දුම් සහතිකය ලඟතබාගැනීම අනවශ්‍යයි

stasia

Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    දුම් සහතිකය ලඟතබාගැනීම අනවශ්‍යයි

    රිය ධාවනය කරන අවස්ථාවේදී දුම් සහතිකය ලඟතබාගැනීම අනිවාර්ය නොවන පරිදි නීති සංශෝධනය කෙරේ. ආදායම් බලපත්‍රය ලබාගැනීමේදී සමත් දුම් වාර්ථාවක් ඉදිරිපත් කළයුතු අතර එම ආදායම් වාර්ථාව මඟින් දුම් සහතිකයද නියෝජනය වේ.

    http://nethnews.lk/article/56272
     
    • Like
    Reactions: Pink panther

    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    "රක්ෂණාවරණය තියෙනවා නම් ආදායම් බලපත්‍රය තියෙනවා නම් දුම් සහතිකය තියාගන්න අපහසුවක් නෑනේ. ඒකත් කොළයක් නේ. මේකට විරෝධය පාන්නේ දුම් සහතිකය ගන්නේ නැතුව ඉන්න හදන අය වෙන්න ඇති."

    ඒ කියන්නේ දුම් සහතිකය නොගෙන ආදායම් බලපත්තරේ ගන්නත් ක්‍රම තියෙනවා කියන එකනේ.
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    "රක්ෂණාවරණය තියෙනවා නම් ආදායම් බලපත්‍රය තියෙනවා නම් දුම් සහතිකය තියාගන්න අපහසුවක් නෑනේ. ඒකත් කොළයක් නේ. මේකට විරෝධය පාන්නේ දුම් සහතිකය ගන්නේ නැතුව ඉන්න හදන අය වෙන්න ඇති."

    ඒ කියන්නේ දුම් සහතිකය නොගෙන ආදායම් බලපත්තරේ ගන්නත් ක්‍රම තියෙනවා කියන එකනේ.
    eka auruddak skip karanna puluwan :P
     
    • Like
    Reactions: Pink panther

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මම නම් මේ නීතිය එන්න කලින් ඉදන්ම ඕක කබි හෝල් එකේ දාලා තිබ්බේ..
    වෙන කොහේ හරි දැම්මොත් මිස්ප්ලේස් වෙනවා..
    ඒත් කවදාවත් ඉල්ලලා නම් නැහැ පොලිසියෙන්
     
    • Like
    Reactions: Pink panther

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    මම නම් මේ නීතිය එන්න කලින් ඉදන්ම ඕක කබි හෝල් එකේ දාලා තිබ්බේ..
    වෙන කොහේ හරි දැම්මොත් මිස්ප්ලේස් වෙනවා..
    ඒත් කවදාවත් ඉල්ලලා නම් නැහැ පොලිසියෙන්

    ඉල්ලලා නම් නෑ තමයි. දඩේ ගහන්නම ඕනි වෙද්දි ඉල්ලනවා ඇති.
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,792
    12,964
    113
    ලංකාවේ.. ලංකාවේ
    "රක්ෂණාවරණය තියෙනවා නම් ආදායම් බලපත්‍රය තියෙනවා නම් දුම් සහතිකය තියාගන්න අපහසුවක් නෑනේ. ඒකත් කොළයක් නේ. මේකට විරෝධය පාන්නේ දුම් සහතිකය ගන්නේ නැතුව ඉන්න හදන අය වෙන්න ඇති."

    ඒ කියන්නේ දුම් සහතිකය නොගෙන ආදායම් බලපත්තරේ ගන්නත් ක්‍රම තියෙනවා කියන එකනේ.

    කතාව ඇත්ත.... තව කොළ කෑල්ලක් ස්ටප්ලේර් කරලා තියාගන්න එක...
    එත් මමත් bike පදින කාලේ නම් පොඩි අවුලක් තිබ්බා.. මොකද මොනවා කලත් ටික දවසක් යනකොට කොළ නැමෙන තැනින් දියවෙනවා...
    ප්ලස්තික් කෑලි ටිකක් තිබ්බා නම් වටිනවා එතකොට
     
    Similar threads