දුම්රිය_සංඥා_පද්ධතිය/Railway signaling system

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,944
    1
    9,746
    113
    Gampaha
    TFS. maradana enakota podi magi palamak thiyenne. anna eka pahu wenakotama ena signal post eke okkoma thiyenawa.

    thawa podi bulb 3 post eken platform eka kiyanna puluwan.
     
    robaiya

    Member
    Feb 10, 2015
    1,869
    501
    0
    රිප්ලයි කරපු හැමෝටම ස්තුතියි රේප් 2+ :)

    TFS. maradana enakota podi magi palamak thiyenne. anna eka pahu wenakotama ena signal post eke okkoma thiyenawa.

    thawa podi bulb 3 post eken platform eka kiyanna puluwan.

    මං තාම දැකල නැහැ. ඕක බලන්න නම් හෙට ෆූට් බෝර්ඩ් එකේ යන්න ඕන :(
     
    kiripaan

    Active member
  • Dec 28, 2012
    426
    50
    28
    මමත් ආසම subject එකක් මේ train ගැන දැනගන්න එක. දැනුම බෙදාගත්තට ස්තුතියි! rep added!