දුම් පරීක්ෂක සමාගමේ කුට්ටිය මෙන්න

waligamaya

Well-known member
  • දුම් පරීක්ෂක සමාගමේ කුට්ටිය මෙන්න

    දුම් පරීක්ෂක සමාගමේ කුට්ටිය මෙන්න




    යහපාලන ආණ්ඩුව වාහන දුම් පරීක්ෂණ ගාස්තු ඉහළ දැමීමට ගනු ලැබූ තීරණයත් සමග එහි ඒකාධිකාරය හිමි කර ගෙන සිටින හිටපු ජනාධිපතිගේ අතිශය හිතවතෙකු වන එම සමාගමේ ප්‍රධානියාට අති විශාල ලාභයක් එකවර හිමි වන බව අනාවරණය වේ.

    දුම් පරීක්ෂණයෙන් අදාළ සමාගම උපයන ආදායමෙන් රජයට අය කර ගනු ලබන්නේ 10%ක් පමණක් බව පැවසේ. රෝද හතරේ වාහනයක නව දුම් පරීක්ෂණ ගාස්තුව වන්නේ රුපියල් 5000.00ක් වන අතර එයින් රජයට හිමි වන මුදල වන්නේ රුපියල් 500.00ක් පමණ ආදායමක්ය. අදාළ සමාගමට රුපියල් 4500.00 ක මුදලක් එක් වාහනයකින් හිමි වේ. 2014 වසර අවසන් වන විට ලංකාවේ ලියාපදිංචි කර තිබූ රෝද හතරේ වාහන සංඛ්‍යාව 1,042,000 කට අධිකය. මේ අනුව අදාළ සමාගමට මෙම මිල වැඩි කිරීම නිසා පමණක් ලැබෙන ශුද්ධ ලාභය රුපියල් කෝටි 469ක් පමණ වේ.

    නමුත් රජයට ලැබෙන මුළු ආදායම වන්නේ රුපියල් කෝටි 52කට මදක් වැඩි ආදායමක්ය. පාඨලී චම්පික ඇමතිවරයා පරිසර අමාත්‍යවරයාව සිටි රාජපක්ෂ පාලන සමයේ මෙම දුම් පරීක්ෂණය අනිවාර්ය කරනු ලැබීය. ඒ අනුව දුම්පරීක්ෂණයේ ඒකාධිකාරය ලාෆ් සමාගමට අනුබද්ධ ආයතනයකට ලබා දුන් බව හෙළිවේ.


    http://www.lankatruth.com/home/sinh...:2015-11-27-04-33-15&catid=41:local&Itemid=74

    :eek::eek::eek:
     
    Last edited:

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මෙවර අයවැයෙන් වෑගපිටියට යහපාලනය උපරිම වී ඇති වගයි....
     
    Last edited:

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    කොහොම හරි මහින්දව ගාවන්ඩ ඕන ... නැත්තං කෑවත් බඩ පිරුන්නෑවගේ..... :)අනුර කුමාර .... අනුර කුමාර ... කෝ මේ අනුර කුමාර...
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    11222179_1695388650697016_7503926620627394229_n.jpg