දුම්රිය පෙනී පෙනී මව සහ දියණිය ගත් අවසන් සෙල්ෆිය

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    දුම්රිය පෙනී පෙනී මව සහ දියණිය ගත් අවසන් සෙල්ෆිය

    දුම්රිය පෙනී පෙනී මව සහ දියණිය ගත් අවසන් සෙල්ෆිය​



    අනුරාධපුර දුම්රිය ස්ථානය ආසන්නයේ දී සෙල්ෆි ඡායාරූප ගැනීමට ගිය මවක් සහ දියණියක් එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව තිබේ.
    අනුරාධපුර මහජන ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තයිකොණ්ඩු තරගාවලියක් සඳහා සහභාගී වීමට රත්නපුරයේ සිට පැමිණි මවක් සහ දියණියක් මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණපා ඇත.

    මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 18ක් වයස ඇති දැරියක් හා අවුරුදු 38ක පමණ ඇති වයසක මවක් බව පොලීසිය පවසයි.

    ඔවුන් දෙදෙනා සෙල්ෆි ඡායාරූපයක් ලබාගමින් සිටියදී කංකසංතුරේ සිට කොළඹ දක්වා ධාවන වෙමින් තිබූ සීඝ්‍රගාමී දුම්රියේ ගැටී තිබේ.
    මෙම එම සෙල්ෆි ඡායාරූපය ගැනීමේදී ඔවුන් සමග පැමිණි තවත් දරුවෙකුට සිට ඇත.

    සිද්ධිය පිළිබඳව අනුරාධපුර පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි.
     

    Wickybro

    Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980
    113
    SL genunta Mobile phone kiyanne Wadurata delipihi dunna wage..gon hetta
    Mobile phone is a Electronic Pimp for most ladies
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,316
    35,010
    113
    අපරාදේ කලු කෙල්ල. අද කාලේ කලු කෙල්ලෝ හොයාගන්නත් නෑ බං දකින දකින තැන ඉන්නේ තම්බපු ඉස්සෝ වගේ උට්ටියෝ