මචන්ලා තමන්ගේ වාහනයේ ඇතුලේ ඉදන් පාරක් අයිනේ නතර කරලා(eg-138 high level Rd) දුම් පානය කිරිම වැරද්දක්ද?? බිමත්ව නැතුව...

















බස් නැවතුම්වල, දුම්රිය ස්ථාන වල සිගරට් බොන්න කොහොමත් තහනම් නෑ බං ඉතිං..
ඕකේ වීඩියෝ කර කර පස්සෙන් යන්න දෙයක් නෑ කොහොමත්..
ගෑණියෙක් බොනවා දැක්ක හින්දනේ ඕක වීඩියෝ කර කර පස්සෙන් යන්නේ පිරිමියෙක් බිව්වා නං ඕක වීඩියෝ කරන්න් යන්නේ නෑනේ කවුරුවත්..
නීතිවිරෝධී දෙයක් ඒ ගෑණි කරන්නේ නෑනේ, ඔතන හරියට බැලුවොත් වෙන්නේ ඒ ගෑණිගේ නිදහසට බාධාවෙන එක..
කතාකරපු විදිහ වැරදි කාට උනත් එතන ඒ ගෑණිගේ වැරැද්ද තියෙනවා..
ඊට වඩා වැරද්දක් පොලිස් කාරය හෝ ඔය වීඩියෝ කරන එකා ඔතන කරනවා..
එහෙම එකක් නෑ..
සිගරට් බොන්න තහනම් ආවෘත පොදු ස්ථාන වල විතරයි..enclosed public places
ඒ ඇරුණම පාරවල් වල, බස් හෝල්ට් වල, ස්ටේෂන් වල සිගරට් බොන්න තහනම් නෑ ඒවා enclosed public places නෙමෙයි..
තව දෙයක් කියන්න ඕනේ..
ස්ටේෂන් වල සමහර තැන්, හෝල්ට් වල ආවෘත තැන් වලදී බිව්වොත් කේස්..
නමුත් මෙහෙම ඕපන් තැනක බොන එක ප්රශ්නයක් නෑ..
පාරවල් කොහොමත් කේස් නෑ..
උඩින් වහලක් සෙට් නොවෙන ඕනෑම තැනක බොන්න අවුලක් නෑ..
දැන් කොටුවේ ස්ටේෂන් එක අස්සේ බිව්වොත් අහුවෙනවා enclosed public place එකක් විදිහට..
එහෙම නැතුව විවෘත තැනක ප්රශ්නයක් නෑ..
නැ බන්..ඔය හිටපු ගමන් සෙල්ලම් කරලා ගෙදර යන කොට කොට්ටාව හරියේ පාරේ අයින් කරලා එකක් දාලා යනවා..මතක් උන නිසා දැන ගන්න අහුවේ..
Thankx machan
ela bn...car eke sun roof eaka arala bn bonne..anika mn bn duma car eke dane na..glass eka arala eliyta danwa..ow ow uba kiyana eaka atha..oya wasa dawsa walta thma gada nondi weneකාර් එක අස්සේ බොන්න එපා. ගඳ අල්ලලා හිටිනවනේ බන්. මන් දවසක් ගෙදරට චොර උනා ඔහොම බිලා. එලියට බැහැල බීපන්. මොකෙක්වත් අල්ලන්න එන් නැහැ.
ela bn...car eke sun roof eaka arala bn bonne..anika mn bn duma car eke dane na..glass eka arala eliyta danwa..ow ow uba kiyana eaka atha..oya wasa dawsa walta thma gada nondi wene