දුම්රිය_එන්ජින්_ඉතිහාසය

waca

Well-known member
  • Nov 13, 2006
    3,726
    2,207
    113
    Nugegoda
    රෙප් දැම්ම හොඳේ. මම කැමතිම එක තමයි M4 ඒකේ සද්දෙටයි පෙනුමටයි මම මාර අසයි තව M6 එකටත් අසයි . වියදම හින්ද දැන් කැනඩා ජර්මන් ජපන් එන්ජින් එන්නෑ ඉන්දියන් එන්ජිනුයි චීන පවර් සෙටුයි තමයි එන්නෙ:(:(:(
     

    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    ලගදි එන්ජින් එකකට කැටපිලර් එන්ජින් තියලා දුවලා බැලුවාලු නේ විස්තර දන්න කවුරුත් ඉන්නවැයි?
     

    Osama84

    Junior member
  • Jul 14, 2014
    148
    7
    18
    මාත් කැමතිම M6 වලට, කොහොමද බදුලු යන කොට කඳු නගින හැටි. :)
    henschel-thyssen-class-m6-789-14548.jpg

     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,726
    2,207
    113
    Nugegoda
    ලගදි එන්ජින් එකකට කැටපිලර් එන්ජින් තියලා දුවලා බැලුවාලු නේ විස්තර දන්න කවුරුත් ඉන්නවැයි?
    w1 එකට කැටපිලර් එන්ජින් තියල ඒක W3 කරා
     
    • Like
    Reactions: laMir

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    ලගදි එන්ජින් එකකට කැටපිලර් එන්ජින් තියලා දුවලා බැලුවාලු නේ විස්තර දන්න කවුරුත් ඉන්නවැයි?

    horsepower එකයි torque එකී match වෙනවා නම් තිබ්බහැකි. මොකද කෙලින්ම engine එකෙන් කොච්චි දුවන්නේ නැහැ. engine එකෙන් dynamo එකක් රන් කරල dynamo එකෙන් electricity හදල එකෙන් DC motor run කරනවා. (diesel electric කියන්නේ ඒවාට.) ගොඩක්ම ලංකාවේ තියෙන්නේ diesel electric වර්ගයේ locomotives . තව diesel hydraulic ඒවා පොඩ්ඩක් තියෙනවා. ඒවා දැන් පරණයි. අර කොරියාවන් ගෙනාපු පරණ තැඹිලි පාට පවර්සෙට් ඒවා තමයි.
     
    • Like
    Reactions: laMir

    JayaNiyathai

    Junior member
  • Sep 20, 2014
    93
    6
    8
    Kandy
    මරුසිරා;19150105 said:
    පට්ට පොස්ට් එක මචන් රේප් +8

    මේක දැක්කම දුකක් වගේම ලැජ්ජාවක් දැනුන සිංහලු ..
    450px-Sri_Lanka_Railways_M3.jpeg

    menna me bhande gana wisthara danna kauru hari innawanam daanako