දුම්වැටිය_සහ_ඇය

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    දුම්වැටිය_සහ_ඇය

    වැස්ස වහින සීතල රෑ...
    හිතේ තැවුල් තියා ඉන්න...
    කදුළු බිදක් මටත් හොරෙන්...
    දෙනුවන් පොගවලා යන්න....
    සැනසුම ඇති නිදි යහනේ...
    සාංකාව රජ කරන්න....
    කාත් කවුරුවත්ම එපා....
    ආයෙත් මා ගැන හිතන්න....

    මදුවිත රැදි දෙතොලතරේ..
    දුම් රැලි පාවෙලා යන්න....
    පෙනහැලි ඉතිරිලා ගියත්...
    බෑ මට නවතා දමන්න....
    විරහා හැගුම් දෝත දරා..
    මේ සිත්මල අවුළුවන්න...
    ඔබෙ ප්‍රේමය දුමට යටයි..
    මා සැනෙකින් දවාලන්න...

    article-2302393-124B8403000005DC-62_306x423.jpg




     
    Last edited: