දුමින්දගේ ඇත්ත තත්වය

king_pandukabaya

Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මූට කලකම් පල දේ කියලා කියනවා නේ. කොහ්ම උනත් information දුන්න doctor ගෙ නම් කියන්නේ නැතිව හිටියා නම් බොහොම හොඳයි.
     

    Ranga disa

    Member
    Oct 24, 2010
    910
    83
    0
    :angry::frown: මර්වින් කාරයා මෑරුණනම් ලොකු දෙයක් මචන්.. :shocked: මොකද ලංකවේ ඉන්න අහිංසක මිනිස්සුන්ටත් මේ යකා ගහනවානේ.. :baffled::frown::no::dull:


    :lol::lol::lol:
     

    sudnish

    Well-known member
  • Jan 22, 2008
    5,687
    624
    113
    Sundara Venisiya!!!!!!
    Mamath Duminda silvata kamathi na thamai machan. Kudu business karana ekata wada wena scene ekak nisa.
    Eth machansla api kawruth jeewath wenna asai. Prabhakaran marenakota kiribath kanna puluwan wunath Duminda Silva nisa ada harihaman job ekak thiyena ekekhari athine.
    Duminda Silva marenna ida thiyenawa thamai eth api eyata jeewath wenna kiyala wish karana eka thamai wada honda(aduma tharame "mariyan" kiyala kiyanne nathuwa). Api kawruth minissune ban. Api kochchara waradi karath apith asai jeewath wenna.

    atta machan.....miniha karapu dewala miniha geniyai......
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,135
    9,431
    113
    ඕකව දැං හොඳ උනාම , මිනීමැරීම , නීතිවිරෝධී ආයුද ලඟතබාගැනීම යටතේ අතඩංගුවට ගන්න ඕන. එහෙම උනේ නැත්තං ලංකාවෙ නීතියෙන් වැඩක් නෑ :angry::angry::angry:
     

    sira kolla

    Member
    Sep 15, 2011
    620
    106
    0
    ඔක ගෙන්වපු කුඩු බීලා ජිවිත කාලකන්නී වුන තරණයන්ගේ දෙමව්පියන්ගෙ ශාපේ වැදිලා තමයි ඔහොම වුනේ.දැන් කරපු පව් මතක් කර කර විද විද වෙදනාත්මක මරනයක් ලගා වෙයි.
     

    Charithtm

    Member
    Aug 5, 2008
    2,540
    26
    0
    Kaata hari mehema wenawa kiyana eka ahannath labiima dukaka.. Eth duminda kiyana satha gana hithenakota anukampawak awath nathi wenawa ban ara prabakaranta wage. Mahinda wijesekarata una deema weida mee minihata...

    muta karapu aparada mee athmayedima palisan die wage..