දුම් පරික්ෂාව ??

Shamil Max

Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    දුම් පරික්ෂාව ??

    මචන්ලා ,

    Petrol Car , 1594cc

    එකට දැන් දුම් පරික්ශාවටයි , ආදායම් බලපත්‍රයටයි කීයක් යනවද බන් ?

    Budget එකෙන් වැඩි කළා නේද ?:sorry::sorry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,073
    3,514
    113
    Inside Your Laptop ;)
    දුමට 1110 වගේ මතක..... ලයිසන් එකට මතක නෑ බං..... හිටු අද හෙට ආයේ තියෙනවා කරන්න.... බලලා කියන්නම්..... !!
     

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    දුමට 1110 වගේ මතක..... ලයිසන් එකට මතක නෑ බං..... හිටු අද හෙට ආයේ තියෙනවා කරන්න.... බලලා කියන්නම්..... !!

    එල අනේ බලල කියපන් මචන් . මගේත් 9 වෙනිදට කලින් ගන්න ඕන . කලින්නම් 3000යි ගියේ ආදායම් බලපත්‍රයට . දැන් කීයද දන්නේ නැ :sorry: