මචං මේකයි ප්‍රශ්නේ, උදේ හවස බස් වල යනකොට පට්ට පඩ ගදවල් එනවා, සමහර උන් හිටගෙන නහය ලග පඩ අරින්නේ.
අධික ගද නැති කරන්න රජයට බැරිද බන් අර වාහන වල දුම් පරීක්ෂාව වගේ එකක් බස් වල යන උන්ට අනිවාර්ය කරන්න?