දුම් පරීක්ෂණය අවුරුද්දට දෙවරක්

jinthuwaz

Member
May 24, 2013
1,207
44
0
මම හිතුවෙ සිගරැට් කේස් එකක් කියල.. කමක් නෑ යුද්දෙ ඉවර කලානෙ.
 
erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මෙන්න මේ වගේ ප්‍රශ්ණ තියාගෙන ලංකාවේ සමහර මෝඩයෝ මංගල අර කොල්ලට කොහොමද කරේ කියල හොයනවා..:lol:
    මුට එක පාරට මතක් වෙල තියෙන දේ බලපල්ලකො මට නම් පේන්නෙ උබම ඒක හොයල වගේ මංගලට කියල ඇර ගන්ඩ ආසයි වගේ.:lol::lol:

    දුම් සහතිකේ ගන්ඩ සල්ලි නැති එවුන් වාහන පදින එක තර කරල, ෆුට් සයිකල් එකක පලයවු.:P:lol:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland

    උබට විමලෙ දවසගානේ පුක් පරික්ශනේ කලාට මේකේ ඉන්න එකාලට අව්රුද්දට දෙපාරක් ඩුම් පරික්ශනේ කරන්න කොහෙවත් යන කොම්පැනි කාරයොන්ට සල්ලි දෙන්න අමාරුවක් නෑ
    :cool:
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,742
    2,215
    113
    Nugegoda
    දැන් ගෙවපංකො තවත් දාස් ගානක්. නොදකින් වේස මහින්දය
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මුට එක පාරට මතක් වෙල තියෙන දේ බලපල්ලකො මට නම් පේන්නෙ උබම ඒක හොයල වගේ මංගලට කියල ඇර ගන්ඩ ආසයි වගේ.:lol::lol:

    දුම් සහතිකේ ගන්ඩ සල්ලි නැති එවුන් වාහන පදින එක තර කරල, ෆුට් සයිකල් එකක පලයවු.:P:lol:

    උඹ කටින්ද බන් කතා කරන්නේ? මහින්ද අබේසුන්දර උඹේ නෑයෙක් වත්ද? :eek::eek:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,544
    16,342
    113
    මුට එක පාරට මතක් වෙල තියෙන දේ බලපල්ලකො මට නම් පේන්නෙ උබම ඒක හොයල වගේ මංගලට කියල ඇර ගන්ඩ ආසයි වගේ.:lol::lol:

    දුම් සහතිකේ ගන්ඩ සල්ලි නැති එවුන් වාහන පදින එක තර කරල, ෆුට් සයිකල් එකක පලයවු.:P:lol:

    හා.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    උඹ කටින්ද බන් කතා කරන්නේ? මහින්ද අබේසුන්දර උඹේ නෑයෙක් වත්ද? :eek::eek:

    මූ ඇවිල්ල සක්කිලියෙක් බං
    ගූ කන සක්කිලියෙක්
    මු කටිං කතා කලත් පුකෙන් කතා කලත් වෙනසක් නෑ
    :cool:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    මූ ඇවිල්ල සක්කිලියෙක් බං
    ගූ කන සක්කිලියෙක්
    මු කටිං කතා කලත් පුකෙන් කතා කලත් වෙනසක් නෑ
    :cool:

    මේ වගේ එවුන් ඉන්නවා බන් තාමත්. ගොඩක් ගමේ ගොඩේ එවුන් ඔය වගේ තමයි. උන්ට මේ යටින් යන ගේම් තේරුම් ගන්න තරම් බුද්ධි මට්ටමක් නෑ බන්. ITN එකේ news බලලා මහින්ද අබේසුන්දරගේ විමසුම බලලා ආශ්චර්ය වෙනකම් බලාගෙන බන් ඉන්නේ. උන් හිතන්නේ මේ යෝධ සංවර්දනයට ඉරිසියාවෙන් මිනිස්සු කෑ ගහනවා කියලා. අනික මහින්ද දෙන බුදු ටෝක් වලට ගමේ ගොඩේ එවුන් අහු වෙනවා බන්. ඊයෙත් මහින්ද කිව්වා දරුවෙක්ට ඉන්න විශ්වාසවන්තම කෙනා අම්මා, ඊට වඩා කෙනෙක් නෑ කියලා. ඒ වගේ ලස්සන හිතට වදින කතා කියද්දී ඉතින් ගොඩක් අය ආසයි.

    මහින්ද පොඩි ළමයි වඩා ගන්නේ, පපුවට අත තියන් කතා කරන්නේ ඔක්කොම marketing කියල ගොඩක් යට තේරෙන්නේ නෑ බන්. උන් හිතන් ඉන්නේ ඒවා කරන්නේ බොක්කෙන්ම කියලා.

    වැඩි දෙයක් ඕනේ නෑ දවසක් මම කිරිබත්ගොඩ පැත්තේ ගමට වෙන්න තියෙන කඩේක ඇන්ටි කෙනෙක් එක්ක කතා කළා. මොකක් හරි දේකට මර්වින් සිල්වා ගැන කතා කරද්දී ඒ ඇන්ටි කිව්වා මොනවා වුනත් මර්වින් සිල්වා කෙලින් කතා කරන කෙලින් වැඩ කරන මනුස්සයෙක්. ඒ නිසා අපි නම් හැමදාම එතුමාට තමයි චන්දෙ දෙන්නේ කියලා.

    එරෝසන් වගේ එවුන්ගේ අවුල තියෙන්නේ ඌ ඉන්න හීන ලෝකේ හරි කියල අනිත් එවුන්ටත් ඒත්තු ගන්නන්න හදන එක... :sorry: සමහර විට ඌ හිතන් ඇත්තේ තව ටික දවසකින් ලංකාව ආසියාවේ ආශ්චර්ය වෙයි කියල වෙන්න ඇති බන්. :(
    :lol:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    චෙක් කරන මල්ලිට පැත්තකට කතා කරල අවුරුද්දට දෙපාරක් දෙසීය ගානෙ දෙන්න ඕනෙ ඒ කියන්නෙ ?

    9Y7qmQ3.png
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේ වගේ එවුන් ඉන්නවා බන් තාමත්. ගොඩක් ගමේ ගොඩේ එවුන් ඔය වගේ තමයි. උන්ට මේ යටින් යන ගේම් තේරුම් ගන්න තරම් බුද්ධි මට්ටමක් නෑ බන්. ITN එකේ news බලලා මහින්ද අබේසුන්දරගේ විමසුම බලලා ආශ්චර්ය වෙනකම් බලාගෙන බන් ඉන්නේ. උන් හිතන්නේ මේ යෝධ සංවර්දනයට ඉරිසියාවෙන් මිනිස්සු කෑ ගහනවා කියලා. අනික මහින්ද දෙන බුදු ටෝක් වලට ගමේ ගොඩේ එවුන් අහු වෙනවා බන්. ඊයෙත් මහින්ද කිව්වා දරුවෙක්ට ඉන්න විශ්වාසවන්තම කෙනා අම්මා, ඊට වඩා කෙනෙක් නෑ කියලා. ඒ වගේ ලස්සන හිතට වදින කතා කියද්දී ඉතින් ගොඩක් අය ආසයි.

    මහින්ද පොඩි ළමයි වඩා ගන්නේ, පපුවට අත තියන් කතා කරන්නේ ඔක්කොම marketing කියල ගොඩක් යට තේරෙන්නේ නෑ බන්. උන් හිතන් ඉන්නේ ඒවා කරන්නේ බොක්කෙන්ම කියලා.

    වැඩි දෙයක් ඕනේ නෑ දවසක් මම කිරිබත්ගොඩ පැත්තේ ගමට වෙන්න තියෙන කඩේක ඇන්ටි කෙනෙක් එක්ක කතා කළා. මොකක් හරි දේකට මර්වින් සිල්වා ගැන කතා කරද්දී ඒ ඇන්ටි කිව්වා මොනවා වුනත් මර්වින් සිල්වා කෙලින් කතා කරන කෙලින් වැඩ කරන මනුස්සයෙක්. ඒ නිසා අපි නම් හැමදාම එතුමාට තමයි චන්දෙ දෙන්නේ කියලා.

    එරෝසන් වගේ එවුන්ගේ අවුල තියෙන්නේ ඌ ඉන්න හීන ලෝකේ හරි කියල අනිත් එවුන්ටත් ඒත්තු ගන්නන්න හදන එක... :sorry: සමහර විට ඌ හිතන් ඇත්තේ තව ටික දවසකින් ලංකාව ආසියාවේ ආශ්චර්ය වෙයි කියල වෙන්න ඇති බන්. :(
    :lol:
    විග්ග්‍රහය තනිකර වැරදියි, :P:P
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    දැන් අවුර්ද්දට දෙපරක් කල කියල හොයන්නේ කෝමද? සහතිකේ සාකුවේ දන් යන්න ඕනේද? එහෙම නැත්නම් දෙපරක් ආදායම් බලපත්තරෙත් ගන්න ඕනේද?
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    මේ වගේ එවුන් ඉන්නවා බන් තාමත්. ගොඩක් ගමේ ගොඩේ එවුන් ඔය වගේ තමයි. උන්ට මේ යටින් යන ගේම් තේරුම් ගන්න තරම් බුද්ධි මට්ටමක් නෑ බන්. ITN එකේ news බලලා මහින්ද අබේසුන්දරගේ විමසුම බලලා ආශ්චර්ය වෙනකම් බලාගෙන බන් ඉන්නේ. උන් හිතන්නේ මේ යෝධ සංවර්දනයට ඉරිසියාවෙන් මිනිස්සු කෑ ගහනවා කියලා. අනික මහින්ද දෙන බුදු ටෝක් වලට ගමේ ගොඩේ එවුන් අහු වෙනවා බන්. ඊයෙත් මහින්ද කිව්වා දරුවෙක්ට ඉන්න විශ්වාසවන්තම කෙනා අම්මා, ඊට වඩා කෙනෙක් නෑ කියලා. ඒ වගේ ලස්සන හිතට වදින කතා කියද්දී ඉතින් ගොඩක් අය ආසයි.

    මහින්ද පොඩි ළමයි වඩා ගන්නේ, පපුවට අත තියන් කතා කරන්නේ ඔක්කොම marketing කියල ගොඩක් යට තේරෙන්නේ නෑ බන්. උන් හිතන් ඉන්නේ ඒවා කරන්නේ බොක්කෙන්ම කියලා.

    වැඩි දෙයක් ඕනේ නෑ දවසක් මම කිරිබත්ගොඩ පැත්තේ ගමට වෙන්න තියෙන කඩේක ඇන්ටි කෙනෙක් එක්ක කතා කළා. මොකක් හරි දේකට මර්වින් සිල්වා ගැන කතා කරද්දී ඒ ඇන්ටි කිව්වා මොනවා වුනත් මර්වින් සිල්වා කෙලින් කතා කරන කෙලින් වැඩ කරන මනුස්සයෙක්. ඒ නිසා අපි නම් හැමදාම එතුමාට තමයි චන්දෙ දෙන්නේ කියලා.

    එරෝසන් වගේ එවුන්ගේ අවුල තියෙන්නේ ඌ ඉන්න හීන ලෝකේ හරි කියල අනිත් එවුන්ටත් ඒත්තු ගන්නන්න හදන එක... :sorry: සමහර විට ඌ හිතන් ඇත්තේ තව ටික දවසකින් ලංකාව ආසියාවේ ආශ්චර්ය වෙයි කියල වෙන්න ඇති බන්. :(
    :lol:

    මෙන්න මේ වගේ ප්‍රශ්ණ තියාගෙන ලංකාවේ සමහර මෝඩයෝ මංගල අර කොල්ලට කොහොමද කරේ කියල හොයනවා..:lol:

    නියම විග්‍රහයක්
     
    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    කී පාරක් කළත් හොරන් ගන්න හොරු හොරෙන්ම තමයි ගන්නේ.

    කරන්න ඕන දෙපාරක් check කරන එක නෙවෙයි, ජංගම ඒකක දාල දුම් දාන වාහන ඒ වෙලාවෙම අල්ලල දඩ ගහල සහතික අවලංගු කරන එක.

    මේ නීතිය ගේන මුල් දවස්වල පොරොන්දු උනා ජංගම ඒකක දාල පාරේ දුම් දාගෙන යන වාහන ඒ වෙලාවෙම පරීක්ෂා කරල දුම් සහතිකය අවලංගු කරනව කියල. නමුත් මේක ක්‍රියාත්මක වෙන්නේ නෑ. ඒ පිහිටෙන් අවු විසි ගණන් පරණ කබල් වාහන පරිසරය වනසමින් නිදැල්ලේ යනවා.:rolleyes:
     
    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    "He said the new gazette regulation would enable the RMV to file action against a vehicle owner if there was photographic evidence to prove that extra smoke was being emitted. After filing action, the vehicle owner would be summoned to courts and the vehicle would be tested."

    මේක හරියට කෙරෙනවනම් නියමයි. මීට අමතරව දුම් දාන වාහන වල අංක SMS වලින් යවන්න ක්‍රමයක් සකස් කළානම් පැමිණිලි ගාන වැඩි වෙනකොට උසාවි දාන්න පුළුවන්.:yes:
     
    killershan

    Well-known member
  • Dec 12, 2007
    5,758
    221
    63
    On my Dreamzz
    මුන්ගෙ අම්මල මතක් වෙන්නෙ මේ වෙලවට තමා! එකෙනුත් අප්ටමඉ අරින්න හඩන්නෙ මීඑ කාලකන්නි !:sorry::sorry::sorry:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ඇරපන් තව ඇරපල්ලා. අපිටම ඇරපල්ලා. :lol: මේ ඇරිල්ල අරින කොට දැනෙන ආතල් එක දැනෙන්නෙ ඇරගන්න එකාටමයි :love:
     
    dumindu89

    Member
    Oct 15, 2011
    65
    4
    0
    Mahinda ge ammada owwa 2 paarak test karanna salli denne? :rolleyes:
    Okath Lamborgini, Rolls Royce kaaranayanta exempt karai, nathnam mahindage puthaatai, amathi putthuntai 2 paarak test karanna wenawani. :D:D
     
    Last edited: