුත්ත

    Mard

    Well-known member
  • Nov 9, 2023
    1,140
    1,267
    113
    platform එකේ දිග මදි නම් කෝච්චිය නවත්තන්න , බැහැල කඩේ ගිහින් මොනවා හරි කෑ වට අව්ලක් නෑ
    කියලද මේ කියන්නේ ..
    අප්පාගේ logic නේ බන් මේවා

    බඩගින්නට පොඩි හොරකමක් කරාට කමක් නෑ වගේ තමා.. 90% ක් ඉන්නෙ වංගු කාරයො. එක එකාගෙ පිට කසාගන්නවා.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    කොහෙද බන් මුරකාරයෙක් ගෙදරට එවන්නේ? මොන පහසුකමක් වත් නැහැ. ක්වාටස් වගයක් දීලා තියනවා. වෙන නම් මුකුත් නැහැ. අනික ඔය බහින්නේ රිය සහයක. එහෙම නැත්නම් අඟරු කරු. ඩ්‍රෑයිවර් නෙමේ.
    උඹ රේල්වේ එකේද වැඩ? ස්ටේෂන් මාස්ටර් කෙනෙක්ගෙන් මම කියපු ටික අහලා කියපන් අපිටත් දැනගන්න

    උබද ගෙදරට ගිහින් ඇහැරවන් නේ http
    නැ. උඹ මයිනගෙ ගෙදර රෙද්ද උස්සගෙන ගිහින් ඇරගන එනවා
    ------ Post added on Aug 13, 2024 at 11:38 AM

    normal incidence එකක් පට්ට ලොකු කරන් නටනව. දැකපු එකා railway එකට complaint එකක් දානව. උට අදාල දඬුවම දෙනව. media වල දාන් නටන්න ඕන එකක් නෙමේ ඕකනම්. හැමදාම කරන එකක් නෙවේ වෙන්න පුලුවන්.
    ඔයිට වඩා රටේ ප්‍රශ්න තියෙනව. ඒව normalize කරන්. ex: train delay එක

    බොරු
    ------ Post added on Aug 13, 2024 at 10:52 AM
    කොයි කෑල්ලද බොරු?
    ------ Post added on Aug 13, 2024 at 11:39 AM
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,788
    113
    මාලඹේ
    උඹ රේල්වේ එකේද වැඩ? ස්ටේෂන් මාස්ටර් කෙනෙක්ගෙන් මම කියපු ටික අහලා කියපන් අපිටත් දැනගන්න

    නැ. උඹ මයිනගෙ ගෙදර රෙද්ද උස්සගෙන ගිහින් ඇරගන එනවා
    ------ Post added on Aug 13, 2024 at 11:38 AM

    කොයි කෑල්ලද බොරු?
    ------ Post added on Aug 13, 2024 at 11:39 AM
    අතේ පත්තු වෙන බොරු කියන්නේ නැතුව ඉඳපන් http 🤮
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,780
    5,753
    113
    උඹ රේල්වේ එකේද වැඩ? ස්ටේෂන් මාස්ටර් කෙනෙක්ගෙන් මම කියපු ටික අහලා කියපන් අපිටත් දැනගන්න

    නැ. උඹ මයිනගෙ ගෙදර රෙද්ද උස්සගෙන ගිහින් ඇරගන එනවා
    ------ Post added on Aug 13, 2024 at 11:38 AM

    කොයි කෑල්ලද බොරු?
    ------ Post added on Aug 13, 2024 at 11:39 AM
    ස්ටේෂන් මාස්ටර් දන්න බම්බුව. උන් ඉන්නේ ටිකට් කඩන්න විතරයි. වගකීමක් ගන්න ගියාම එකෙක් නැහෑ. අපේ අයියා s12 driver. ගෙදර ඉදන්ම වැඩට යන්නේ. කෝ ඌව ඈහැරයන්න මොන මුරකාරේක් වත් නැහෑ. පඩි අඩුයි සාපේක්ෂව සුදුසුකම් වලට. ඉංජිනේරු ගෙවල් ඒකේ සුදුසු කම ඉල්ලලා කාලාක් ගෙවල් ඒකේ පඩියක් ගෙවනවා. ඕටීනම් ඉතින් හොදයි.
     
    • Like
    Reactions: Amith0424

    Mard

    Well-known member
  • Nov 9, 2023
    1,140
    1,267
    113
    ස්ටේෂන් මාස්ටර් දන්න බම්බුව. උන් ඉන්නේ ටිකට් කඩන්න විතරයි. වගකීමක් ගන්න ගියාම එකෙක් නැහෑ. අපේ අයියා s12 driver. ගෙදර ඉදන්ම වැඩට යන්නේ. කෝ ඌව ඈහැරයන්න මොන මුරකාරේක් වත් නැහෑ. පඩි අඩුයි සාපේක්ෂව සුදුසුකම් වලට. ඉංජිනේරු ගෙවල් ඒකේ සුදුසු කම ඉල්ලලා කාලාක් ගෙවල් ඒකේ පඩියක් ගෙවනවා. ඕටීනම් ඉතින් හොදයි.

    පඩි මදි නම් ජොබ් එක මාරු කරන්න කියපන් නාහෙන් අඬන්නෙ නැතුව.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    බොරු කියලා මාට්ටු වෙලා පොන්නයා🤣🤣🤦
    හැම තැනම පුක නොදී ඉඳන් පොන්නයෝ. ටිකිරි මයිනගෙ ගූ ටික ගහගන්න ඉඩ තියාගනිං

    quote කළේ ඒ කොටස. දන්න ඩ්‍රයිවර් කෙනෙක් හිටිය. පඩි හොඳයි. 10years ago

    ස්ටේෂන් මාස්ටර් දන්න බම්බුව. උන් ඉන්නේ ටිකට් කඩන්න විතරයි. වගකීමක් ගන්න ගියාම එකෙක් නැහෑ. අපේ අයියා s12 driver. ගෙදර ඉදන්ම වැඩට යන්නේ. කෝ ඌව ඈහැරයන්න මොන මුරකාරේක් වත් නැහෑ. පඩි අඩුයි සාපේක්ෂව සුදුසුකම් වලට. ඉංජිනේරු ගෙවල් ඒකේ සුදුසු කම ඉල්ලලා කාලාක් ගෙවල් ඒකේ පඩියක් ගෙවනවා. ඕටීනම් ඉතින් හොදයි.
    අපි A/L කරන කාලෙ මගේ යාලුවෙක්ගෙ engine driver තාත්තා කිව්වේ. උඹට හිතෙන එක නෙවෙයි, අයියගෙන් හරියට අහල බලපන් එහෙම එකක් තිබ්බද? තාම තියනවද කියල?

    railway.jpg
     
    • Like
    Reactions: Amith0424

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,788
    113
    මාලඹේ
    හැම තැනම පුක නොදී ඉඳන් පොන්නයෝ. ටිකිරි මයිනගෙ ගූ ටික ගහගන්න ඉඩ තියාගනිං

    අපි A/L කරන කාලෙ මගේ යාලුවෙක්ගෙ engine driver තාත්තා කිව්වේ. උඹට හිතෙන එක නෙවෙයි, අයියගෙන් හරියට අහල බලපන් එහෙම එකක් තිබ්බද? තාම තියනවද කියල?

    railway.jpg
    අනේ හුකේ පචය ගේ පච අතේ මාට්ටු 🤮