දුම්වැටි වෙනුවට කැරට්

sirajstc

Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    දුම්වැටි වෙනුවට කැරට්

    carrot.jpg




    දුම්වැටි භාවිතයට පුරුදුවී සිටින සිරකරුවන් සඳහා දුම්වැටි වෙනුවට කැරට්‌ බෙදාදීමට නවසීලන්තයේ බන්ධනාගාර බලධාරීන් තීරණය කර ඇත. බන්ධනාගාර තුලදී දුම්වැටි භැවිතය ලබන ජූලි 01 දින සිට තහනම් කර තිබීම මෙයට හේතුව වී ඇත. විශාල ප්‍රමාණයේ කැරට්‌ අල දුම්වැටියක හැඩයට සකස්‌ කර අවශ්‍ය අයට එය ආදේශකයක් ලෙස භාවිත කිරීමට ලබාදෙනු ඇත.


    මෙය සාමාන්‍ය විහිළුවක් ලෙස නොගැනෙන බවත් මෙය හොඳ අත්හදා බැලීමක්‌ බවත් බලධාරීහු පවසති.
     
    Jul 10, 2011
    5,011
    473
    0
    ලංකාවටනම් ඕක හරියන්නේ නැ.. මොකද මේක නිදහස් රටක්.. නිදහස් දර්ශනයක් තියන රටක්.. ඕනම කෙනෙකුට ඕනම දෙයක් කරන්න පුලුවන්.. පිලිපදිනේකය් නැති ඒකය් තම තමන්ගේ කැමත්ත.. :D:D
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    බොරලුගොඩ මහතා;12899747 said:
    ලංකාවටනම් ඕක හරියන්නේ නැ.. මොකද මේක නිදහස් රටක්.. නිදහස් දර්ශනයක් තියන රටක්.. ඕනම කෙනෙකුට ඕනම දෙයක් කරන්න පුලුවන්.. පිලිපදිනේකය් නැති ඒකය් තම තමන්ගේ කැමත්ත.. :D:D

    :rolleyes: