දුම්රිය වර්ජනය අත්හිටුවයි
දුම්රිය රියදුරු, නියාමක, ස්ථානාධිපති සහ දුම්රිය පාලකවරු අද(8) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට තිබූ පැය 48ක වර්ජනය අත්හිටුවීමට තීරණය කළ බව දුම්රිය නියාමක සංගමයේ සභාපති ජානක ප්‍රනාන්දු මහතා පවසයි.
ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ සහ අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ පැවැති සාකච්ඡාවේ ප්‍රතිඵලයක් වශයෙන් එම වර්ජනය අත්හිටුවීමේ තීරණයට එළැඹී බවද සභාපතිවරයා කියයි.