යකෝ නුවර එකෙක්ට කොළඹ register කරපු වහනයක් තිබුනොත් අනාතයි නේ.
වාහනේ අරන්ම යන්ද එපයි
නුවර එකෙක් කොළඹ register කරන්නෙ ඇයි?
යකෝ නුවර එකෙක්ට කොළඹ register කරපු වහනයක් තිබුනොත් අනාතයි නේ.
වාහනේ අරන්ම යන්ද එපයි
සමහරු කිව්වෙ රවිය මොළකාරය කියල. වැඩවලින් පේන්නෙ ඒකෙ අනික් පැත්ත![]()
ඌට මොලේ තියෙනවා ගසා කන්න නම්...... 
නුවර එකෙක් කොළඹ register කරන්නෙ ඇයි?



මචන් 15,000 Rs ගෙවන්න ඕන කතාවකුත් යනව නේ ???
මන්ධබුද්දිකයෙක්ට මුදල් ඇමතිකම දුන්නම ඔහොම වෙනවා බන්...