කළුපහන කඳු මුදුනේ ගෙවුණු අමතක නොවන රැයක්

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    2013 අකවුන්ට්1ක් හැදුවත් මම කිරියේ ඉන්නේ 2010 වගේ ඉදන්.. ට්‍රැවල් ත්‍රෙඩ් බලල තියනවා ඉහේ කෙස් ගානට... පරන මෙම්බර්ස්ලා හෙන රවුම් ගහපු ගහපු ත්‍රෙඩ් එහෙම..ඒවයින් ඇගකිලිපොලා යන ත්‍රෙඩ් දැමිමේ ගවුරවය දෝදෝ මහත්තයට හිමිවෙනවා..
    දියපාරවල් වලින් ගිහින් ආපහු එද්දි ඒක පිටාර ගලනව යන්න විදියක් නෑ, මිනි ඔලු අස්සේන් වැරදී පාරවල් වලින් එකම තැන වරු ගනන් කරක් ගහනවා, හෙන හීතලේ ගල් ගැහි ගැහි කැලේ පීරලා දාපු ත්‍රෙඩ් හරිම ආසවෙන් බැලුවා.. මූ දන්නේත් නෑ මූ යන්නෙ කොහෙද කියල වෙලාවකට :P:P:P :sorry: ... එලකිරි ට්‍රැවලින් වල මෙතෙක් කාලෙකට වටිච්ච හොදම ත්‍රෙඩ් සෙට්1ක...
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    අම්මියෝ....මේ වචන ටික.......මගෙත් ඇඟ හිරිවැටුන ඕයි...:baffled::baffled:
    සිරාවට මමත් එළකිරි එන්නේ 2010 ඉඳල.ඒ කාලේ වැඩ කරපු ඔෆිස් එකේ කොල්ලෙක් තමා මේ සයිට් එක හඳුන්වල දුන්නේ.
    මගෙත් පලවෙනි එකවුන්ට් එක 2012.....
    අපරාදේ බන් ඒක......:(:(:(
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    • Like
    Reactions: tas

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මචං එළකිරි වගේම ව්ලොග් එකකුත් පුළුවන් නම් කරපන් ට්‍රැවල් ගැන
    පුළුවන් නම් ෆේස්බුක් නොට් එකකුත් දාපන් මේ ත්‍රෙඩ් ටිකත් දාලා ෆොටෝස් වලට වෝටර් මාර්ක් එකක් එහෙම දාලා :D
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මචං එළකිරි වගේම ව්ලොග් එකකුත් පුළුවන් නම් කරපන් ට්‍රැවල් ගැන
    පුළුවන් නම් ෆේස්බුක් නොට් එකකුත් දාපන් මේ ත්‍රෙඩ් ටිකත් දාලා ෆොටෝස් වලට වෝටර් මාර්ක් එකක් එහෙම දාලා :D

    ow mchn eththatama. muta maara unak thiyenne travel scene1ta. a unen life1 salli ena maargekuth hadaganna pluwan nam gode goda
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මචං එළකිරි වගේම ව්ලොග් එකකුත් පුළුවන් නම් කරපන් ට්‍රැවල් ගැන
    පුළුවන් නම් ෆේස්බුක් නොට් එකකුත් දාපන් මේ ත්‍රෙඩ් ටිකත් දාලා ෆොටෝස් වලට වෝටර් මාර්ක් එකක් එහෙම දාලා :D

    ow mchn eththatama. muta maara unak thiyenne travel scene1ta. a unen life1 salli ena maargekuth hadaganna pluwan nam gode goda

    ඔයිට සමාන්තරව යන වැඩක් නම් කාලෙකට කලින් පටන් ගත්තා. ඒත් ඒක දැනට hold වෙලා තියෙන්නේ. වෙලාව සෙට් වුනු හැටියේ ආපහු සැරයක් පටන් ගන්න ඕනේ බන්...:yes: