Toyota Yaris starter motor repair

Dragon Kolla

Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    මචන්ලා Car එකේ starter motor එක replace කරන්න උනා.
    අලුතින්ම එකක් දාන්න උනා :(

    https://www.eurocarparts.com/p/starline-starter-motor-40282164s

    £174.99 (Rs. 72 ,000 )

    තිබ්බ එක තමා ඔය තියෙන්නේ.

    IMG-20250906.jpg

    මෙව්වා repair කරනව නේද බන් ලන්කාවේ ? කීයක් විතර ගන්නවද සාමාන්යෙන්.
    ලන්කාවට එද්දි , ගේනවද නැද්ද කියල බැලුවේ. repair කරාට පස්සේ කීයක් විතර වටීද ලන්කාවේ ?
     
    Last edited:

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,340
    72,529
    113
    මාලඹේ
    මචන්ලා Car එකේ starter motor එක replace කරන්න උනා. තිබ්බ එක තමා ඔය තියෙන්නේ.

    මෙව්වා repair කරනව නේද බන් ලන්කාවේ ? කීයක් විතර ගන්නවද සාමාන්යෙන්.
    ලන්කාවට එද්දි , ගේනවද නැද්ද කියල බැලුවේ. repair කරාට පස්සේ කීයක් විතර වටීද ලන්කාවේ ?

    View attachment 256267

    මෙහෙ repair කරොත් බර ගානක් ගන්න නිසා අලුතෙන්ම දැන්ම.
    අලුත් එක
    https://www.eurocarparts.com/p/starline-starter-motor-40282164s
    පංචිකාවත්තේ කඩේකට කොල් එකක් දීලා ගන්න වගේ ගාන අහන්න බන්
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,914
    49,223
    113
    සේදවත්ත
    පංචිකාවත්තේ කඩේකට කොල් එකක් දීලා ගන්න වගේ ගාන අහන්න බන්
    එම නෙමෙයි මම කැනඩාවෙන් එවන්නම් එකක් කියපන් මනුස්සකමට
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,859
    35,759
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මචන්ලා Car එකේ starter motor එක replace කරන්න උනා. තිබ්බ එක තමා ඔය තියෙන්නේ.

    View attachment 256267

    මෙව්වා repair කරනව නේද බන් ලන්කාවේ ? කීයක් විතර ගන්නවද සාමාන්යෙන්.
    ලන්කාවට එද්දි , ගේනවද නැද්ද කියල බැලුවේ. repair කරාට පස්සේ කීයක් විතර වටීද ලන්කාවේ ?
    itin aran waren
    container ekak dapan spare parts wahane kadunama hada ganna
     
    • Like
    Reactions: Dragon Kolla

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,620
    1
    15,312
    113
    මචන්ලා Car එකේ starter motor එක replace කරන්න උනා.
    අලුතින්ම එකක් දාන්න උනා :(

    https://www.eurocarparts.com/p/starline-starter-motor-40282164s

    £174.99 (Rs. 72 ,000 )

    තිබ්බ එක තමා ඔය තියෙන්නේ.

    View attachment 256267

    මෙව්වා repair කරනව නේද බන් ලන්කාවේ ? කීයක් විතර ගන්නවද සාමාන්යෙන්.
    ලන්කාවට එද්දි , ගේනවද නැද්ද කියල බැලුවේ. repair කරාට පස්සේ කීයක් විතර වටීද ලන්කාවේ ?

    මම නම් කියන්නෙ repair කරපු එක උඹ හයි කරගෙන අලුතෙන් දාපු එක ගලවල විකුණපන් බං. උඹ 72,000 ක් ගෙවලා, විකුණන ගාණෙන් එ‍් 72,000 න් වැඩිම ප්‍රමාණයක් recover කරගන්න හිතෙනවා නම් එ‍්කයි logical ම දේ.

    මෙහෙම හිතපන්කො. Repair කරන්න 5000 ගියා කියල ගමු. කැඩිච්ච පරණ ලබ්බක් repair කරල 20,000 කට දුන්නා කියමු. එතකොට උඹෙ අතින් ගිහින් තියෙන ගාණ 57,000 ක්නෙ.

    කැඩිච්ච පරණ එක repair කරල උඹ දා ගත්තා කියමු. හදන්නයි, fix කරන්නයි 10,000 ක් ගියා කියමු. හැබැයි අනිවා අලුත්ම වගේ නිසායි, repair නොකරපු original නිසායි ඕකට 50,000 වත් ගන්න පුළුවන් වෙනවා. එතකොට උඹෙ අතින් ගිය ගාණ 32,000 ට අඩු වෙනවා.

    එ‍් නිසා එහෙම කරහන්. ඕක හදල විකුණන්න යනවා වෙනුවට ඕක හදලා උඹ දාගෙන, අලුතෙන් ගෙනාපු එක විකුණපන්. බුදු සරණයි.