දුම්‍ රිය රියදුරකු වෙන්න

PL_prasad

Junior member
  • Aug 26, 2019
    53
    19
    8
    එන්ජිමේ රස්නේ
    සද්දේ
    හෝන් එකේ සද්දේ
    එක්ක එපා වෙන වැඩක් බන්
    පරන මගුලවල් තියෙන්නෙත්
    අලුත් සෙට් නම් ටිකක් හොදයි
    Loco පදින්න ගියාම එපා වෙනවා
    Depression හැදෙයි
    atta <3
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    :dull: වඳ වෙන්න ඇති ඉඩකඩ ගොඩක් වැඩියි කියලනම් අහල තියෙනව, ආමි එකේ සංඥා බලකායෙ ඉන්න අයටත් ඔය සීන් එක බලපානව, අපේ මාම කෙනෙක් ඉන්නවා නේවි සංඥා බලකායෙ, පොරටත් ලමයි නෑ ඉතින් :sorry: එන්ජින් එකේ රස්නෙත් එක්ක ගොඩ කලක් ඉන්න නිසා තමා සීන් එක වෙනව කියන්නෙ, මමනම් හරියටම දන්නෙ නෑ, තව හොයල බලල පලයන් මචන්. ජය..!
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,610
    22,757
    113
    අම්බකිස්ස
    Locomotive driver kiyanne patta stressful job ekak. Night mail ekaka yanawa kiyanne pattama kattak. Niwadu dawaswala gedara innath ne. Aththatama kochchi walata adaraya karanna kenek ta niyama job eka.
    badulla Nightmail eka elawanna awrudu 20k experience tynna oni udarata margaye...danata lankawe tyna amaruma track eka..ahala tyna widihata