දුම් කරවල කාල තියේද?

JBLs

Well-known member
  • May 6, 2018
    3,588
    3,455
    113
    ekiyekuta salli dala genna gatha fb eke dekala melo rahak ne kiyapanko
    hoda thenak dannawanam kiyapanko
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,535
    4,574
    113
    දුම් ගහපු දඩ මස් කාල තියෙනවා පොඩිකාලේ ගමේ ගියාම. මාර රහයි. වැඩියෙන්ම මුව මස් සහ ගෝන මස් තමයි. වෙනම හදන්නත් පුලුවන්.උබ්මලකඩ වගේ වෙන කෑම වලට කලවම් කරන්නත් පුලුවන්