දුම්රිය_ගාස්තු_ඉහළට

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,969
    6,360
    113
    දුම්රිය_ගාස්තු_ඉහළට

    දුම්රිය ගාස්තු 15% කින් ඉහළට

    ඔක්තෝම්බර් මස 01 වනදා සිට දුම්රිය ගාස්තු15% කින් ඉහළ දමන බව ප‍්‍රවාහන අමාත්‍යාංශය පවසනවා. එහි ලේකම් ජී එස් විතානගේ කියා සිටියේ ඊට අදාළ ඉල්ලීම දුම්රිය දෙපාර්තමේන්තුවෙන් ප‍්‍රවාහන අමාත්‍යාංශය වෙත ඉදරිපත් කර ඇති බවයි. ඒ අනුව එම ඉල්ලීම ප‍්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා වෙත ඉදිරිපත් කර අනුමැතිය ලබා ගැනීමට නියමිත බවයි ප‍්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම්වරයා කියා සිටියේ.

    දුම්රිය ගාස්තු 15% කින් වැඩි කිරීමට සමගාමීව දුම්රිය වාර ප‍්‍රවේශපත‍්‍ර ගාස්තුද 15% කින් ඉහළ යනු ඇති. දුම්රිය ගාස්තු සංශෝධනය කිරීම සම්බන්ධයෙන් සොයා බැලීමට දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා විසින් පසුගියදා පංච පුද්ගල කමිටුවක් පත් කළා. එම කමිටුවේ නිර්දේශ මතයි දුම්රිය ගාස්තු සංශෝධනය කිරීමට තීරණය වී ඇත්තේ.

    ඒ අනුව රුපියල් 10ක් වන අවම දුම්රිය ප‍්‍රවේශපත‍්‍ර ගාස්තුව වැඩි නොකෙරෙන අතර එම මුදලට යා හැකි දුර ප‍්‍රමාණය කිලෝ මීටර් 07ක් දක්වා අඩු කර තිබෙනවා. මීට පෙර රුපියල් දහයේ ටිකට් පතකින් දුම්රියෙන් යා හැකිව තිබූ දුර ප‍්‍රමාණය කිලෝ මීටර් 10ක්. දුම්රිය පාර්සල් ගාස්තුද සංශෝධනය නොකෙරෙන බවයි වැඩිදුරටත් වාර්තා වුණේ. දුම්රිය ප‍්‍රවේශ පත‍්‍ර ගාස්තු අවසන් වරට වැඩි කෙරුණේ 2008 වසරේදීයි.

    Railway-fares-increase-by-15-from-1st-October.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඕක වැඩි කරපු එක බොහොම හොද වැඩක්, හරිනම් 100%කින් වැඩි කරන්ඩ තිබ්බෙ වෙනස තදේටම උදාවෙන්ඩ... :yes::yes:
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,075
    3,904
    113
    මොකක් හරි දෙන්න නම් ඉතින් එක්කෝ වෙන එකක් විකුනනවා නැත්නම් බදු ගහනවා. :lol::lol::lol:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,809
    1
    58,063
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    සේවාව ලබාගන්න අය ඒ සේවාව නඩත්තු කරන්න ඕනෙ. පැත්තක ඉන්න අපි බදු ගෙවන්න ඕනෙ නෑ රටේ බස්, කෝච්චි ලාබෙට දුවවන්න.
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,360
    113
    මොකක් හරි දෙන්න නම් ඉතින් එක්කෝ වෙන එකක් විකුනනවා නැත්නම් බදු ගහනවා. :lol::lol::lol:

    සේවාව ලබාගන්න අය ඒ සේවාව නඩත්තු කරන්න ඕනෙ. පැත්තක ඉන්න අපි බදු ගෙවන්න ඕනෙ නෑ රටේ බස්, කෝච්චි ලාබෙට දුවවන්න.

    බදු ගහන්නේ නැතුව කොහොමද මේවා කරන්නේ..:angry:

    39467195_236361740410492_5316194443202658304_n.jpg

    http://www.lankadeepa.lk/latest_new...මින්--ඇමැති-රිෂාඩ්ට-වැඩිපුර-වාහන-7ක්/1-534639
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,075
    3,904
    113
    බදු ගහන්නේ නැතුව කොහොමද මේවා කරන්නේ..:angry:

    39467195_236361740410492_5316194443202658304_n.jpg

    oya rishard kiyana ekata issara thibba bmich eka issaraha loku geyak. oo game kollo gennala eke thiya gannawa uge balu wadata. dan e ge thiyanawada danne na.
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,519
    8,729
    113
    වැඩි කරට කමක් නෑ කොච්චි වෙලාවට දුවනවානම්, හැමදාම පරක්කුයි, පිලි පනිනවා..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සේවාව ලබාගන්න අය ඒ සේවාව නඩත්තු කරන්න ඕනෙ. පැත්තක ඉන්න අපි බදු ගෙවන්න ඕනෙ නෑ රටේ බස්, කෝච්චි ලාබෙට දුවවන්න.

    වාව් ලස්සන කතාව ඔයා බදු ගෙවනවද හොදයි හොදයි...මට නම් පේන්නෙ කෝච්චියෙ එල්ලිලා යන වහලෙක්ගෙ කතාවක්... :lol::lol::lol:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    වාව් ලස්සන කතාව ඔයා බදු ගෙවනවද හොදයි හොදයි...මට නම් පේන්නෙ කෝච්චියෙ එල්ලිලා යන වහලෙක්ගෙ කතාවක්... :lol::lol::lol:

    අවුලක් නෑ මුන්ට වික්කාමසිංහගේ මොනෝ රේල් තියෙනවනේ. මන් නම් මේවට ආයිත් මුකුත් කියන්න යන්නේ නෑ. කලින් ත්‍රෙඩ් එකේදී කොච්චි ටිකට් වැඩි කරනවට විරුද්දව කතා කරලා මේකේ ඉන්න කෝටිපති විධග්ග පුක්ශෝධකයෝ සෙට් එක මට බැන්න නේ. කියන්න තියෙන්නේ හොද වැඩේ තොපිලට තෙලුත් ගාන වැඩි, කාරුත් ගාන වැඩි, බස් ගාස්තුත් වැඩි, ඉතින් ස්ට්‍රයික් කරන, හැමදාම පරක්කු වෙන, කබල් කොච්චි වල සාඩින් පැක් කළා වගේ හිර වෙලා ගැනත් වැඩිපුර දීල පලයල්ලා. :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අවුලක් නෑ මුන්ට වික්කාමසිංහගේ මොනෝ රේල් තියෙනවනේ. මන් නම් මේවට ආයිත් මුකුත් කියන්න යන්නේ නෑ. කලින් ත්‍රෙඩ් එකේදී කොච්චි ටිකට් වැඩි කරනවට විරුද්දව කතා කරලා මේකේ ඉන්න කෝටිපති විධග්ග පුක්ශෝධකයෝ සෙට් එක මට බැන්න නේ. කියන්න තියෙන්නේ හොද වැඩේ තොපිලට තෙලුත් ගාන වැඩි, කාරුත් ගාන වැඩි, බස් ගාස්තුත් වැඩි, ඉතින් ස්ට්‍රයික් කරන, හැමදාම පරක්කු වෙන, කබල් කොච්චි වල සාඩින් පැක් කළා වගේ හිර වෙලා ගැනත් වැඩිපුර දීල පලයල්ලා. :lol:

    :yes::yes::yes:
     
    Similar threads