ආන්ඩුවට විරුද්දව අයට විතරයි නිතිය නමන්නේ යහපාලනයෙන්..යහපාලන පෙරගමන් කරුවන්ට නිතිය ක්‍රියාත්මක වෙන්නේ නෑ..
ආන්ඩුවේ එවුන්ට තියා ආන්ඩුවට විරුද්ධ එවුන්ටවත් මුන් හරියට නීතිය ක්‍රියාත්මක කරන්නෙ නෑ බන්. ඔක්කොම මෙගා ඩීල්. ඔක්කොම උන් එකයි. රනිල් මයිත්‍රී මහින්ද එකෙක්වත් රටට ආදරෙට වැඩ කරන්නේ නෑ. හරි රටට අදරේ නායකයෙක් එනකන් ලන්කාවේ දේශපාලන සන්ස්කෘතිය වෙනස් කරන්න බෑ.
දැන් පේනව නේද කට්ටියට අවශ්‍ය කල වෙනස මොකක්ද කියල?
මහින්දගෙ ආන්ඩුවෙ හිතේ හැටියට හොරා කන්න ලැබුනේනෑ එකයි යහපාලන ගෙනාවේ.මෙවගෙන් ඔප්පු වෙන්නේ එක නෙමෙයිද? .සෞකය ඇමති ජනාධිපති උනාම මිනිස්සු හිතුවෙ රට නිරෝගි වෙයි කියලා අද මොකද වෙලා තියෙන්නේ රටම රොගිවෙලා
මහින්දගෙ ආණ්ඩුවේ හොරාකාපු සෙට් එකක් හිටිය..... උන් නිදහසේ හොරාකෑව මහින්දගේ නම විකුණල... හැබැයි උන් හොරාකන ගමන් වැඩත් කරා.... මහින්දට මේ හොරාකෑම නවත්තන්න පුලුවන්කම තිබුණ කරේ නෑ...
දැන් ඉන්නේ මහින්දගේ කාලේ ලොකු කුට්ට් කඩාගන්න බැරිඋන සෙට් එක.... උන් හොරා කනව විතරයි.... මෙලොව වැකත් කරන්නේ නැ....
මේව නවත්තන්නත් හිටං ලොක්කට බලයක් නෑ....
මම දකින වෙනස