දුම්වැටි වෙනුවට කැරට්

fahim91

Well-known member
  • Apr 22, 2011
    1,898
    522
    113
    කොළඹ
    දුම්වැටි වෙනුවට කැරට්

    දුම්වැටි භාවිතයට පුරුදුවී සිටින සිරකරුවන් සඳහා දුම්වැටි වෙනුවට කැරට්‌ බෙදාදීමට නවසීලන්තයේ බන්ධනාගාර බලධාරීන් තීරණය කර ඇත. බන්ධනාගාර තුලදී දුම්වැටි භැවිතය ලබන ජූලි 01 දින සිට තහනම් කර තිබීම මෙයට හේතුව වී ඇත. විශාල ප්‍රමාණයේ කැරට්‌ අල දුම්වැටියක හැඩයට සකස්‌ කර අවශ්‍ය අයට එය ආදේශකයක් ලෙස භාවිත කිරීමට ලබාදෙනු ඇත. මෙය සාමාන්‍ය විහිළුවක් ලෙස නොගැනෙන බවත් මෙය හොඳ අත්හදා බැලීමක්‌ බවත් බලධාරීහු පවසති...

    Source
    Ada Derana