දුම් සහතිකය ලඟතබාගැනීම අනවශ්යයි
රිය ධාවනය කරන අවස්ථාවේදී දුම් සහතිකය ලඟතබාගැනීම අනිවාර්ය නොවන පරිදි නීති සංශෝධනය කෙරේ. ආදායම් බලපත්රය ලබාගැනීමේදී සමත් දුම් වාර්ථාවක් ඉදිරිපත් කළයුතු අතර එම ආදායම් වාර්ථාව මඟින් දුම් සහතිකයද නියෝජනය වේ.
http://nethnews.lk/article/56272