allas ganna un kiyalada ganne?ekata thamai hama gov service ekakatama unit danna ona hoyanna keewe. kawuda mithraya neethi nathi karanna keewe. meke un neethi dammama ekath allasata peralagannawa kiyala keewe.
sultharayak nathi wenna puluwan, rate bahuthara gov serviceokat itin dum pariksawa wage tama etana inna unta kyk hari dunnama ona atamagalak pass karanwa
aiya dakina siyalla rathupata nemei kiyalath mathaka thiyaganna.උපකල්පනයක් කරන්නම්.. මල්ලි චන්දෙ දෙන්නෙ JVP එකට නේද?
me walburu deshapalane hama kariyama ekai.සිරා කතාව. ඔය ලගඩං වාහනයක් ගියොත් පාරම බ්ලොක්UK වල MOT road worthiness test එක වගේ එකක් ගේන්න වගේ යන්නෙ..
බ්‍රේක් නැති පරන හුචක්කු ඉවරයි.
පාරට දාන්න සුදුසු නැති වාහන අයින් වෙන එක ලොකු දෙයක්.