දුම් පරීක්ෂණ ගාස්තුව ප්‍රා. ලේ. කාර්යාලයට

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,493
    32,224
    113
    දුම් පරීක්ෂණ ගාස්තුව ප්‍රා. ලේ. කාර්යාලයට

    අය-වැය මඟින් වැඩි කරන ලද රුපියල් 5000 දුම් පරීක්ෂණ ගාස්තුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගෙවා අනතුරුව වාහනය දුම් පරීක්ෂණ මධ්‍යස්ථානය වෙත රැගෙන යා යුතු බව මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් ‘සිළුමිණ'ට පැවැසීය.

    වාහනය ඍජුවම දුම් පරීක්ෂණ ආයතනය වෙත රැගෙන ගොස් පරීක්ෂණය සමත් නම් ආදායම් බලපත්‍රය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ලබා ගැනීමට මේ දක්වා හැකියාව තිබිණි. එහෙත් මේ වැඩි කිරීම දුම් පරීක්ෂණ බද්දක් නොව රජයට ආදායම ලබා ගැනීම උදෙසා යෙදූ විශේෂ බද්දක් බව පෙන්වා දෙන බස්රථ සංගම්, පාසල් වෑන් රථ සංගම් හා වාහන හිමියන් පවසන්නේ මේ සම්බන්ධව අවසන් තීරණයක් නොගැනීමෙන් වාහන හිමියන් දැඩි අපහසුතාවකට පත්ව ඇති බවයි.

    මේ අතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට පළමුව රුපියල් 5000ක් ගෙවා, යළි දුම් පරීක්ෂණ ආයතනයටත් මුදල් ගෙවීමක් කළ යුතු ද යන්න පැහැදිලිව සඳහන් නොවේ. එසේම පළමු දුම් පරීක්ෂණයෙන් අසමත් වන වාහන සඳහා පෙර පැවැති පරිදි යළිත් නොමිලේ පරීක්ෂා කරගත හැකි ද යන්න ගැන මේ වන තෙක් කිසිදු තීරණයක් ගෙන නැති බව වාර්තා වෙයි.

    මේ පිළිබඳව අවසන් තීරණයක් ගෙන නැති බැවින් ආදායම් බලපත්‍ර ලබා ගැනීමට සිටින වාහන හිමියෝ දැඩි අපහසුතාවකට පත්ව සිටිති.

    එසේ ම ජාතිය ගොඩනැඟීමේ බද්ද මේ සඳහා එකතු කරන්නේ ද යන්න ගැන පවා තවම අවසන් තීරණයක් ගෙන නොමැති බව ද මුදල් අමාත්‍යාංශය පවසයි.

    මේ තත්ත්වය මත ඉදිරියේදී දුම් සහතිකය ලබාගැනීම හා ඊට අදාළව වැඩි කළ මුදල ගැන ගැටලු රැසක් මතු වී තිබේ.

    උපුටා ගැනීම: http://silumina.lk/2015/12/06/_art.asp?fn=aa1512061
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,493
    32,224
    113
    මේ සුත්තෙ රවියා හිතන් ඉන්නෙ අපි උගෙන් කනවා කියල. අකුලවලම පල මුදල් අමාත්‍යංශය දන්නෙ නැහැ බදු අයකරන ක්‍රමය. එතකොට රවියා මේක හැදුවේ මුදල් අමාත්‍යංශය පිළිකන්නේ ඉඳගෙන ද?
     
    roshan.herath

    Member
    May 4, 2015
    130
    13
    0
    Gelioya, Sri Lanka.
    එතකොට අපි දවස් දෙකක් නිවාඩු දාගන්න ඕන ආදායම් බලපත්‍රය ගන්න යනවනම්. පිස්සුනෙ. දවසක් ගිහින් සල්ලි ගෙවන්නයි තව දවසක් ආදායම් බලපත්‍රය ගන්නයි.
    ඔන්ලයින් කරනවා කිවට තවම පළාත් දෙකයි ඔන්ලයින් දැම්මෙ. අනික් පළාත් සේරම බැලුවත් ඒ දමාපු පළාත් දෙකේ තරම් වාහන නෑ ඔන්ලයින් කරන්න. ඒත් මුන් පළාත් දෙකක් දාගෙන ආතල් දෙනවා අනික් පළාත් වල අයට.
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,924
    9,751
    113
    මේ සුත්තෙ රවියා හිතන් ඉන්නෙ අපි උගෙන් කනවා කියල. අකුලවලම පල මුදල් අමාත්‍යංශය දන්නෙ නැහැ බදු අයකරන ක්‍රමය. එතකොට රවියා මේක හැදුවේ මුදල් අමාත්‍යංශය පිළිකන්නේ ඉඳගෙන ද?

    :lol:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,493
    32,224
    113
    සමහරු කිව්වෙ රවිය මොළකාරය කියල. වැඩවලින් පේන්නෙ ඒකෙ අනික් පැත්ත:shocked:

    මොන මොලයක්ද බං? ඉල්ලුම-සැපයුම දන්නෙ නැති සුත්තෙක්. ඒකනෙ MILCO එකේ යෝගට් එක වැඩිකරලා. anchor එක අඩු නම්. ඒක ගන්න කියන්නෙ. එතකොට කොහොමද බං මිල වැඩි උනාම ඉල්ලුම අඩුවෙනවනේ ඉතිං නිකම්ම MILCO එකත් වහන්න හදන game එකක්. මුන් මොකා ආවත් කලින් රජයකට බැන බැන අන්දන්න හදන්නේ මිනිස්සුන්ව. මොන රජයක් තිබ්බත් විල මැද ඌරු කොටුවෙ ඉන්න ඔක්කොම සුත්තෝ යැපෙන්නේ හින්ගන්නගෙත් පාත්තරේට බදු කෙලල. :angry:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    116,005
    2
    116,163
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මොන මොලයක්ද බං? ඉල්ලුම-සැපයුම දන්නෙ නැති සුත්තෙක්. ඒකනෙ MILCO එකේ යෝගට් එක වැඩිකරලා. anchor එක අඩු නම්. ඒක ගන්න කියන්නෙ. එතකොට කොහොමද බං මිල වැඩි උනාම ඉල්ලුම අඩුවෙනවනේ ඉතිං නිකම්ම MILCO එකත් වහන්න හදන game එකක්. මුන් මොකා ආවත් කලින් රජයකට බැන බැන අන්දන්න හදන්නේ මිනිස්සුන්ව. මොන රජයක් තිබ්බත් විල මැද ඌරු කොටුවෙ ඉන්න ඔක්කොම සුත්තෝ යැපෙන්නේ හින්ගන්නගෙත් පාත්තරේට බදු කෙලල. :angry:

    ගිය අවුරුද්දෙ සුපර්මාකට් එකේ ඩිස්කවුන්ට් එක්ක රුපියල් 24ට Highland යෝගට් කෑව බන් දැන් 35යි..හැමිනෙනව පුකේ යහපාලනයට :(
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,493
    32,224
    113
    ගිය අවුරුද්දෙ සුපර්මාකට් එකේ ඩිස්කවුන්ට් එක්ක රුපියල් 24ට Highland යෝගට් කෑව බන් දැන් 35යි..හැමිනෙනව පුකේ යහපාලනයට :(

    පව් බං සල්ලි අතේ නැති අම්මල තාත්තලට පොඩි එකෙක් යෝගට් එකක් ඉල්ලුවොත් ගමේ කඩේකින්? සිරාවට හෙනම ගහනවා බං ඕකුන්ගේ දරුවෝ සල්ලි මලු පිටින් කනකොට, නැති බැරි මිනිස්සුන්ට අබසරණයි. :(
     
    sidathsaumya

    Well-known member
  • Jun 8, 2009
    1,566
    155
    113
    Seeduwa
    සමහරු කිව්වෙ රවිය මොළකාරය කියල. වැඩවලින් පේන්නෙ ඒකෙ අනික් පැත්ත:shocked:

    Ubata danda therune.. apita therun 2002-2004 ethakoa api 8 panthiye.. ethkotath api dannawa raviya mokada kiyala..
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    ගිය අවුරුද්දෙ සුපර්මාකට් එකේ ඩිස්කවුන්ට් එක්ක රුපියල් 24ට Highland යෝගට් කෑව බන් දැන් 35යි..හැමිනෙනව පුකේ යහපාලනයට :(

    නොකියම බන් ඕවල ගණන් වැඩි කරලා තියෙන්නෙත්
     
    gotta.

    Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    Awulak na dan mahinda nane. apinam owa danna nisa tamai ikamanatama rata pana gatte. dan itin kari kapu rilaw wage bakan nilan hitapalla :lol:
     
    Sajee85

    Well-known member
  • May 3, 2012
    1,435
    182
    63
    උඩරට කඳුකර
    යකෝ නුවර එකෙක්ට කොළඹ register කරපු වහනයක් තිබුනොත් අනාතයි නේ.
    වාහනේ අරන්ම යන්ද එපයි
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,493
    32,224
    113
    යකෝ නුවර එකෙක්ට කොළඹ register කරපු වහනයක් තිබුනොත් අනාතයි නේ.
    වාහනේ අරන්ම යන්ද එපයි

    රවිය පිස්සු සුත්තෙක් බං :angry:
     
    Similar threads