දුමින්දගේ උණ්ඩ අධිකරණයට දී නෑ

nalinweer

Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    දුමින්දගේ උණ්ඩ අධිකරණයට දී නෑ

    Duminda-Silva.jpg

    මුල්ලේරියාව ප‍්‍රදේශයේ සිදු වූ ගැටුමේදී මරණීය තුවාල ලැබූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වා සම්බන්ධව ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණයට මේ වන තෙක් කිසිදු දැනුම් දීමක් කර නැතැයි වාර්තා වේ. අපරාධ නඩු විධාන සංග‍්‍රහය යටතේ යම් කිසි අපරාධයක් සිදුවුවහොත් ඒ පිළිබඳ හැකි ඉක්මනින් අදාල පොලිස් වසමට අයිති ළඟම ඇති අධිකරණයට බී වාර්තාවක් මඟින් ඉදිරිපත් කල යුතුය.

    ඝාතයට ලක්වූ භාරත ලක්‍ෂමන් මහතාගේ ඝාතනය සම්බන්ධව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවෙන් අධිකරණය කරුණු වාර්තා කර ඇති අතර මන්ත‍්‍රී දුමින්ද සිල්වා මහතා වෙඩි වැදීම සම්බන්ධයෙන් මේ වන තෙක් බී වාර්තාවක් ඉදිරිපත් කර නොමැත.

    ගිණි අවි භාවිතා කරමින් ඝාතනයක් සිදුකිරීම සහ මරණීය තුවාල සිදුකිරීම යටතේ බී වාර්තාවක් යටතේ අධිකරණයට කරුණු ඉදිරිපත් කල යුතු අතර එහිදී තුවාල ලැබූ මන්ත‍්‍රීවරයා පරීක්‍ෂා කිරීමට මහේස්ත‍්‍රාත්වරයෙකු රෝහලට යා යුතුය. නමුත් මේ වන තෙක් එවන් සිදුවීමක් වාර්තා නොවේ.

    මේ අතර සිද්ධිය පිළිබඳ පරීක්‍ෂණ පවත්වන කණ්ඩායම් මන්ත‍්‍රීවරයා දැක නැති අතර ඔහුට ප‍්‍රතිකාර කරන වෛද්‍යවරුන්ගේ මේ දක්වා සටහනක්ද ලබාගෙන නැත.

    එසේම මන්ත‍්‍රිවරයාගේ හිසේ තිබී සැත්තමකින් ඉවත් කල උණඩද නඩු භාණ්ඩ ලෙස අධිකරණයට ඉදිරිපත් රස පරීක්‍ෂකවරයා මාර්ගයෙන් උණ්ඩය පිටවූ අවිය සොයාගත යුතු අතර මේ දක්වා මෙම කාර්යයද සිදුව නැත.
     
    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    න‍ඩු‍ත්‍ හා‍මු‍දු‍රු‍වන්ගෙ‍, බ‍ඩු‍ත්‍ හා‍මු‍දු‍රු‍ව‍න්ගෙ‍..

    ම‍ට‍න‍ම්‍ සැ‍ක‍යි‍ දු‍මි‍න්‍ද‍ට‍ වෙ‍ඩි‍ වැ‍දි‍ල‍ද‍ කි‍ය‍ලා‍... පේ‍න‍ වි‍දි‍හ‍ට‍ ලො‍කු‍ බො‍රු‍ව‍ක්‍ ක‍ර‍න්නෙ‍ මු‍ලු‍ ර‍ට‍ම‍ ර‍ව‍ට්‍ට‍න්‍න‍..
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    න‍ඩු‍ත්‍ හා‍මු‍දු‍රු‍වන්ගෙ‍, බ‍ඩු‍ත්‍ හා‍මු‍දු‍රු‍ව‍න්ගෙ‍..

    ම‍ට‍න‍ම්‍ සැ‍ක‍යි‍ දු‍මි‍න්‍ද‍ට‍ වෙ‍ඩි‍ වැ‍දි‍ල‍ද‍ කි‍ය‍ලා‍... පේ‍න‍ වි‍දි‍හ‍ට‍ ලො‍කු‍ බො‍රු‍ව‍ක්‍ ක‍ර‍න්නෙ‍ මු‍ලු‍ ර‍ට‍ම‍ ර‍ව‍ට්‍ට‍න්‍න‍..
    මටත් හිතෙනව ඒක නම්.......
    වෙන එකෙක් නම් මෙලහට කුදලල අරගෙන නේ.......
    රජපසුපස හාමුදුරුවන් ගේ නඩු-බඩු තමා බන්ස්.........
     
    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    මටත් හිතෙනව ඒක නම්.......
    වෙන එකෙක් නම් මෙලහට කුදලල අරගෙන නේ.......
    රජපසුපස හාමුදුරුවන් ගේ නඩු-බඩු තමා බන්ස්.........
    හැ‍බැ‍යි‍ එ‍හෙ‍ම‍ උ‍නො‍ත්‍, ඒ‍ක‍ ත‍ම‍යි‍ ශ්‍රී‍ ලං‍කා‍ නි‍ද‍හ‍ස්‍ ප‍ක්ශෙ‍ වි‍නාසෙ‍ට‍ හේ‍තු‍ව‍..
     
    nalinweer

    Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    මටත් හිතෙනව ඒක නම්.......
    වෙන එකෙක් නම් මෙලහට කුදලල අරගෙන නේ...
     
    Ravana.

    Member
    Aug 21, 2008
    1,094
    164
    0
    න‍ඩු‍ත්‍ හා‍මු‍දු‍රු‍වන්ගෙ‍, බ‍ඩු‍ත්‍ හා‍මු‍දු‍රු‍ව‍න්ගෙ‍..

    ම‍ට‍න‍ම්‍ සැ‍ක‍යි‍ දු‍මි‍න්‍ද‍ට‍ වෙ‍ඩි‍ වැ‍දි‍ල‍ද‍ කි‍ය‍ලා‍... පේ‍න‍ වි‍දි‍හ‍ට‍ ලො‍කු‍ බො‍රු‍ව‍ක්‍ ක‍ර‍න්නෙ‍ මු‍ලු‍ ර‍ට‍ම‍ ර‍ව‍ට්‍ට‍න්‍න‍..

    මූට ඇත්තටම වෙඩි වැදිලා.... මට කිව්වෙ ICU එකෙ හිටපු කෙනෙක්ගේ නෑයෙක්...

    මට දුක මූට හරියට වෙඩිල්ල වැදිච්ච නැති එක..... එහෙම උනා නම් අපේ රටේ කෙල්ලො කොල්ලෝ කීදෙනෙක්ගේ ජීවිත බේරගන්න තිබ්බද කුඩු වලින්....
    අනිත් එක මට ලැජ්ජ මම රෙදි නැතුව කඩේ ගිය ලොක්කා මේ විදිහට හැසිරෙන එක.... අයේමත් ඉතින් ලොක්කට නෝ චන්ද..... වෙන එකකුත් නෑනේ දෙන්න.....
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125

    ubata barida e nayata kiyala muge pu*a ta wedi 2k thiyawanna:P ehema kaloth mu mole damage wela marenwa sure:P:P:lol::lol:.puluwannam me rata gana hithala e nayata karann kiypan:):( kudu mudalaliladeshamanya wena ratak dan meka:growl::growl:
     
    Last edited:

    nalakas987

    Active member
  • Oct 13, 2007
    762
    31
    28
    න‍ඩු‍ත්‍ හා‍මු‍දු‍රු‍වන්ගෙ‍, බ‍ඩු‍ත්‍ හා‍මු‍දු‍රු‍ව‍න්ගෙ‍..
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Tread---- දුමින්දගේ උණ්ඩ අධිකරණයට දී නෑ........!!!!!
    යකෝ උගේ "උණ්ඩෙ" අධිකරණයට දුන්න ම අනර්-කෙලී "වෙඩි තියා ගන්නේ" මොකෙන්ද?????????:lol::lol::lol::baffled::rofl:
     
    nalinweer

    Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    Tread---- දුමින්දගේ උණ්ඩ අධිකරණයට දී නෑ........!!!!!
    යකෝ උගේ "උණ්ඩෙ" අධිකරණයට දුන්න ම අනර්-කෙලී "වෙඩි තියා ගන්නේ" මොකෙන්ද?????????:lol::lol::lol::baffled::rofl:

    hi..hi.....ane Ube Mole
     
    truthful

    Banned
    Oct 24, 2011
    100
    21
    0
    ලංකාවේ මත්ද්‍රව්‍යය ජාවාරමට රාජපක්ෂවරුන්ගේ දැඩි සම්බන්ධතවයක් තියෙනවා. මේක නඩුව හරි හැටි ඇදුනොත් ඒකත් එලිවෙනවා.ඒක නිසා තමයි මේකෙන් කුඩු දුමින්දව ඉවත් කරලා, කරාටේ ධම්මිකව , කුඩු චමින්දව මරලා, අලුත් අය පාවිච්චි කරලා මේ ජාවාරම ගෙනියන්න හදන්නේ.
     
    truthful

    Banned
    Oct 24, 2011
    100
    21
    0
    ඇයි මේ අය පොලිස් නිලධාරී සිසිර කුමාරව ඝාතනය කරේ? ඇයි මේ විදිහට තමන්ගේ රාජකාරිය හරි හැටි ඉ‍ටු කරපු රජයේ නිලධාරින්ව මරන්නේ.
    මේ අය කරපු වරද නීතිය හරිහැටි ඉ‍ටු කිරීමද? ඇයි ඇයි මේ වගේ අපරාද රාජපක්ෂලා කරන්නේ.
     
    jeromiz

    Member
    Jun 8, 2011
    151
    8
    0
    colombo
    just watch the show mate. you can see more action in future episodes like flying overseas, coming back like a hero and renaming the pedigry, The king will pardon the poor boy and punishing the victimed family for false alegation etc.....