එහෙමම කියන්න එපා gps system එක හැදුවේ මිලිටරි වැඩ වලට අදටත් පර්පස් එක මිලිටරි එකට තමයි,හැබැයි ඒකෙන් වාසිය හැමෝටම තියෙනවා..ගොඩක් ටෙක්නොලොජි ආවේ මිලිටරි රිසර්ච් වලින්.සුපර් ග්ලූ පවා එහෙමයි...යූරියා හොයගන්නෙත් ඉතිං එහෙම...බෝම්බ හදන්න ඕනි වෙන නයිට්‍රේට් මුල් කාලේ ලෝකේ ගොඩක් ගන්නේ ලවණ විදිහට තියෙන නිදි වලින්,ලවණ නිදි ගොඩක් තිබුනේ එක්කෝ uk,usa වලට අයිති රටවල,යුද්දේ පටන් ගත්තම ඕවා ගෙන්න දෙන්නේ නැති නිසා ත්මයි වායු ගෝලයෙන් නයිට්‍රිජන් ගන්න ක්‍රමයක් හදන්න කියලා හේබර් කියන ජර්මන් සය්න්ටිස්ට්ට හිට්ලර් ඕඩර් කාලේ...ඒක ත්මයි පස්සේ යූරියා හදන්න ගත්තේ...ඒක නිසා තමයි දෙවෙනි ලෝක යුද්දෙන් පස්සේ ජන ගහනය ඝාතීය විදිහට වැඩි වෙන්න ගත්තේ,එහෙම නැති නන් ගනන් හදලා තිබුන විදිහට ස්භාවික නයිට්‍රිජන් තිර කිරීමේ ක්‍රියාවලිය යටතේ 1.5 බිලියන් වගේ ගානකට ත්මයි ආහාර නිශ්පාදනය කරන්න පුලුවන් ලෝකේ...සුපිරි නූල..
මිනිස්සුන්ටම වින කටින්නනෙ ඉතිං මෙච්චර වියදම් කරල ඔවුව හදන්නෙ....![]()
එහෙමම කියන්න එපා gps system එක හැදුවේ මිලිටරි වැඩ වලට අදටත් පර්පස් එක මිලිටරි එකට තමයි,හැබැයි ඒකෙන් වාසිය හැමෝටම තියෙනවා..ගොඩක් ටෙක්නොලොජි ආවේ මිලිටරි රිසර්ච් වලින්.සුපර් ග්ලූ පවා එහෙමයි...යූරියා හොයගන්නෙත් ඉතිං එහෙම...බෝම්බ හදන්න ඕනි වෙන නයිට්‍රේට් මුල් කාලේ ලෝකේ ගොඩක් ගන්නේ ලවණ විදිහට තියෙන නිදි වලින්,ලවණ නිදි ගොඩක් තිබුනේ එක්කෝ uk,usa වලට අයිති රටවල,යුද්දේ පටන් ගත්තම ඕවා ගෙන්න දෙන්නේ නැති නිසා ත්මයි වායු ගෝලයෙන් නයිට්‍රිජන් ගන්න ක්‍රමයක් හදන්න කියලා හේබර් කියන ජර්මන් සය්න්ටිස්ට්ට හිට්ලර් ඕඩර් කාලේ...ඒක ත්මයි පස්සේ යූරියා හදන්න ගත්තේ...ඒක නිසා තමයි දෙවෙනි ලෝක යුද්දෙන් පස්සේ ජන ගහනය ඝාතීය විදිහට වැඩි වෙන්න ගත්තේ,එහෙම නැති නන් ගනන් හදලා තිබුන විදිහට ස්භාවික නයිට්‍රිජන් තිර කිරීමේ ක්‍රියාවලිය යටතේ 1.5 බිලියන් වගේ ගානකට ත්මයි ආහාර නිශ්පාදනය කරන්න පුලුවන් ලෝකේ...