දුම්රිය වර්ජකයෝ ඉංජිනේරු සිසුවා බිලි ගනිති

AlphaVille

Well-known member
  • Sep 26, 2021
    2,303
    3,469
    113
    Srilanka
    karume thamai...bus eke yanna thbuna kocchi nathnam....wahale naginnama una uta merenna...welawa/karume kiyanne oka thamai man hithanne.. :rolleyes2:

    gampaha idan uta moratu yanna puluwan 17 ka nagga nam.
    eth salli thibbe nadda danne nane,

    NDT ekata yana hama ekama salli karayo nemene,.

    wahale noya yanna thibuna,
    eth dan ithin marila iwarayi katha karala wadak na
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,484
    36,434
    113
    මැදමහනුවර
    මිනිස්සුන්ගේ ප්‍රශ්න වෙනස් මචන්. ප්‍රශ්න උඩ තියෙන පීඩනේ තවත් වෙනස්. නිකන් බලල අපිට මොකුත් කියන්න බැහැ ඕව ගැන.
    එහෙනම් ඒක ස්ට්‍රයික් කරන උන්ටත් වලංගුයි. උනුත් 🍑කේ අමාරුවට වැඩටනෑවිත් ඉන්නවා නෙවෙයි. එහෙම නේද?
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,205
    11,235
    113
    Forest
    හරි හමන් විශ්වාස කරන්න පුළුවන් එකෙක් ජනාදිපති උනානං ඔය වැඩ වර්ජන වල ඉහලින්ම ඉන්න එකාව පෞද්ගලිකව හම්බෙන්න squad එකක් තියාගෙන ඉන්න තිබ්බ
     
    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,469
    113
    Srilanka
    Union karayanta hodata ariye Premadasa.

    arapu hoda wadikamata pitaratwalin balapam hitan aawa, ayin karapu ewunwa wadata ganna kiyala.
    set ekak maruna,

    dan nam thiyenne 100% Business & political deals,
     
    • Like
    Reactions: NRTG

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,205
    11,235
    113
    Forest
    කවුරුවත් වහලේ උඩ යන්න කියල නැනේ. තමන්ගේ ජිවිතේ ගැන තමන් බලාගන්න ඕනේ.Train Strike නම් විකල්ප හදාගන්න ඕනේ අමාරුවෙන් උනත් :(
    උබ උදේට කෝච්චියේ හරි බස් එකේ හරි ගිහිල්ල තියේද ඉස්කෝලේ? නුවර පාරේ?
     
    • Like
    Reactions: NRTG and lilman

    ලොකු bhai

    Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    එහෙනම් ඒක ස්ට්‍රයික් කරන උන්ටත් වලංගුයි. උනුත් 🍑කේ අමාරුවට වැඩටනෑවිත් ඉන්නවා නෙවෙයි. එහෙම නේද?

    උබේ තර්කෙ හරි. හැබැයි උන් කරන වැඩේ ethical නැහැ. අපි වැඩ කරද්දී, ජිවත් වෙද්දී තීරණ ගන්න ඕන ethically. උසස් අධ්‍යපනේදී Principles of Ethics එහෙම උගන්නනවා. ඒවා ගොඩක් වැදගත් ජිවත් වෙද්දී, වැඩ කරද්දී පසුතැවිලි නොවෙන තීරණ ගන්න.
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,698
    15,050
    113
    Milagiriya
    තව උද්ඝෝෂණ කරන ජෙප්පොන්ට පුක දීපන්
    Screenshot_20230912_122430_YouTube.jpg

    කාගෙද බලන්න මේ Union එක 🤬
     
    • Like
    Reactions: NRTG

    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,469
    113
    Srilanka
    හරි හමන් විශ්වාස කරන්න පුළුවන් එකෙක් ජනාදිපති උනානං ඔය වැඩ වර්ජන වල ඉහලින්ම ඉන්න එකාව පෞද්ගලිකව හම්බෙන්න squad එකක් තියාගෙන ඉන්න තිබ්බ

    e issara

    dan thiyenne same department/ institute eke political ideology eka anuwa bedila inna union

    2015 Yahapalane kale mathkada Basil + CGR NPP Union leader ekathu wela sathi 2 k train diwwe na.

    ranil + hitan paththakta wela hitiya,

    Premege thiyene ekama hode eka.
    uta ground level eke minissunta karadara karana wada karanne nathi gov ewun wa pennanna ba,
    hodin nam ehemayi nathnam pahuwada kohe hari kalayaka nathnam gagaka pawenwa.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    මිනිස්සුන්ගේ ප්‍රශ්න වෙනස් මචන්. ප්‍රශ්න උඩ තියෙන පීඩනේ තවත් වෙනස්. නිකන් බලල අපිට මොකුත් කියන්න බැහැ ඕව ගැන.

    kolla lanakawa gena dane nedda ban, oya wage risk ekak aran wahale uda yanna tharan modayekda???
    oka sure ekatama athal ekata yanna eththe, wayasa 18 mona prashnada kollanta
     
    • Like
    Reactions: scorpion MW

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,205
    11,235
    113
    Forest
    e issara

    dan thiyenne same department/ institute eke political ideology eka anuwa bedila inna union

    2015 Yahapalane kale mathkada Basil + CGR NPP Union leader ekathu wela sathi 2 k train diwwe na.

    ranil + hitan paththakta wela hitiya,

    Premege thiyene ekama hode eka.
    uta ground level eke minissunta karadara karana wada karanne nathi gov ewun wa pennanna ba,
    hodin nam ehemayi nathnam pahuwada kohe hari kalayaka nathnam gagaka pawenwa.
    මරන්න ගිය එක ගොන් බන්. අන්න ඒක තමයි limit එකක ඉදන් කරන්න ඕනි කියන්නේ. ඔය union වල නටන ගෑනු දෙන්නෙකුගෙයි පිරිමි දෙන්නෙකුගෙයි මුන ඇරෙන්න ඇගපත හොදට අතගාල ආවනං පලවෙනි දවසේ එගොල්ලොටම shape එකේ voice කට් එකක් දීල ඕක නවත්තන්න තිබ්බ සස් නැතුව. උනේ නැත්තන් next day එකේ පොඩ්ඩක් step up කරන්න පුළුවන්. family තියෙන උන්නං මෙල්ල කරන්න හරි ලේසියි. කාවවත් මරන්න යන්න ඕනි නෑ.
     
    Similar threads