දුමින්දගේ මොලයෙන් කොටසක් අක‍්‍රීය විය හැ

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,624
    125,148
    113
    දෙහිවල
    දුමින්ද වහා නිදහස් කරනු. දේශපාලන පලිගැනීම් නවත්වනු. හිරුනිකා සිරගත කරනු ( 2 )
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,582
    6,351
    113
    දුමින්දගේ මොලයෙන් කොටසක් අක‍්‍රීය විය හැ

    Duminda-Silva.jpg
    ශල්‍යකර්ම කිහිපයකින් පසුව දැඩිසත්කාර ඒකකයේ සිටින පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වා මහතාගේ මතකය ප‍්‍රකෘති තත්ත්වයට පත්ව ඇත්දැයි තවමත් නිශ්චිත නොමැති බව වෛද්‍යවරුන් පවසයි.

    කෙසේ වෙතත් ඔහුගේ මොලයෙන් අර්ධයක් අක‍්‍රීය වීමේ ඉඩක් ඇති බවත් හිස තුල ඇති ඉතිරි උණ්ඩයද ඉවත් කිරීමට කටයුතු කිරීමේදී එම අවදානම වැඩි විය හැකි බවත් විදෙස් වෛද්‍යවරුන් අදහස් පල කර තිබේ.

    මේ වන විට මන්ත‍්‍රීවරයා පුද්ගලයින් හඳුනා ගැනීමට උත්සහ කරමින් සිටින බවත් ශබ්ද පිටකිරීමට ද උත්සහ කරමින් සිටියද ඔහුට එහෙත් මේ දක්වා ඊට හැකියාව ලැබී නොමැති බව ජ’පුර රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය ශවේන්ද්‍ර ගමගේ මහතා සඳහන් කරයි.

    මන්ත‍්‍රීවරයාට සම්බන්ධ කර තිබු ජිවිත ආධාරක යන්ත‍්‍ර සියල්ල ඉවත් කර ඇති අතර ඝණ ආහාර ලබාදීම ද ආරම්භ කළ බව වෛද්‍යවරයා පවසයි.
    හදන ගෙවල් භාගෙට හදන්න එපා කියපන්
     
    • Haha
    Reactions: U-tag

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මුගේ මොලේ නම් කොටසක් අක්‍රිය වෙලා කියලා Sure. 😂 😂 😂
     
    • Haha
    Reactions: hasithayad

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    දුමින්දගෙ නෙමෙ කඩෙ යන මොඩ බයියො ගෙනම් මොලෙ කොටසක් අක්රිය වෙල ඇති සුවර් එකටම ...
    එහෙම නැත්නම් කොමද දෙයියනෙ මෙච්චර රැවටෙන්නෙ
     

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    සිරකරු පුනුරුත්ථාපනය පැත්තෙන් නම් ලෝකේ අංක එකට ඉන්නේ අපි. බලපන් මරණ දඩුවම නියම උන හිරකාරයන්ව නිදහස් කරලා උන්ට ආණ්ඩුව ගානේ රස්සාවකුත් දෙනවා. :yes: :yes: :yes:

    උගේ සෞක්‍ය තත්වයවත්, අපරාධකාරී අතීත්යවත් ඌ හොද මිනිහෙක් වෙන්න ගන්න උත්සාහයට හරස් වෙන්න අපි ඉඩ තියන්නේ නෑ. පින් කරන්න ඕනේ යකෝ මෙහෙම රටක මෙහෙම කාලෙක ජීවත් වෙන්න.:cool::cool::cool:
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,662
    87,044
    113
    ආශ්චර්යමත් රටක
    මේවා තමයි ඉස්කෝලෙ ළමයින්ට මෝටිවේෂන් වලට කියල දෙන්න ඕන.

    බලන්න අර ධෛර්යය සම්පන්න මිනිසා මොළේ කොටසක් අක්‍රය වෙලා තියෙද්දිත් උත්සාහය අත නොහැර ඉහලටම ගිය හැටි..
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    මේවා තමයි ඉස්කෝලෙ ළමයින්ට මෝටිවේෂන් වලට කියල දෙන්න ඕන.

    බලන්න අර ධෛර්යය සම්පන්න මිනිසා මොළේ කොටසක් අක්‍රය වෙලා තියෙද්දිත් උත්සාහය අත නොහැර ඉහලටම ගිය හැටි..
    😂😂
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,745
    167,393
    113
    එකමත් එක රටක
    මේවා තමයි ඉස්කෝලෙ ළමයින්ට මෝටිවේෂන් වලට කියල දෙන්න ඕන.

    බලන්න අර ධෛර්යය සම්පන්න මිනිසා මොළේ කොටසක් අක්‍රය වෙලා තියෙද්දිත් උත්සාහය අත නොහැර ඉහලටම ගිය හැටි..
    අකුරු කියවල පොඩි කාලයයි ගියේ. උත්සාහය කැපවීම නිසා රාජ්‍ය ආයතනයක සභාපති වෙලා නැවතුනේ. !
     

    HYBRIDPC

    Well-known member
  • May 13, 2015
    1,426
    983
    113
    2. අකුරු කියවල පොඩි කාලයයි ගියේ. උත්සාහය කැපවීම නිසා රාජ්‍ය ආයතනයක සභාපති වෙලා නැවතුනේ. !
     

    Similar threads